පොහොය_දවසේ?

ඊයේ පන්සල් ගියාද

  • ඔව් :yes::D

    Votes: 5 10.0%
  • නැහැ :(:(

    Votes: 45 90.0%

  • Total voters
    50

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    .....................................................................................................................

    ඊයේ දුරුතු පොහොය දවස...බුදු හාමුදුරුවෝ ලංකාවට පලවෙනි වතාවට වැඩම කිරීම සිහි කරනවා..:yes:

    උබල කීදෙනෙක් ඊයේ පන්සල් ගියාද? :D මට දැනගන්න නෙමෙයි අහන්නේ..:baffled:

    උබලම හිතල බලපල්ලා...ඔය උඩ තියෙන පොල් එකට දාපල්ලා..:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ උදේ සිරසෙ හොඳ බණ දෙකක් ගියා ඒක බැලුව.

    මමත් අම්ම පල්ලි පලයන් කිව්වම කියනව ඉන්ටනෙට් එකෙක්න් රෝමෙ පෝප් දෙන පූජාව බලන්න පුලුවන් එකේ පල්ලි යන්නෙ මොකටද කියල...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,911
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් අම්ම පල්ලි පලයන් කිව්වම කියනව ඉන්ටනෙට් එකෙක්න් රෝමෙ පෝප් දෙන පූජාව බලන්න පුලුවන් එකේ පල්ලි යන්නෙ මොකටද කියල...

    පෝය දවසට පන්සල් වල සූ ගාල සිංහලු පිරිල මාලිගාවේ එහෙම කට කපල සෙනග ගෙදර ඉන්න එක හොඳා :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෝය දවසට පන්සල් වල සූ ගාල සිංහලු පිරිල මාලිගාවේ එහෙම කට කපල සෙනග ගෙදර ඉන්න එක හොඳා :(

    මට නම් තියෙන්නෙ මම ආගම විශ්වාස කරන්නෙ නෑ කියල කියන්න බැරි ප්‍රශ්නෙ...:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් තියෙන්නෙ මම ආගම විශ්වාස කරන්නෙ නෑ කියල කියන්න බැරි ප්‍රශ්නෙ...:baffled:

    ආගමක් අත්‍යවශ්‍ය නැහැ යහපත කරන්න ස්වයන් හික්මීමක් තියෙනවා නම් :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,911
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට නම් තියෙන්නෙ මම ආගම විශ්වාස කරන්නෙ නෑ කියල කියන්න බැරි ප්‍රශ්නෙ...:baffled:
    මොකක් හරි හේතුවක් නිසානෙ අම්ම තාත්තගෙන් උබට ඒ ආගම උරුම උනේ ඒක හරියන්නෙ නෑ ඇත්ත නෙවෙයි කියල හිතනවනම් අනිත් ආගම් ගැනත් හිතල බලපන්..මොන ආගමේ උනත් යහපත් විදියට ජීවත් වෙනවනම් ඊලඟ තැන හොඳ වෙයි.:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකක් හරි හේතුවක් නිසානෙ අම්ම තාත්තගෙන් උබට ඒ ආගම උරුම උනේ ඒක හරියන්නෙ නෑ ඇත්ත නෙවෙයි කියල හිතනවනම් අනිත් ආගම් ගැනත් හිතල බලපන්..මොන ආගමේ උනත් යහපත් විදියට ජීවත් වෙනවනම් ඊලඟ තැන හොඳ වෙයි.:)

    එහෙම කරන්න බෑ බන්.. උඹ හිතපන් උඹට පුලුවන්ද උඹේ ගෙදර මිනිස්ස්සුන්ට කියන්න බෞද්ඩාගම බොරු උඹ ඒක විශ්වාස කරන්නෙ නෑ කියල... ! ආගම් මිනිස්සුන්ගෙ ජාන වලට කිඳාබැහැල තියෙන්නෙ... තමන්ගෙ දරුවො තමන්ගෙ ආගම ප්‍රතික්ශේප කරොත් දරුවො තමන්ගෙමද කියල හිතන විදියෙ දෙමාපියො ලන්කාවෙ ඉන්නෙ...:rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,911
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම කරන්න බෑ බන්.. උඹ හිතපන් උඹට පුලුවන්ද උඹේ ගෙදර මිනිස්ස්සුන්ට කියන්න බෞද්ඩාගම බොරු උඹ ඒක විශ්වාස කරන්නෙ නෑ කියල... ! ආගම් මිනිස්සුන්ගෙ ජාන වලට කිඳාබැහැල තියෙන්නෙ... තමන්ගෙ දරුවො තමන්ගෙ ආගම ප්‍රතික්ශේප කරොත් දරුවො තමන්ගෙමද කියල හිතන විදියෙ දෙමාපියො ලන්කාවෙ ඉන්නෙ...:rofl:

    0002072D.gif
    හොඳට ඉඳපන් එතකොට උබලගෙ ආගමේ හැටියට ස්වර්ගෙට යා හැකියි අපේනම් කියන්නෙ දිව්‍ය ලෝකෙ යා හැකිය කියල may be same place.​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    0002072D.gif
    හොඳට ඉඳපන් එතකොට උබලගෙ ආගමේ හැටියට ස්වර්ගෙට යා හැකියි අපේනම් කියන්නෙ දිව්‍ය ලෝකෙ යා හැකිය කියල may be same place.​

    හොඳට තමයි ඉන්නෙ ..
    හොඳ වැඩිදත් කියල හිතෙන්ව වෙලාවකට.. :baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    0002072D.gif
    හොඳට ඉඳපන් එතකොට උබලගෙ ආගමේ හැටියට ස්වර්ගෙට යා හැකියි අපේනම් කියන්නෙ දිව්‍ය ලෝකෙ යා හැකිය කියල may be same place.​
    :P