Jan 8 වු වෙනස!

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මෛත්‍රී ඡන්දේ කල් දාපු පළවෙනි අවස්තාවත් මේක නෙවෙයි. ජනාධිපතිවරනේ පොරොන්දු උනේ දින 100න් පාර්ලිමේන්තුව විසුරවන්න. හැබැයි මිනිහා විසිරෙව්වේ මාස 6-7ක් ඇදගෙන ගිහිල්ලයි. මේ පාරත් සීමා නිර්නය කරපු වාර්තාව භාර ගන්නේ නතුව ඡන්දේ කල් දාන්නේ ෆයිසර් ඇමතිතුමා. ෆයිසර් කියන්නේ මෛත්‍රීගේ බලල් අතක්. මෛත්‍රී දන්නවා ඡන්දයක් ආවොත් ශ්‍රීලංකා එක පරදින බව. තමන්ගේ වාසිය වෙනුවෙන් ඉක්මන් වෙන එකයි පරක්කු වෙන එකයි තේරුම් ගන්න ඔච්චර අමාරුද බන්
    ඒක තමයි බන් මහින්ද චන්ද කලින් තියනව මෛත්‍රී චන්ද කල්දානව. යහපාලනේ තේරුම් ගන්නත් අමාරුද බන්:P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    රඹා;21110652 said:
    ඒක තමයි බන් මහින්ද චන්ද කලින් තියනව මෛත්‍රී චන්ද කල්දානව. යහපාලනේ තේරුම් ගන්නත් අමාරුද බන්:P

    නියමිත වෙලාවට නොකර, තමන්ට වාසි වෙන වෙලාව බලාගෙන ඉක්මන් වීමයි කල් දැමීමයි, අවස්ථාවාදය බව තේරුම් අරන් ගොඩක් කල් බන්
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    නියමිත වෙලාවට නොකර, තමන්ට වාසි වෙන වෙලාව බලාගෙන ඉක්මන් වීමයි කල් දැමීමයි, අවස්ථාවාදය බව තේරුම් අරන් ගොඩක් කල් බන්
    :rofl: ඔව් ඔව්. චන්දෙ කල් දැමීමයි කලින් පැවැත්වීමයි දෙකම සමානයි. :lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ බූරුවො යහපාලනේ හොද නෑ තමා හැබැයි හිටපු එක කොහොමටත් හොද නෑ.

    ඒ කියන්නෙ උඹ කැමතිද චන්ද්‍රිකාගෙන් පස්සෙ මහින්ද බලයට පත්නොවී රනිල් බලයට පත් උනානම්? :baffled::baffled:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රඹා;21110672 said:
    :rofl: ඔව් ඔව්. චන්දෙ කල් දැමීමයි කලින් පැවැත්වීමයි දෙකම සමානයි. :lol:

    ඔයවගේ ගැඹුරු තර්ක තේරුම් ගන්න තාම උඹේ මොලේ හැදිල මදි. :D:D
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රටේ මිනිස්සුන්ට බයක් නැතුව පාරෙ බැහැල යන්න පුලුවන් එක ඊට වඩා ලොකු දෙයක්. ඒ කාලෙ එක වචනයක් කිව්වොත් ඊට පස්සෙ දවසෙ ඉවරයි. අපි අංක එකට සලකන්න ඕන සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, භෞතිකවාදය, මානව හිමිකම් වගේ දේවල්. නැතුව ෆෝන් බිල් වතුර බිල් නෙමේ. ඒව දෙන්න පුලුවන් නායකයෙන්ට තමා අපි කතිරෙ ගහන්න ඕනෙ. දියුණු රටවල් දියුණු වෙලා තියෙන්නෙ එහෙම.

    ඔව්වා උබලගේ ඔළුවලට දාපු විකාර, පරණ පෝස්ට් බලපන් කොච්චර විවේචන තිබ්බද කියලා. දැන් නම් නිදහස කියලා දෙයක් නෑ, ආපහු සිවිල් යුද්ධෙකට රට තල්ලු වෙයි කියලා තමා බය
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව්වා උබලගේ ඔළුවලට දාපු විකාර, පරණ පෝස්ට් බලපන් කොච්චර විවේචන තිබ්බද කියලා. දැන් නම් නිදහස කියලා දෙයක් නෑ, ආපහු සිවිල් යුද්ධෙකට රට තල්ලු වෙයි කියලා තමා බය
    මේ වීඩියෝ එක බලපන්. එතකොට තේරෙයි උඹට හොදට.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගානක්වත් නැද්ද බන් call එකක් එහෙම ගද්දි 50% tax වදිද්දී , දැන් උබල car වල එහෙමද යන්නේ, car දැන් ෆට්ට ලබයි නේද බන්, වොක්ස්වෙගනුත් අවා නේද, සුපිරි මචන් :lol:

    tax ගහන්නෙ උඹල වගේ නිකමුන්ට සහනාධාර, නොමිලේ අධ්‍යාපනය , නොමිලේ සෞක්‍ය පහසුකම් වගේ ඒවා දෙන්න. නැතුව වෙන ලබ්බකට නෙමෙයි. රජ පවුල් නඩත්තු කරන්න නෙමෙයි. බේබිලව රේස් පද්දන්න නෙමෙයි. බෙහෙත් මිල ලොකු ගානකින් අඩු කෙරුව එක ගැන කතා කරන්න එකෙක්වත් නැහැ.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    රඹා;21110672 said:
    :rofl: ඔව් ඔව්. චන්දෙ කල් දැමීමයි කලින් පැවැත්වීමයි දෙකම සමානයි. :lol:

    උබට කැමති දෙයක් කැමති එකකට සමාන කරගන්න නිදහස තියෙනවා. ඒත් දෙන්නගෙම අරමුණ නම් තමන්ගේ පැවැත්මයි.
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    තාමත් මට තේරෙන්නේ නෑ මෙච්ච්චර ප්‍රසිද්ධියේ මිනිස්සු ගොනාට අන්දන, කඩේ යවන මේ පක්ෂ දෙක විසි කරලා ජවිපෙට මිනිස්සුන්ට ඡන්දයක් දෙන්න බැරි ඇයි කියල. මාධ්‍ය සාකච්චා වලට ආවම 'මම දන්නේ නෑ' කියල නැගිටලා යන්න යනවා. කොච්චර මේ රටේ මිනිස්සුන්ව පහත් මට්ටමට දාලද බලපල්ලා මුන් ටික එකතු වෙලා. අද උදේ එකක් කියල රෑට කියනවනේ නෑ ඒක නෙවෙයි මේක කියල.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ගිණි පොලියට ණය අරන් සුපිරි ගෙයක් හදල පට්ට වාහන ටික්ක තියාගෙන ඉඳල උඹ සැප විඳල මැරිල ගියාම උඹේ ළමයි පව් ගෙවද්දි ආතල්ද උඹට?


    ඉන්න කාලෙ එක වේලක් හරි කන්න දීල ඒ ළමයිගෙ අනාගතේ ලස්සන වෙන්න හොඳ වටපිටාවක් හදල මැරැනත් සැනසීමයි නේද මහත්තයො.... ළමයි ඒ පාදපු පාර දිගේ හිමින් හිමින් ගිහින් දියුණු වෙයි... ඒ ළමයට ණය බරක් නෑ...
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගිණි පොලියට ණය අරන් සුපිරි ගෙයක් හදල පට්ට වාහන ටික්ක තියාගෙන ඉඳල උඹ සැප විඳල මැරිල ගියාම උඹේ ළමයි පව් ගෙවද්දි ආතල්ද උඹට?


    ඉන්න කාලෙ එක වේලක් හරි කන්න දීල ඒ ළමයිගෙ අනාගතේ ලස්සන වෙන්න හොඳ වටපිටාවක් හදල මැරැනත් සැනසීමයි නේද මහත්තයො.... ළමයි ඒ පාදපු පාර දිගේ හිමින් හිමින් ගිහින් දියුණු වෙයි... ඒ ළමයට ණය බරක් නෑ..
    .

    well said :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    තාමත් මට තේරෙන්නේ නෑ මෙච්ච්චර ප්‍රසිද්ධියේ මිනිස්සු ගොනාට අන්දන, කඩේ යවන මේ පක්ෂ දෙක විසි කරලා ජවිපෙට මිනිස්සුන්ට ඡන්දයක් දෙන්න බැරි කියල. මාධ්‍ය සාකච්චා වලට ආවම මම දන්නේ නෑ කියල නැගිටලා යන්න යනවා. කොච්චර මේ රටේ මිනිස්සුන්ව පහත් මට්ටමට දාලද බලපල්ලා මුන් ටික එකතු වෙලා. අද උදේ එකක් කියල රෑට කියනවනේ නෑ ඒක නෙවෙයි මේක කියල.

    ජවිපෙ කට විතරයි බන් වැඩ බෑ. ආණ්ඩුවකට මුක්කුවක් එහෙම ගහලා වැඩ පෙන්නලා, ආණ්ඩුවක් කරන්න මිනිස්සුන්ගෙන් ජනවරමක් ඉල්ලනවා වෙනුවට අපි කොරලා පෙන්නන්නම් කියන දෙන්නම් කාසිවලට රටේ බලය ඉල්ලුවට කවුද බන් එහෙම ලොකු බලයක් දෙන්නේ.
    අනික ජවිපෙ අතීතය අමතක වෙන්න තව ටික කාලයක් යාවි. හැබැයි ජවිපෙ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එක අගය කරන්න ඕන. හැබැයි රටේ ආර්ථිකයට බලපාන ස්ථාන වල උද්ගෝශන කරලා ජවිපෙ තරම් අපේ රටට පාඩු කරපු කිසිම පක්ෂයක් නැතුව ඇති. කොහේ හරි උද්ගෝශනයක් තියෙනවා දැක්ක ගමන් ඇවරිය දාලා බෝඩ් උස්සලා මිනිස්සුන්ව කුලප්පු කරන එක නම් පට්ට චාටර්. ඉස්සර කොළඹ වරායත් කෑවා. මේ ලඟදි කරපු උද්ගෝෂනය නිසා නැව් සමාගමෙන් කෝටි ගානක් වන්දි ඉල්ලලා. ඒවා ගෙවන්නේ අපේ බදු සල්ලි වලින් මිසක් ජවිපෙ අරමුදල් වලින් නෙවෙයි. ලාල් කාන්තලා සද්ද නෑ මේවට.
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මහින්ද රාජපක්ෂ පාලනේ මිනිස්සු ගෙදර යැව්වේ මහින්දගේ හොර කම් හින්ද නෙවෙයි. ඒ සංවර්ධනය එපා කියලත් නෙවෙයි. මිනිස්සු බය වුනා රටේ නීතිය, ප්‍රජාත්‍රන්තවාදය නැති වෙයි කියල. රතු පස්වල, කටුනායක ප්‍රසිද්ධියේ උත්ඝෝෂණ වල වෙඩි තියල මිනිස්සු මරුවා, අත කොටා, සාරුවා, තංගල්ලේ එකා වගේ මැරයෝ ස්ත්‍රී දූෂකයෝ තමා ඒ කාලේ ප්‍රාදේශීය සභා වල සභාපතිලා. මහින්ද හිටිය නම් වෙලේ සුදා, දුමින්ද තාම එළියේ. එක පුතෙක් නාවික හමුදාවේ නීති වෙනස් කරලා ART කරලා officer වුනා, තව එකෙක් නීති විභාගේ තනියෙන් ලියල නීතිඥයෙක් වෙලා ජපුරෙන් හොරට PHD එකක ගන්න දැඟලුව. රගර් team එකේ නායකයා වුනා, club එක අයිති කර ගන්න තාජුදීන් මාරුව. පොඩ්ඩක් හිතපල්ලා මේවා පොඩි දේවල් ද කියල. අපේ ගේ ඉස්සරහ පාරෙන් ඒ කාලේ යනවා මුන්ගේ racing car දා ගත්ත carriers 'Matara Grage' කියල. Defender 2ක් ඉස්සරහින් පස්ස්සෙන් යනවා, කෝ දැන් ඒවා?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇල්ටො එකකුත් ලක්ශ 20ක්... ඒ අටමගල ගන්නත් සාමාන්‍ය පඩියක් ගන්න මනුස්සයෙක් ජීවිත කාලෙම සල්ලි එකතු කරත් බෑ... කෑම අමරිකාවට වඩා ගනන්... අරක්කු බෝතලයක් බොන්න සතියක පඩිය යනව.... සාමාන්‍ය මිනිස්සු කරන්නෙ අර වෝකින් ඩෙඩ් එකේ වගේ කොහොමහරි සර්වයිව් වෙන එක විතරයි ජීවත් වීමක් නෑ....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බලයේ ඉන්න තව අවුරුදු දෙකක් තියෙද්දිත්, කඩිමුඩියේ ජනාධිපතිවරනය කැඳෙව්වේ රටේ මිනිස්සු ඉල්ලපු නිසාද? නෑ. මොකද අවුරුදු දෙකකට පස්සේ වෙන්න යන වෙනස මහින්ද දැක්කා. හයක් තියාගෙන හතරෙන් යන්න තරම් මහින්ද මහත්තයා මෝඩයෙක් කියලා උබ හිතුවද? ඒ බය නිසයි එහෙම රිස්ක් එකක් ගත්තේ.

    මහින්දයා 6ක් ඉන්න ඕනි එක 4න් තිබ්බෙ තෙල් මිල අඩු කරලා රාජ්ජ සේවක පඩි වැඩ කරන්න තිබ්බ නිසාද? අර්ජුන මහේන්ද්රන්ව මහ බැංකුවට පත් කරන්න තිබ්බ නිසාද? චීනෙ එක්ක ගේමක් දාගන්න තිබ්බ නිසාද? ඉන්දියාව එක්ක ගිවිසුම් ගහන්න තිබ්බ නිසාද?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    tax ගහන්නෙ උඹල වගේ නිකමුන්ට සහනාධාර, නොමිලේ අධ්‍යාපනය , නොමිලේ සෞක්‍ය පහසුකම් වගේ ඒවා දෙන්න. නැතුව වෙන ලබ්බකට නෙමෙයි. රජ පවුල් නඩත්තු කරන්න නෙමෙයි. බේබිලව රේස් පද්දන්න නෙමෙයි. බෙහෙත් මිල ලොකු ගානකින් අඩු කෙරුව එක ගැන කතා කරන්න එකෙක්වත් නැහැ.

    ෙකා් එ් දවස් වල කිව්ෙව ෙබ්බිලාව නඩත්තු කරන සල්ලි ඉතුරැ උනාම මිනිස්සුන්ට සහන දෙන්න පුලුවන් කියලෙන්? ණය ෙපාලී ෙගවන්න බදු ගහන කතා කිව්ෙව නෑ ෙන්? බදු ගහන්න මතක් උෙන් බලය ගත්තට පස්ෙසද?
     
    • Like
    Reactions: Miami-Vice

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටේ මිනිස්සුන්ට බයක් නැතුව පාරෙ බැහැල යන්න පුලුවන් එක ඊට වඩා ලොකු දෙයක්. ඒ කාලෙ එක වචනයක් කිව්වොත් ඊට පස්සෙ දවසෙ ඉවරයි. අපි අංක එකට සලකන්න ඕන සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, භෞතිකවාදය, මානව හිමිකම් වගේ දේවල්. නැතුව ෆෝන් බිල් වතුර බිල් නෙමේ. ඒව දෙන්න පුලුවන් නායකයෙන්ට තමා අපි කතිරෙ ගහන්න ඕනෙ. දියුණු රටවල් දියුණු වෙලා තියෙන්නෙ එහෙම.

    ෙකා් ෙපන්නපන් බලන්න මහින්දයට වචනයක් කියල අතුරැ දහන් ෙවච්ච එෙකක්? සුදු වෑන් එෙහක ගිය එෙකක්ව? අපිත් ඔය කියන කාෙල් හිටිය හැබැයි අපි එ් කාෙල් මීට වඩා බය සැක නැතුව පාෙර් ගියා..
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    unp yta kade yana thama redi nathuwa yanwa ela ela ohoma yamunm


    prashne ochchra anduwa naya wune giya anduwa waradda


    1 ochchra naya thiyeddi komada rajaya sewakaynta 10 000king padi wadi kare
    komda eka para tax adu kare (tax adu karapu eka waradi kiyanwa newe maha mathiwarana gunduwata kabalen liapata wattuwa(api hithuwe mahindayata puluwan kama thiyeddi adu kare nha kiyla ) )

    warika gewanna rajjya adayama nha eka inda thwa naya gaththa naya patwa ghauwwa dan eda ta wada tax gewana onna edta wada naya ranilge dakkma


    2 dushanaya adu karala e salli ithuru karada oya badumkare ko salli ai gaththda e salli thiyanawanm oya hambanthota wikunanna one nha


    3 port city eka nawaththuwa lokuma pjt eka mehema giyama wideshiya ayojana eida (hodakut wuna )

    4 port city eka nawaththuwata paduwata china dadayk ghanwa kiwwa passe ekata idam denawa kiwwa
    dan oya hambanthota wikunanne oya seen ekata amathka nam parana pathra baln


    5 indiyawe padata etca ghanwa indiyen huththalath mehe enawa aren china meheta anwa mehemada rata hadanne

    6 munta wada ali babai horu 40i hodai nathnam hari hamuda palanyak awith oya okkma deshapaluwe hire dala thamngan hithn nathiwa rata gana hithena palakayek anna one

    mahindaya patan gathha wilpaththuwa nawathwuda ehama deyak wennath nalu mekada apita ona kare lajja weyan thama kade yanwata

     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ෙකා් ෙපන්නපන් බලන්න මහින්දයට වචනයක් කියල අතුරැ දහන් ෙවච්ච එෙකක්? සුදු වෑන් එෙහක ගිය එෙකක්ව? අපිත් ඔය කියන කාෙල් හිටිය හැබැයි අපි එ් කාෙල් මීට වඩා බය සැක නැතුව පාෙර් ගියා..
    ලසන්ත වික්‍රමතුංග
    ප්‍රගීත් එක්නැළිගොඩ
    වසීම් තාජුදීන්