ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කොහෙන් කරි වයර් එකක් ලූස් වෙලාද මන්දා. මුල්ම දේ fuse එක. සීට් එක යට තියන එකත් බලන්න. ඊට පස්සෙ ඉතින් කතුරුකට තමා... බැට්‍රිය ගාව ඔය තියෙන්නෙ ස්ටාටර් මෝටරේ සොලනොයිඩ් එක තමා. පැත්තක ඉඳල බලන්න කරන්ට් එක එන්නෙ නැත්තෙ කොහෙන්ද කියල.
එහෙම අවුලක් නැත්නම් රෙක්ටිය බලන්න වෙනව. ස්ටාර්ට් කරල බැට්‍රි වෝල්ටේජ් එක බලන්න. නැත්නම් ස්ටාර්ට් එකේ තියෙද්දි රෙක්ටිෆයර් එකේ ක්ලිප් එක ගලවල ගහල බලන්න ක්ලිප් එක ගහන වෙලාවට එන්ජිම ගොඩක් බර අල්ලල ස්ලෝ වෙනවද කියල?
සීට් එක යට ෆියුස් එක වෙන්න බෑ.ඒක ගියානම් මොන මලදානයක්වත් වැඩ නෑ.සෙල්ෆ් ස්ටාට් වත් වැඩ නෑ.
යතුරුකටේ මොකක්ද මචන් බලන්න තියෙන්නේ වයර් ගැලවිලාද කියලද?
තැන්කු වේවා කොනක ඉඳන් බලන්නම් :yes:
ලූස් එකක්ද දන්නෑ කොහෙ හරි ඉබේම හරි යනවනම් නේද ? ෆියුස් වෙනම එනවද මචන් headlight, tail/horn කිය කිය ? ඒව චෙක් කොරල බලන්න :yes: බැට්‍රිය ගාවනම් තියෙන්නෙ starter relay එක. ඒකෙත් කන්ටැක්ට් එහෙම සුද්ද කරන්න මල කාලනම් :yes:
එල මචන් මම බලන්නම් ඔක්කොම ටික :yes:
battery eke awulak wage nemei neda. fuse giya nam weda karannema nathuwa yanawane. oka ekko ignition switch eke problem ekak. nathnam RR unit wenna plwan.

battery ekata passe thiyena gadget eka starter solenoid eka bn

බැටරි අවුලක් වෙන්න බෑ බන්.
පාකින් හෙඩ්ලයිට් හෝන් ඇරුනම අනිත් ඔක්කොම වැඩ.වන්ෂොට් සෙල්ෆ් ස්ටාට් වදිනවත් එක්ක.
හැබැයි ලයිට් ඕෆ් කරලා තියෙනකොට වෙනදට තිබුන rpm එකට වඩා දැන් rpm ඒක පොඩ්ඩක් වැඩි :shocked:
 
tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මම ඒත් මේ ලගදි හිත හිත හිටියේ උබ කොයි වෙලේ හරි කප් සෙට් එක ගහන වීඩියෝ එකකුයි ෆෝක් සීල් ගහන වීඩියෝ එකකුයි දායි කියලා :lol: :lol: :lol: :lol:

    muge gani wadata yana nisa mu oya atamagale galona eka thama koranne:angry::angry::angry::angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බැටරි අවුලක් වෙන්න බෑ බන්.
    පාකින් හෙඩ්ලයිට් හෝන් ඇරුනම අනිත් ඔක්කොම වැඩ.වන්ෂොට් සෙල්ෆ් ස්ටාට් වදිනවත් එක්ක.
    හැබැයි ලයිට් ඕෆ් කරලා තියෙනකොට වෙනදට තිබුන rpm එකට වඩා දැන් rpm ඒක පොඩ්ඩක් වැඩි :shocked:

    rpm wadi wenne engine ekata watena load eka adu nisa wenna athi maybe. harindu what do you think?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම ඒත් මේ ලගදි හිත හිත හිටියේ උබ කොයි වෙලේ හරි කප් සෙට් එක ගහන වීඩියෝ එකකුයි ෆෝක් සීල් ගහන වීඩියෝ එකකුයි දායි කියලා :lol: :lol: :lol: :lol:
    උබ ඕක දැක්කද මන්ද පොඩි සද්දයක් එන්නෙ. හැම තිස්සෙම නෙමේ ගොඩක්ම එක තැන හයියෙන් බ්‍රේක් ගැහුවොත්. ගලවන්නැතුව adjust කරන්න පුලුවන් ඒත් grease කොරගත්ත ඒ ගමන්ම ගලවල :yes:

    චැසි තුනේම බඩු දාල තියෙන්නෙ...මහජනතාව අවදියෙන් !

    yo_ha_04-img337x600-14828266021482826602.601710951hwa3wv10951.jpg

    721550deca3408a553d5a3eb0479bd6e.jpg

    ගානකට ආවම කරන්න ඕන දේ දන්නවනේ ?
    if-you-know-what-i-mean-127.png

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    rpm wadi wenne engine ekata watena load eka adu nisa wenna athi maybe. harindu what do you think?

    රෙක්ටිය ෆෝට් වුනම බන් හෙන ලෝඩ් එකක් අල්ලනව ඒකයි මං කලින් කිව්වෙ ක්ලිප් එක පන්නල ගහල බලන්න කියල. සමර විට රෙක්ටිය ෆුල් ඕපන් වෙකා ඇති. එතකොට කිසිම ලෝඩ් එකක් නැතුව ස්පීඩ් පොඩ්ඩක් වැඩිවුනා වෙන්න පුලුවන්. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නෙ නම් අනිත් පැත්ත.

    ඕකෙ හෙඩ්ලයිට් මැගින්ටෝද (AC) එන්නෙ? එන්ජිමත් එන්න හෙඩ්ලයිට් එකේ එලිය වෙනස් වෙනවද? එහෙනම් රෙක්ටිය ගියොත් ඒකට බඩු බනිස් වෙලා වෙන්න චාන්ස් එකක් තියනව. පාර්කින් හෙඩ්ලයිට් බල්බ් දෙක බලන්න ගිහිල්ලද කියල. කෙලල ගිහිල්ලනම් එන්ජිම රේස් කරනකොට බැට්‍රි වෝල්ටේජ් බලන්න 14ට වඩා යනවද නැත්නම් 12යි ගනන් වලම තියනවද කියල. හරිනම් 13 ඉඳල 14.2 වගේ එනකම් ආසන්නව තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් චමි රෙක්ටියට බඩු බනිස් වී ඇත. ගොඩක් වෙලාවට බල්බ් දෙකටත් බඩු බනිස් වී ඇත.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සීට් එක යට ෆියුස් එක වෙන්න බෑ.ඒක ගියානම් මොන මලදානයක්වත් වැඩ නෑ.සෙල්ෆ් ස්ටාට් වත් වැඩ නෑ.
    යතුරුකටේ මොකක්ද මචන් බලන්න තියෙන්නේ වයර් ගැලවිලාද කියලද?
    තැන්කු වේවා කොනක ඉඳන් බලන්නම් :yes:

    යතුර දාල හොලවල බලන්න වෙනසක් තියනවද කියල.

    මංනම් හිතන්නෙ ඔය මං උඩ කිව්ව සීන් එක වගේ. ඒ ටික බලල ඉන්න මුලින්.:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රෙක්ටිය ෆෝට් වුනම බන් හෙන ලෝඩ් එකක් අල්ලනව ඒකයි මං කලින් කිව්වෙ ක්ලිප් එක පන්නල ගහල බලන්න කියල. සමර විට රෙක්ටිය ෆුල් ඕපන් වෙකා ඇති. එතකොට කිසිම ලෝඩ් එකක් නැතුව ස්පීඩ් පොඩ්ඩක් වැඩිවුනා වෙන්න පුලුවන්. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නෙ නම් අනිත් පැත්ත.

    ඕකෙ හෙඩ්ලයිට් මැගින්ටෝද (AC) එන්නෙ? එන්ජිමත් එන්න හෙඩ්ලයිට් එකේ එලිය වෙනස් වෙනවද? එහෙනම් රෙක්ටිය ගියොත් ඒකට බඩු බනිස් වෙලා වෙන්න චාන්ස් එකක් තියනව. පාර්කින් හෙඩ්ලයිට් බල්බ් දෙක බලන්න ගිහිල්ලද කියල. කෙලල ගිහිල්ලනම් එන්ජිම රේස් කරනකොට බැට්‍රි වෝල්ටේජ් බලන්න 14ට වඩා යනවද නැත්නම් 12යි ගනන් වලම තියනවද කියල. හරිනම් 13 ඉඳල 14.2 වගේ එනකම් ආසන්නව තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් චමි රෙක්ටියට බඩු බනිස් වී ඇත. ගොඩක් වෙලාවට බල්බ් දෙකටත් බඩු බනිස් වී ඇත.

    ඕවා වල එන්නේ ඕල්ටනේටර් වල වගේ ත්‍රීපේස් කොයිල් එකක් මම හිතන්නේ. බැටරි චාජ් ඉන්ඩිකේටරයක් තියෙනවා, අනික ලයිට් වල එළිය අඩු වෙන්නෙ නෑ අඩු වෙද්දී. එන්ජිම රේස් කරද්දි පොඩ්ඩක් එළිය වැඩි වෙනවා, ඒත් අඩු වැඩි සීමාව බොහොම පොඩියි.

    බ්‍රේක් ලයිට්, හෝන් සිග්නල් තුනම බැටරියෙන් වැඩ කරන්නේ. පාකිනුත් එහෙමද දන්නෙ නැහැ.. :rolleyes:
     
    DC එන්නේ බන්.අඩු වැඩි වෙන්නේ නෑ.
    බල්බ් පිච්චිලා වෙන්න බෑ.ඉස්සරහ පාකින් බල්බ් 2යි.HID එකයි, පිටිපස්සේ බ්‍රේක් ලයිට් එකේ පාකින් එකයි,නම්බර් ප්ලේට් බල්බ් එකයි,මීටර් එකේ බැක්ලයිට් එකයි තමා වැඩ නැත්තේ.බ්‍රේක් ගැහුවම බ්‍රේක් ලයිට් වැඩ.සිග්නල් වැඩ.සෙල්ෆ් ස්ටාට් වැඩ. හොර්න්එ ක(ගොලුබෙල්ලා) වදින්නේ නෑ.නොර්මල් එක වදිනවා.
    HID එක pass එක ගැහුවම වැඩ.බැටරියෙන්බ ඩිරෙක්ට්ල්බ් ලයින් එකක් ගිහින් තියෙන්නේ ඒකට. ඒක වැඩ ඒ කියන්නේ.

    යතුර දාල හොලවල බලන්න වෙනසක් තියනවද කියල.

    මංනම් හිතන්නෙ ඔය මං උඩ කිව්ව සීන් එක වගේ. ඒ ටික බලල ඉන්න මුලින්.:yes:
    එල ඔය ටික ඔක්කොමත් බලන්නම්.
    ඕවා වල එන්නේ ඕල්ටනේටර් වල වගේ ත්‍රීපේස් කොයිල් එකක් මම හිතන්නේ. බැටරි චාජ් ඉන්ඩිකේටරයක් තියෙනවා, අනික ලයිට් වල එළිය අඩු වෙන්නෙ නෑ අඩු වෙද්දී. එන්ජිම රේස් කරද්දි පොඩ්ඩක් එළිය වැඩි වෙනවා, ඒත් අඩු වැඩි සීමාව බොහොම පොඩියි.

    බ්‍රේක් ලයිට්, හෝන් සිග්නල් තුනම බැටරියෙන් වැඩ කරන්නේ. පාකිනුත් එහෙමද දන්නෙ නැහැ.. :rolleyes:
    ඔව් දැනුත් බැටරි චාර්ජ් ඉන්ඩිකේටර් ඒක පත්තු වෙලා තියෙන්නේ ස්ටාට් කලාමත්.ස්ටාට් කලාම ඒක ඕෆ් වෙන්න ඕනේ. කලින් සැරෙත් ඔහොම වෙලා අපහු ලයිට්ස් වැඩ කරන්න ගත්තහම ඉන්ඩිකේටරය ඕෆ් වෙනවා ස්ටාට් කලාම
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    DC එන්නේ බන්.අඩු වැඩි වෙන්නේ නෑ.
    බල්බ් පිච්චිලා වෙන්න බෑ.ඉස්සරහ පාකින් බල්බ් 2යි.HID එකයි, පිටිපස්සේ බ්‍රේක් ලයිට් එකේ පාකින් එකයි,නම්බර් ප්ලේට් බල්බ් එකයි,මීටර් එකේ බැක්ලයිට් එකයි තමා වැඩ නැත්තේ.බ්‍රේක් ගැහුවම බ්‍රේක් ලයිට් වැඩ.සිග්නල් වැඩ.සෙල්ෆ් ස්ටාට් වැඩ. හොර්න්එ ක(ගොලුබෙල්ලා) වදින්නේ නෑ.නොර්මල් එක වදිනවා.
    HID එක pass එක ගැහුවම වැඩ.බැටරියෙන්බ ඩිරෙක්ට්ල්බ් ලයින් එකක් ගිහින් තියෙන්නේ ඒකට. ඒක වැඩ ඒ කියන්නේ.

    එල ඔය ටික ඔක්කොමත් බලන්නම්.

    ඔව් දැනුත් බැටරි චාර්ජ් ඉන්ඩිකේටර් ඒක පත්තු වෙලා තියෙන්නේ ස්ටාට් කලාමත්.ස්ටාට් කලාම ඒක ඕෆ් වෙන්න ඕනේ. කලින් සැරෙත් ඔහොම වෙලා අපහු ලයිට්ස් වැඩ කරන්න ගත්තහම ඉන්ඩිකේටරය ඕෆ් වෙනවා ස්ටාට් කලාම

    වයර් බුරුල්වෙල වෙන්න බැරිද?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වයර් බුරුල්වෙල වෙන්න බැරිද?

    එහෙම පේන්නත් නෑ බන්.දැන් මේ බලන ගමන් ඉන්නේ.

    මචන් කොහෙද බන් මේ discover 125 ST එකේ රෙක්ටිෆයර් ඒක තියෙන්නේ.එහෙම එකක් පේන්න නෑනේ.
    රෙක්ටිෆයර් එක කියන්නේ මේ වගේ ඩිස්ටි ඩිඩින් එකක් නේද? එහෙම එකක් පේන්නවත් නෑනේ :sorry::oo::baffled:
    regulator-rectifier-500x500.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම පේන්නත් නෑ බන්.දැන් මේ බලන ගමන් ඉන්නේ.

    මචන් කොහෙද බන් මේ discover 125 ST එකේ රෙක්ටිෆයර් ඒක තියෙන්නේ.එහෙම එකක් පේන්න නෑනේ.
    රෙක්ටිෆයර් එක කියන්නේ මේ වගේ ඩිස්ටි ඩිඩින් එකක් නේද? එහෙම එකක් පේන්නවත් නෑනේ :sorry::oo::baffled:
    regulator-rectifier-500x500.jpg

    t5m2pj.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එහෙම පේන්නත් නෑ බන්.දැන් මේ බලන ගමන් ඉන්නේ.

    මචන් කොහෙද බන් මේ discover 125 ST එකේ රෙක්ටිෆයර් ඒක තියෙන්නේ.එහෙම එකක් පේන්න නෑනේ.

    ඩිස්කවර් එකේ තියෙන්නෙ මට මතක විදියට ටැංකිය ගැලෙව්වම ටැංකිය යට චැසියෙ

    30-REGULATOR-125-VARROC-NAP.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔහොම එකක් නෑනේ.ඉන්දියන් වල එන්නේ වෙන විදිහකටද ?

    මේ වගේ එකක්නම් සිටෙක යට පිටිපස්සේ කවුලින් එක ඇතුලේ තියෙනවා.
    SRR-325.jpg

    :yes::yes: RR = regulator rectifier :yes::yes: