ඩිස්කවර් එකේ තියෙන්නෙ මට මතක විදියට ටැංකිය ගැලෙව්වම ටැංකිය යට චැසියෙ
http://www.norivalautoparts.com/wp-content/uploads/2015/04/30-REGULATOR-125-VARROC-NAP.jpg
RR = regulator rectifier
![]()







බඩු බනිස් වගේ රෙක්ටියට.
මට මේ වෙලාවේ අපේ රෙක්ටි සුකා මතක් වෙනවා
ස්ටාට් කරන්නේ නැතුව 12v.
ස්ටාට් කරලා රේස් කලාමත් 12v ම තමා.
එම නිසා (තිත් තුනක්) රෙක්ටියට කෙලවී ඇත නේද සහෝදර වරුනි![]()
සොකට් ලූස් එහෙම නෑනෙ. එන්ජිම ස්ටාර්ට් එකේ තියල ඕකෙ සොකට් එක ගහල ගලවල බලන්න එන්ජිමේ වෙනසක් තේරෙනවද කියල.

ඔව් වගේ...සොකට් ලූස් එහෙම නෑනෙ. එන්ජිම ස්ටාර්ට් එකේ තියල ඕකෙ සොකට් එක ගහල ගලවල බලන්න එන්ජිමේ වෙනසක් තේරෙනවද කියල.
ඕක වැඩිගානක් වෙන්නෙ නෑ..![]()

සොකට් ගලවලා ගැහුවත් එන්ජිමේ වෙනසක් වෙන්නේ නෑ.එකම විදිහට දුවන්නේ
බඩු බනිස් වගේ රෙක්ටියට.
මට මේ වෙලාවේ අපේ රෙක්ටි සුකා මතක් වෙනවා
ස්ටාට් කරන්නේ නැතුව 12v.
ස්ටාට් කරලා රේස් කලාමත් 12v ම තමා.
එම නිසා (තිත් තුනක්) රෙක්ටියට කෙලවී ඇත නේද සහෝදර වරුනි![]()
අපරාදෙ ikman එකට ගෙවපු 900යපෙට්රොල් ටිකක් හරි ගහගන්න තිබ්බ


salli gatte nane bun


2000km engine oil maru karava ban kalu vela oil eka. trail vala tag gala thel savuthhu venavada kohoada.


බඩු බනිස් වගේ රෙක්ටියට.
මට මේ වෙලාවේ අපේ රෙක්ටි සුකා මතක් වෙනවා
ස්ටාට් කරන්නේ නැතුව 12v.
ස්ටාට් කරලා රේස් කලාමත් 12v ම තමා.
එම නිසා (තිත් තුනක්) රෙක්ටියට කෙලවී ඇත නේද සහෝදර වරුනි![]()


පිස්සු හැදෙනව නේ ? 
ජාඩියට ගිය කලක්. මගෙ එකත් මාකට් එක ලක්ශ 10ය වගේ උනහම විකුණල දාන්න කියල බැලුවෙ.
හොද වැඩේ තොට..![]()
![]()
ඔරිජිනල් බජාජ් එක පට්ට ගානක් ඇති නේ..![]()



මේක වෙනස් උනා කියලා අවුලක් වෙනවද බන්
12V ඔය පින්ම තියෙන රෙක්ටියක් හරියයි නේද ? ජපන් ඒවගෙනම් ගොඩක් වෙලාවට වෙන වෙන බයික් වල ඒව තමා සෙට් වෙන්නෙ ඒත් අවුලක් නෑ. ඕවගෙත් එහෙම ඇති නේද පරණ එක ආයෙ දැම්මම චාජින් තිබ්බද මචන් ?12V ඔය පින්ම තියෙන රෙක්ටියක් හරියයි නේද ? ජපන් ඒවගෙනම් ගොඩක් වෙලාවට වෙන වෙන බයික් වල ඒව තමා සෙට් වෙන්නෙ ඒත් අවුලක් නෑ. ඕවගෙත් එහෙම ඇති නේද


බඩු බනිස් වගේ රෙක්ටියට.
මට මේ වෙලාවේ අපේ රෙක්ටි සුකා මතක් වෙනවා
ස්ටාට් කරන්නේ නැතුව 12v.
ස්ටාට් කරලා රේස් කලාමත් 12v ම තමා.
එම නිසා (තිත් තුනක්) රෙක්ටියට කෙලවී ඇත නේද සහෝදර වරුනි![]()
තූ තොගේ කට
රෙක්ටිකට මොකක් හරි උනොත් උඹ එතන
සර්විස් එකකට ගිහින් චෙක් කළා දවල්.රෙක්ටියට තමා කෙල වෙලා තියෙන්නේ.
අලුත් එකක් දාලා චෙක් කරලා බැලුවා.
මගේ එකේ කන්ඩෙන්සරය පැත්තෙන් එන්නේ.එතන තිබුන බජාජ් ඔරිජිනල් ඒවගේ උඩින් තියෙන්නේ.උන් කිව්වා තියෙන එක වගේම ඒක හොයලා දාගන්න කියලා.ඒක 3000+ ගානක් කිව්වා.අනිත් එකනම් 2500 වගේ.
පරණ එකම දාගෙන ආවා.දැන් හොඳට වැඩ කියහන්කෝ.බැටරි ඉන්ඩිකේටර් එකත් ඕෆ් වෙලා තියෙන්නේ ස්ටාට් කලාම.
මෙන්න මේ වගේ එකක් මගේ තියෙන්නේ.
![]()
මේ අරුන් ගාව තිබුන ඒක.
![]()
මේක වෙනස් උනා කියලා අවුලක් වෙනවද බන්
චේන් එකේ පුරුක් එක එක සයිස්
මහල්වරාව හන්දියෙ අජිත් මෝටර්ස් කියන එකෙන් ගත්තේ. දන්න එකෙක්ව යවන්න එපා ඒ කඩේට නම්