ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වැඩේ එල මචන්. දැන් මගේ 125 ST වගේම ඇති

    CNFktX4.jpg

    monawada bn oya thiyenne gadgets? GoPro ekak neda? dashcam ekakda? ethakota ara thiyenne rpm meter ekak da :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ah ow ow dan mathak une..
    :rofl::rofl::rofl::rofl:

    CT 100 ekata bari wei ban.
    Handle eke end eka purawala tiyenne one..
    CT 100 eke nikan hilak tiyena batayakda koheda tiyenne.
    Service karaddi balapan accelarator grip eka galawala..

    ela ela :)
    one nam handle eka kelawata podi plate kallak passala danna bariye, nathnam discover handle ekakma danawa :rolleyes:
    service nam karanne na bn :lol:
    oil maru kirili, brake shoes maru kirili, cable oil kirili/maru kirili serama gedaradi thamai karanne :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඒවනම් අවුලක් නෑ ගෙදරදි කරන එක
    එන්ජින් ටැපට් එහෙම චෙක් කරපන් සර්විස් එකකින් 5000න් 5000ට වත් එහෙනම්
    හැන්ඩ්ල් එක ගනන් නෑ බන් වැඩිය 1950ක් වගේ
    අවුල තියෙන්නේ ඕකේ වයර් මාරු කරන්න වෙයිද දන්නේ නෑ
    වයර් කොට වෙයි සමහර විට

    මම මේ ටිකේ බලන්නේ පල්සරේ වගේ බැක් ලයිට් එක තියෙන ස්විච් සෙට්කරගන්න
    මේවගේ
    1363063d1429609763t-report-pics-video-bajaj-pulsar-rs200-ridden-factory-test-track-13pulsar.jpg

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒවනම් අවුලක් නෑ ගෙදරදි කරන එක
    එන්ජින් ටැපට් එහෙම චෙක් කරපන් සර්විස් එකකින් 5000න් 5000ට වත් එහෙනම්
    හැන්ඩ්ල් එක ගනන් නෑ බන් වැඩිය 1950ක් වගේ
    අවුල තියෙන්නේ ඕකේ වයර් මාරු කරන්න වෙයිද දන්නේ නෑ
    වයර් කොට වෙයි සමහර විට

    මම මේ ටිකේ බලන්නේ පල්සරේ වගේ බැක් ලයිට් එක තියෙන ස්විච් සෙට්කරගන්න
    මේවගේ
    1363063d1429609763t-report-pics-video-bajaj-pulsar-rs200-ridden-factory-test-track-13pulsar.jpg

    oya mokak hari wadakata garage ekata giya welawata tappet check karanawa bn ;)
    seat eka yata ehema awurudu 8-10k parana duwili thattuwak thiyenawa :lol:

    eka thama mama baluwe caliber nathnam platina ekaka switch gedi dekak daganna. obana signal switch eka enne. meke thiyenne nikan three position switch ekakne.

    owa nam danna ba bn mewata. battery eke wada seemithai. 2.5A battery eka. headlight okkoma weda karanne magnito current eken. kohomath wiring eka kapala kotala wenas karana eka hoda na bn. mamath amuthuwen dala thiyenne horn dekak witharai, ekath wiring ekata damage ekak nokara :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මමනම් මුකුත් වෙනසක් කරලා නෑ.ආපු විදියටම තියෙනවා.ටැංකියේ පේන්ට් එක සවුත්තු වෙලා තියෙනවා.ඒහැර ඔරිජිනල් තත්වයේ තියෙනවා. :love::love:
     
    මාත් කලින් discover 100 එකේ නම් ආපු විදියටම තියාගෙන හිටියේ
    මේකේ නම් පොඩි වෙනසක් කරන්න ආසයි
    :rofl::rofl:
    ඒ කිව්වට බීට් ගහන්න
    සයිලන්සරේ උඩින් දේවාලේ වගේ යකඩ වැටවල් ගහන්න වගේ ඒවා නෙමෙයි
    :baffled::baffled::oo::oo:
    ඔරිජිනල් එන පාර්ට්ස්ම දාලා වෙනසක් කරන්න බැලුවේ
    Bar end weight දෙක සෙට් කලා වගේ
    තව discover 125ST එකේ එන කන්නාඩි දෙකක් දාගන්න ඕන
    මේකේ බෝල කන්නාඩි කැතයි
    :baffled::baffled::baffled:
    අර පල්සර් ස්විච් එකේ එන්ජින් කිල් එක ඇර අනිත් ඒවට නම්
    වයරින් එක වෙනස් කරන්න ඕන නෑ
    පල්ග් එකේ හෙඩ් එක පවා එකමයි පේන විදියට
    ගරාජ් එකටම ගිහින් අහලා බලනවා කරන්න කලින්
    කලින් වැඩේටත් මම හැන්ඩ්ල් එක මාරු කරන්න ගියේ
    බුවා තමයි කිව්වේ ඕක පුරවලා තියෙන්නේ හැන්ඩ්ල් එක ඇතුලෙන්
    ඒ නිසා පට්ටලේකට ගිහින් විද්දනම් හරි කියලා
    :D:D:D:D

    මෙහෙම දිගින් දිගටම ගිහින් ඩිජිටල් මීටරේකුත් සෙට් කරයිද දන්නේ නෑ
    :P:P:P:P:P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මමනම් මුකුත් වෙනසක් කරලා නෑ.ආපු විදියටම තියෙනවා.ටැංකියේ පේන්ට් එක සවුත්තු වෙලා තියෙනවා.ඒහැර ඔරිජිනල් තත්වයේ තියෙනවා. :love::love:

    පේන්ට් එක අලුතෙන් ගහන්න පුලුවන් මචන්
    පේන්ට් කරලා ස්ටිකරස් පංචිකාවත්තෙන් අරගෙන
    ආයෙත් උඩින් පෙන්ට් කෝට් එකක් ගානවා වාර්නිෂ් වගේ මොනවද
    හොද පේන්ට් බාස් කෙනෙක් අල්ලගත්තා නම් අලුත් බයික් එකක් වගේ කරගන්න පුලුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පේන්ට් එක අලුතෙන් ගහන්න පුලුවන් මචන්
    පේන්ට් කරලා ස්ටිකරස් පංචිකාවත්තෙන් අරගෙන
    ආයෙත් උඩින් පෙන්ට් කෝට් එකක් ගානවා වාර්නිෂ් වගේ මොනවද
    හොද පේන්ට් බාස් කෙනෙක් අල්ලගත්තා නම් අලුත් බයික් එකක් වගේ කරගන්න පුලුවන්

    ට්‍රයි එකක් දෙන්න ඕනි.ටැංකියට අත තියන්න බයයි බන් බඩා මාමගේ ටැංකියට වෙච්චි දේ මතක් වෙනකොට
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love: අද මම පිටිපස්සෙ ටයර් එකට බයි බායි කිව්ව :love:

    6ztt6r.jpg

    පරණ එකයි අලුත් එකයි

    23qykg9.jpg

    2016 යෙ July වල ගහපු එකක් :yes:

    2805n53.jpg

    2s8ny9s.jpg

    හෙට ග්‍රීස් කොරන්න ඕන ඉස්සරහයි පිටිපස්සයි ගලවල :yes: ගත්ත ගමන් ගලවල ග්‍රීස් කොලාට පස්සෙ ආයෙ
    ග්‍රීස් කොලේම නෑ :oo:

    f4bcf939521e90fb7621e9c2c065ebb11224382178_full.gif

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :love: අද මම පිටිපස්සෙ ටයර් එකට බයි බායි කිව්ව :love:

    හෙට ග්‍රීස් කොරන්න ඕන ඉස්සරහයි පිටිපස්සයි ගලවල :yes: ගත්ත ගමන් ගලවල ග්‍රීස් කොලාට පස්සෙ ආයෙ
    ග්‍රීස් කොලේම නෑ :oo:

    f4bcf939521e90fb7621e9c2c065ebb11224382178_full.gif

    අපරාදේ පරණ ටයරයෙන් තව කාලයක් දුවන්න තිබුනා.​

    ජයරත්න මල්ශාලාවේ අදහසකි​
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    Okata monawada ban occhara hi karala tiyenne...

    :sorry::sorry::sorry::sorry:

    monawada bn oya thiyenne gadgets? GoPro ekak neda? dashcam ekakda? ethakota ara thiyenne rpm meter ekak da :baffled:

    :D SJ4000 එකක් සෙට් කරලා තියෙන්නේ ඩෑෂ්කැම් එකක් විදිහට. ඒකනම් සෑහෙන්න වටිනවා.

    අනිකනම් rpm මීටර් එකක් තමා :yes:
    සයිඩ් මිරර් දෙකට ඇලෙව්වා බ්ලයින්ඩ් සපෝට් මිරර් 2ක්. පට්ට රේන්ජ් එකක් කවර වෙනවා එතකොට :yes:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    මම මේ ටිකේ බලන්නේ පල්සරේ වගේ බැක් ලයිට් එක තියෙන ස්විච් සෙට්කරගන්න
    මේවගේ
    http://www.team-bhp.com/forum/attac...-rs200-ridden-factory-test-track-13pulsar.jpg

    මාත් කලින් discover 100 එකේ නම් ආපු විදියටම තියාගෙන හිටියේ
    මේකේ නම් පොඩි වෙනසක් කරන්න ආසයි
    :rofl::rofl:
    ඒ කිව්වට බීට් ගහන්න
    සයිලන්සරේ උඩින් දේවාලේ වගේ යකඩ වැටවල් ගහන්න වගේ ඒවා නෙමෙයි
    :baffled::baffled::oo::oo:
    ඔරිජිනල් එන පාර්ට්ස්ම දාලා වෙනසක් කරන්න බැලුවේ
    Bar end weight දෙක සෙට් කලා වගේ
    තව discover 125ST එකේ එන කන්නාඩි දෙකක් දාගන්න ඕන
    මේකේ බෝල කන්නාඩි කැතයි
    :baffled::baffled::baffled:
    අර පල්සර් ස්විච් එකේ එන්ජින් කිල් එක ඇර අනිත් ඒවට නම්
    වයරින් එක වෙනස් කරන්න ඕන නෑ

    මෙහෙම දිගින් දිගටම ගිහින් ඩිජිටල් මීටරේකුත් සෙට් කරයිද දන්නේ නෑ
    :P:P:P:P:P

    එන්ජිමක්ම තියයි අන්තිමට :rofl::rofl:

    මමත් පොඩි පොඩි ගැජට් ටිකක් සෙට් කරලා තියෙන්නේ වැඩිය චොර වෙන්නේ නැතිව:rolleyes:

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකයි LED එකයි

    SG1XRwU.jpg

    බ්‍රේක් ලයිට් එක

    j9EWxrm.jpg

    RPM මීටර් එක

    RLIyyoB.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔබ දන්නවාද ?
    පෙර පරිදිම මෙම වසර තුලත් පල්සර් ක්ලබ් ට්‍රිප යෑම තුලින්, මේ දක්වා අප ගමන්කල
    ට්‍රිපයන්හි මුලු දුර ප්‍රමාණය සුපිරි දේශාටක ටොලමි මහතා සිය ජීවිතයේ ගමන් කල මුලු දුර ප්‍රමාණයට සමානවන බව !
    පල්සර් ක්ලබ් සාමාජිකයකු ලෙස ඔබටත් මෙපිලිබදව නිහතමානී ආඩම්බරයක් දැනේනම් හැකිතාක් මෙය යහලුවන් අතර share කරන්න :love:

    BkQkTJC.jpg

    :baffled::baffled::baffled::baffled::baffled::baffled: