ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :eek: මේක නේද ? :eek:

    jl6hzc.jpg

    SRR-326.jpg

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඩිස්කවර් එකේ තියෙන්නෙ මට මතක විදියට ටැංකිය ගැලෙව්වම ටැංකිය යට චැසියෙ

    http://www.norivalautoparts.com/wp-content/uploads/2015/04/30-REGULATOR-125-VARROC-NAP.jpg

    :yes::yes: RR = regulator rectifier :yes::yes:

    එල එල මේක තමා
    සීට් එක යට පිටිපස්සේ කවුලින් එකේ වම්පැත්තෙ ඇතුලේ තියෙන්න.CDI එකත් එතනම තියෙන්නේ

    අද බලද්දී සෙල්ෆ් ස්ටාට් වදින්නේ නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෙලින්ම fuse එක පොඩි වයර් කෑල්ලකින් බයිපාස් කරල බලන්න මුලින්. සමහර ඉන්දියන් fuse තියනව පිච්චෙන්නෙ නැතුව ආතල් දෙන ඒව. බඩාගෙ එකේ එහෙම එකක් තිබ්බ එකපාරක්. හොඬ්ම වැඩේ වයරින් එක දිගේ එන්න සප්ලයි එන්නෙ නැත්තෙ කොයිතැන්වලටද කියල බලාගෙන.:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බඩු බනිස් වගේ රෙක්ටියට.

    මට මේ වෙලාවේ අපේ රෙක්ටි සුකා මතක් වෙනවා :yes::yes::baffled:

    ස්ටාට් කරන්නේ නැතුව 12v.
    ස්ටාට් කරලා රේස් කලාමත් 12v ම තමා.
    එම නිසා (තිත් තුනක්) රෙක්ටියට කෙලවී ඇත නේද සහෝදර වරුනි :sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩු බනිස් වගේ රෙක්ටියට.

    මට මේ වෙලාවේ අපේ රෙක්ටි සුකා මතක් වෙනවා :yes::yes::baffled:

    ස්ටාට් කරන්නේ නැතුව 12v.
    ස්ටාට් කරලා රේස් කලාමත් 12v ම තමා.
    එම නිසා (තිත් තුනක්) රෙක්ටියට කෙලවී ඇත නේද සහෝදර වරුනි :sorry::sorry::sorry:

    ඔව් වගේ...:yes: සොකට් ලූස් එහෙම නෑනෙ. එන්ජිම ස්ටාර්ට් එකේ තියල ඕකෙ සොකට් එක ගහල ගලවල බලන්න එන්ජිමේ වෙනසක් තේරෙනවද කියල.

    ඕක වැඩිගානක් වෙන්නෙ නෑ.. :yes::yes:
     
    එල එකත් බලන්නම්.
    රෙක්ටිසුකා ගලවලා සොකට් වලට කන්ටැක්ට් කිලිනර් පාරකුත් ගැහුවා.දැන් හයි කරලා බලනවා ඒත් එහෙමද කියලා.
    එසේමනම් වෙන හේතුවක් නෙවෙයිනේ.රෙක්ටිසුකා ඒක කෙලවෙලා නේ :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සොකට් ගලවලා ගැහුවත් එන්ජිමේ වෙනසක් වෙන්නේ නෑ.එකම විදිහට දුවන්නේ

    මල්ටිය AC වෝල්ටේජ් එක තියන උපරිම රේන්ජ් එකට දාල රෙක්ටියට වදින වයර් ටිකේ එන්ජිමෙන් එන වයර් තුනක් ඇති එයින් දෙකකට තියල බලන්න වෝල්ටේජ් එකක් පෙන්නනවනෙද කියල. ගානක් කියන්න බෑ හරියටම 20ක් 30ක් හෝ ඊට වැඩිය තියනව නේද බලන්න ඒ වයර් අතර.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බඩු බනිස් වගේ රෙක්ටියට.

    මට මේ වෙලාවේ අපේ රෙක්ටි සුකා මතක් වෙනවා :yes::yes::baffled:

    ස්ටාට් කරන්නේ නැතුව 12v.
    ස්ටාට් කරලා රේස් කලාමත් 12v ම තමා.
    එම නිසා (තිත් තුනක්) රෙක්ටියට කෙලවී ඇත නේද සහෝදර වරුනි :sorry::sorry::sorry:

    confirm කරගන්න රෙක්ටියෙ diode චෙක් කරගන්න

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    2000km engine oil maru karava ban kalu vela oil eka. trail vala tag gala thel savuthhu venavada kohoada.

    එහෙම නෑ බොල.. :growl:
    මගේ ඩෙජිබලෙත් හොදට තිබ්බා 2500 වගේ මාරු කරද්දී.. :no:

    බඩු බනිස් වගේ රෙක්ටියට.

    මට මේ වෙලාවේ අපේ රෙක්ටි සුකා මතක් වෙනවා :yes::yes::baffled:

    ස්ටාට් කරන්නේ නැතුව 12v.
    ස්ටාට් කරලා රේස් කලාමත් 12v ම තමා.
    එම නිසා (තිත් තුනක්) රෙක්ටියට කෙලවී ඇත නේද සහෝදර වරුනි :sorry::sorry::sorry:

    හොද වැඩේ තොට.. :angry: :angry:
    ඔරිජිනල් බජාජ් එක පට්ට ගානක් ඇති නේ.. :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අම්මෝ මේවගෙ ගනන් :oo::oo: පිස්සු හැදෙනව නේ ? :dull::dull: ජාඩියට ගිය කලක්. මගෙ එකත් මාකට් එක ලක්ශ 10ය වගේ උනහම විකුණල දාන්න කියල බැලුවෙ.

    honda jade 2014

    721550deca3408a553d5a3eb0479bd6e.jpg

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හොද වැඩේ තොට.. :angry: :angry:
    ඔරිජිනල් බජාජ් එක පට්ට ගානක් ඇති නේ.. :baffled:

    තූ තොගේ කට :lol:

    රෙක්ටිකට මොකක් හරි උනොත් උඹ එතන :lol::lol:

    සර්විස් එකකට ගිහින් චෙක් කළා දවල්.රෙක්ටියට තමා කෙල වෙලා තියෙන්නේ.
    අලුත් එකක් දාලා චෙක් කරලා බැලුවා.
    මගේ එකේ කන්ඩෙන්සරය පැත්තෙන් එන්නේ.එතන තිබුන බජාජ් ඔරිජිනල් ඒවගේ උඩින් තියෙන්නේ.උන් කිව්වා තියෙන එක වගේම ඒක හොයලා දාගන්න කියලා.ඒක 3000+ ගානක් කිව්වා.අනිත් එකනම් 2500 වගේ.

    පරණ එකම දාගෙන ආවා.දැන් හොඳට වැඩ කියහන්කෝ.බැටරි ඉන්ඩිකේටර් එකත් ඕෆ් වෙලා තියෙන්නේ ස්ටාට් කලාම.

    මෙන්න මේ වගේ එකක් මගේ තියෙන්නේ.

    SRR-326.jpg

    මේ අරුන් ගාව තිබුන ඒක.

    sap0851D.jpg

    මේක වෙනස් උනා කියලා අවුලක් වෙනවද බන්
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේක වෙනස් උනා කියලා අවුලක් වෙනවද බන්

    පරණ එක ආයෙ දැම්මම චාජින් තිබ්බද මචන් ? :rolleyes: 12V ඔය පින්ම තියෙන රෙක්ටියක් හරියයි නේද ? ජපන් ඒවගෙනම් ගොඩක් වෙලාවට වෙන වෙන බයික් වල ඒව තමා සෙට් වෙන්නෙ ඒත් අවුලක් නෑ. ඕවගෙත් එහෙම ඇති නේද
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පරණ එක ආයෙ දැම්මම චාජින් තිබ්බද මචන් ? :rolleyes: 12V ඔය පින්ම තියෙන රෙක්ටියක් හරියයි නේද ? ජපන් ඒවගෙනම් ගොඩක් වෙලාවට වෙන වෙන බයික් වල ඒව තමා සෙට් වෙන්නෙ ඒත් අවුලක් නෑ. ඕවගෙත් එහෙම ඇති නේද

    අලුත් එක දාලා ටිකක් සැරට රේස් කළා පොර.විනාඩියක් විතර එහෙම කරලා අවුල තියෙන්නේ රෙක්ටියේ කියලා කියලා පරණ ඒක හයි කළා.මම ගෙදර ඇවිල්ලත් ස්ටාට් එකේ තියලා තිබ්බා විනාඩි 10ක් විතර. දැන් ඔක්කොම වැඩ පරණ තිබුන විදිහටම. බැටරි ඉන්ඩිකේටර් ඒක ඕන් වෙන්නෙත් නෑ ස්ටාට් කලාම :):)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බඩු බනිස් වගේ රෙක්ටියට.

    මට මේ වෙලාවේ අපේ රෙක්ටි සුකා මතක් වෙනවා :yes::yes::baffled:

    ස්ටාට් කරන්නේ නැතුව 12v.
    ස්ටාට් කරලා රේස් කලාමත් 12v ම තමා.
    එම නිසා (තිත් තුනක්) රෙක්ටියට කෙලවී ඇත නේද සහෝදර වරුනි :sorry::sorry::sorry:

    තූ තොගේ කට :lol:

    රෙක්ටිකට මොකක් හරි උනොත් උඹ එතන :lol::lol:

    සර්විස් එකකට ගිහින් චෙක් කළා දවල්.රෙක්ටියට තමා කෙල වෙලා තියෙන්නේ.
    අලුත් එකක් දාලා චෙක් කරලා බැලුවා.
    මගේ එකේ කන්ඩෙන්සරය පැත්තෙන් එන්නේ.එතන තිබුන බජාජ් ඔරිජිනල් ඒවගේ උඩින් තියෙන්නේ.උන් කිව්වා තියෙන එක වගේම ඒක හොයලා දාගන්න කියලා.ඒක 3000+ ගානක් කිව්වා.අනිත් එකනම් 2500 වගේ.

    පරණ එකම දාගෙන ආවා.දැන් හොඳට වැඩ කියහන්කෝ.බැටරි ඉන්ඩිකේටර් එකත් ඕෆ් වෙලා තියෙන්නේ ස්ටාට් කලාම.

    මෙන්න මේ වගේ එකක් මගේ තියෙන්නේ.

    SRR-326.jpg

    මේ අරුන් ගාව තිබුන ඒක.

    sap0851D.jpg

    මේක වෙනස් උනා කියලා අවුලක් වෙනවද බන්

    මචන් පාට්ස් ගන්නකොට බජාජ් විතරක් කරන ඒජන්ට් කෙනෙක්ගෙන්ම ගන්න. අනික් උන් ජෙනුයින් කියලා ජරාව විකුණන්නේ. මගෙ ct100 එකේ එන්ජිම හදද්දි ටයිමින් චේන් එකයි කෑම් එකේ ටයිමින් වීල් එකයි ගෙනාව එහෙම එකෙක්ගෙන්. ටයිමින් වීල් එකේ කී කට්ටෙ නෑ කියහංකො :shocked: චේන් එකේ පුරුක් එක එක සයිස් :oo: මහල්වරාව හන්දියෙ අජිත් මෝටර්ස් කියන එකෙන් ගත්තේ. දන්න එකෙක්ව යවන්න එපා ඒ කඩේට නම්