jayasekara motors kurunegala

duminda22

Junior member
  • Jun 21, 2010
    84
    0
    6
    jayasekara motors kurunegala kavru hari giyapu kenek innavada
    meke repair walata ganan wadiyda normaly

    Dann kenk innavanm kiyanna
     

    samee2100

    Member
    Mar 11, 2010
    154
    19
    0
    Unge ganan wadi thama machan... Kurunegalin Nuwara pare pilessa shed eka hariye thiyanawa pot ekak... hamoma kiyanawa ethana hondai kiyala repair walata... Baasa waddeklu.. tikak balapan hoyala...
     
    Last edited:

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,551
    383
    83
    Kurunegala
    jayasekara motors kurunegala kavru hari giyapu kenek innavada
    meke repair walata ganan wadiyda normaly

    Dann kenk innavanm

    එහම නම් මන් කියන්න දන්නෙ නෑ බන්. මන් මගෙ කාර් එකේ Free Service එක කරේ නම් එතනින්. ඒත් බලපන් මුන් හරියට හිරවෙන්න මගෙ ඔයිල් Filter එක හයි කරල තිබිල නැහැ බන්. තව. ගෙදර අවිත් ටික දවසකට පස්සෙ තමා ස්ටර්ට් කරනකොට අහු උනේ. ඊට පස්ස්සෙ මන් නම් බැන්න මුන්ට.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි අවුරුදු 8 තිස්සේ ඔවුන්ගෙන් තමා කරගන්නේ උන්ගෙනම් සාමාන්යයෙන් ටිකක් ගනන්, ඒ වුනාට වෙන කවුරුත් නෑනේ, ඔවුන් කරන්නෙ එච්චර අවුලක් නෑ හොදයි උන් කරන්නේ සර්විස් එකට ගියම ඔයිල් අරෙවුවා මෙවුවා මාරු කරන එක විතරයි, උපකරන හොදට වැඩද කියලා වැඩිය බලන්නේ නෑ