සීට් එක යට ෆියුස් එක වෙන්න බෑ.ඒක ගියානම් මොන මලදානයක්වත් වැඩ නෑ.සෙල්ෆ් ස්ටාට් වත් වැඩ නෑ.කොහෙන් කරි වයර් එකක් ලූස් වෙලාද මන්දා. මුල්ම දේ fuse එක. සීට් එක යට තියන එකත් බලන්න. ඊට පස්සෙ ඉතින් කතුරුකට තමා... බැට්රිය ගාව ඔය තියෙන්නෙ ස්ටාටර් මෝටරේ සොලනොයිඩ් එක තමා. පැත්තක ඉඳල බලන්න කරන්ට් එක එන්නෙ නැත්තෙ කොහෙන්ද කියල.
එහෙම අවුලක් නැත්නම් රෙක්ටිය බලන්න වෙනව. ස්ටාර්ට් කරල බැට්රි වෝල්ටේජ් එක බලන්න. නැත්නම් ස්ටාර්ට් එකේ තියෙද්දි රෙක්ටිෆයර් එකේ ක්ලිප් එක ගලවල ගහල බලන්න ක්ලිප් එක ගහන වෙලාවට එන්ජිම ගොඩක් බර අල්ලල ස්ලෝ වෙනවද කියල?
යතුරුකටේ මොකක්ද මචන් බලන්න තියෙන්නේ වයර් ගැලවිලාද කියලද?
තැන්කු වේවා කොනක ඉඳන් බලන්නම්

එල මචන් මම බලන්නම් ඔක්කොම ටිකලූස් එකක්ද දන්නෑ කොහෙ හරි ඉබේම හරි යනවනම් නේද ? ෆියුස් වෙනම එනවද මචන් headlight, tail/horn කිය කිය ? ඒව චෙක් කොරල බලන්නබැට්රිය ගාවනම් තියෙන්නෙ starter relay එක. ඒකෙත් කන්ටැක්ට් එහෙම සුද්ද කරන්න මල කාලනම්
![]()

battery eke awulak wage nemei neda. fuse giya nam weda karannema nathuwa yanawane. oka ekko ignition switch eke problem ekak. nathnam RR unit wenna plwan.
battery ekata passe thiyena gadget eka starter solenoid eka bn
බැටරි අවුලක් වෙන්න බෑ බන්.
පාකින් හෙඩ්ලයිට් හෝන් ඇරුනම අනිත් ඔක්කොම වැඩ.වන්ෂොට් සෙල්ෆ් ස්ටාට් වදිනවත් එක්ක.
හැබැයි ලයිට් ඕෆ් කරලා තියෙනකොට වෙනදට තිබුන rpm එකට වඩා දැන් rpm ඒක පොඩ්ඩක් වැඩි





denne na yako...look eka dakkama denna hithen na

