මොකක්ද බාල්දු වෙනවා කියන්නෙ? උඹ කෙල්ලව සෙට් කරගත්තේ ලොකු ටෝක් දීලද? එහෙනම් ඉතින් බැඳපු කලෙකත් ඔහොමම තමා ඉන්න වෙන්නෙ.
ඊට නරකද බන් තමන්ගේ තත්වෙට ගැලපෙන අපිව තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගත්තනම්.
ලස්සනට අන්දලා බෝනික්කෝ වගේ තියා ගන්න ඕනේ කෙල්ලෙක් නෙමේ බන් අපිට, අපේ ළමයින්ට අම්මට තාත්තට සලකාගෙන ගෙදර වැඩ කටයුතුත් බලල කරන කෙල්ලෙක් හොයා ගන්න එක දාහෙන් සම්පතක් බන්.
ඔලුවත් නිදහස් දෙයක් තේරුම් ගන්න පුළුවන් ගැනියෙක් ඉන්න එක.

නැහැ බන් කෙල්ල දන්නවා මගෙ තත්වේ. ඒක නිසා අනවශ්‍ය කිසි දෙයක් ඉලන්නේ නැහැ. බලෙන් අරන් දෙනවට කැමතිත් නැහැ. තොසේ කඩේකට හරි ගිහින් කාල එන්න කැමති කෙල්ලෙක් මටනම් ඉන්නෙ.

ochchara hoda kellek thiyagenada tho aunty lawa hoyanne![]()
He has multi personality disorder... just be gentle with him...

He has multi personality disorder... just be gentle with him...
99% of Elakiri in a nut-shell..millionaires, players and philiosophers...![]()

99% of Elakiri in a nut-shell..millionaires, players and philiosophers...![]()

නැහැ බන් කෙල්ල දන්නවා මගෙ තත්වේ. ඒක නිසා අනවශ්‍ය කිසි දෙයක් ඉලන්නේ නැහැ. බලෙන් අරන් දෙනවට කැමතිත් නැහැ. තොසේ කඩේකට හරි ගිහින් කාල එන්න කැමති කෙල්ලෙක් මටනම් ඉන්නෙ.

මගේ කෙල්ලට නම් මගේ ගාව සල්ලි නැත්තම් සල්ලි නෑ කියනවා මම.
එතකොට කෙල්ල ගාව සල්ලි තියනවානම් මගේ ගාව තියනවා අපි යමුකෝ කියලා කෙල්ල මාව එක්කන් යනවා.
දෙන්නා ගාවම සල්ලි නැත්තම් වෙන දවසක යනවා කියලා හිත හදාගන්නවා.

3000ක් වියදං වෙන කඩ වලිං කන්නෙ මොකටද බං වඩේ දෙකක් කාල ප්ලේන්ටි 2ක් බීපංකො![]()
![]()

i dont like that avatar![]()
![]()

also anatha sinhala kukulo like me![]()

im a one of few jobless, single anatha Sinhalese here....![]()