මගේ Kwid එක

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    Prado ekak ganna dawasatat man nodanna dewal ubalagen ahagannawa. Gattama thankx karana ekath karanawa.. eka wereddak da ban? Ubath mara sup ekak dunna wahana hoyana kale.

    ඇයි බන් ලංකාවේ එවුන් SUV තමයි වාහන කියල හිතන් ඉන්නේ? :eek:
    ප්‍රාඩෝ එකක සල්ලි තියනවනම් මම EVO හරි WRX STi එකක් හරි ගන්නව :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි බන් ලංකාවේ එවුන් SUV තමයි වාහන කියල හිතන් ඉන්නේ? :eek:
    ප්‍රාඩෝ එකක සල්ලි තියනවනම් මම EVO හරි WRX STi එකක් හරි ගන්නව :yes:

    Sira math asai okata. Subaru walat patta cars tikak tiyenawa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mata thawa denaganna deyak tiyenawa.. mage eke 4 airbags nisa mehe tiyena godak Sylphy wala 2 airbags nisa mama nikamata beluwa.. wiring eka..

    Seats dekata wiring harness yanawa..

    Driver side eke 4 wires yanawa.. dekak seat belt sensor ekatai anith deka airbags walatai kiyala sure..

    6.jpg

    ethakota passenger side eke tiyenne 2 wires. Airbags walata witarai..

    5.jpg

    seats dekema seams wala tags tiyenawa SRS airbag kiyala..

    IMAG1944.jpg

    mama elakiriyema dekka kohedo tiyenawa seat belt denme nettam airbags on wenne na kiyala.. so, seat eke air bag eka bara sense karala fire wenawa kiyamu.. kawruhari innawa kiyala detect karala baren.

    but, dashboard eke tiyena passenger side air bag eka.. passenger hitiyath nethath fire wenawada?

    ow
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි බන් ලංකාවේ එවුන් SUV තමයි වාහන කියල හිතන් ඉන්නේ? :eek:
    ප්‍රාඩෝ එකක සල්ලි තියනවනම් මම EVO හරි WRX STi එකක් හරි ගන්නව :yes:

    උබට දැන් කියල වැඩක් නෑ. 30 පැන්නහම තේරෙයි ඇයි මිනිස්සු පරන උනත් ලෑන්ඩ් කෲසර් , ප්‍රාඩෝ, මොජ්න්ටේරෝ ගන්නේ කියල:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ehemada.. ow ithin issaraha heppunata passe dashboard eka kannaye.. ekath kadan bag eka awama iwarai ne :rolleyes:

    ඇස් වහක් කට වහක් නෑ මචෝ...

    දෙදාහේ ආව වාහනේක මම දැක්ක හොදම ෆ්ලෝ බෝර්ඩ් කාපට් එක... වාහනේ අනික් හරිය බලන්න අවශ්‍ය නෑ මචන්:love::love::love::love::love::love:

    අපේ වාහනත් ඉස්සර ඔහොම තමා තිබ්බේ.. දැන් ඒකේ තියෙන ඒවා ෆ්‍රිජ් එක ඇතුලෙත් නෑ.. හන්දියේ බේකරියෙත් නෑ:sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    adee matath tiyannee bluebrid sylphy ekak 2001 auto 1500cc

    Traficeke tikak wela giyama 2nd ekata gear eka maru wennathuwa yanwa ne, engine eka off karala on karama hari yanwa. Gear box ekata kela wennada yannee............ :(:(:(
    Ara N16 gearbox awla ube neda tibba kiwwe?

    mage yaluwektath oya scene eka wela pora gearbox eka tibba.. eth hari giye na kiwwa.. computer eke awlak wela tibila tiyenne.. gearbox eka aye return kara kiwwa.. computer eka denmata passe hari gihin parana gearbox ekama..

    poddak hoyala balanna..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    රත්තරං;21142631 said:
    උබට දැන් කියල වැඩක් නෑ. 30 පැන්නහම තේරෙයි ඇයි මිනිස්සු පරන උනත් ලෑන්ඩ් කෲසර් , ප්‍රාඩෝ, මොජ්න්ටේරෝ ගන්නේ කියල:)

    හ්ම්ම් ඔව් මිනිස්සු පරණ පළාත් සභා පැජරෝ ගන්නව ඒ ගානට ඊට අළුත් ලාන්සර් තියෙද්දී :eek:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21142654 said:

    ඇස් වහක් කට වහක් නෑ මචෝ...

    දෙදාහේ ආව වාහනේක මම දැක්ක හොදම ෆ්ලෝ බෝර්ඩ් කාපට් එක... වාහනේ අනික් හරිය බලන්න අවශ්‍ය නෑ මචන්:love::love::love::love::love::love:

    අපේ වාහනත් ඉස්සර ඔහොම තමා තිබ්බේ.. දැන් ඒකේ තියෙන ඒවා ෆ්‍රිජ් එක ඇතුලෙත් නෑ.. හන්දියේ බේකරියෙත් නෑ:sorry:

    ela ela ban.. podi podi seereem wagayak tiyenawa bumper wala.. touch karanna wath try kare na.. tibba widihatama tiyenawa thawama..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21142654 said:

    ඇස් වහක් කට වහක් නෑ මචෝ...

    දෙදාහේ ආව වාහනේක මම දැක්ක හොදම ෆ්ලෝ බෝර්ඩ් කාපට් එක... වාහනේ අනික් හරිය බලන්න අවශ්‍ය නෑ මචන්:love::love::love::love::love::love:

    අපේ වාහනත් ඉස්සර ඔහොම තමා තිබ්බේ.. දැන් ඒකේ තියෙන ඒවා ෆ්‍රිජ් එක ඇතුලෙත් නෑ.. හන්දියේ බේකරියෙත් නෑ:sorry:

    newe ban 2002.. reg 2004 :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හ්ම්ම් ඔව් මිනිස්සු පරණ පළාත් සභා පැජරෝ ගන්නව ඒ ගානට ඊට අළුත් ලාන්සර් තියෙද්දී :eek:

    උගත්කම
    දනය
    බලය
    සමාජ පිලිගැනීම

    කේඩීඑච් එකක් උබ රත්තරන් වලින් හදලා ඇන්ජිම ප්ලැටිනම් වලින් හදලා ගියත් උබ ඩ්‍රයිවර්
    පලාත්සභාවේ 1985 වැල ගෙඩියක ගියත් උබ මහත්තයා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    රත්තරං;21142691 said:
    උගත්කම
    දනය
    බලය
    සමාජ පිලිගැනීම

    කේඩීඑච් එකක් උබ රත්තරන් වලින් හදලා ඇන්ජිම ප්ලැටිනම් වලින් හදලා ගියත් උබ ඩ්‍රයිවර්
    පලාත්සභාවේ 1985 වැල ගෙඩියක ගියත් උබ මහත්තයා

    උගත්කම වෙන්න නම් බෑ. යන්නෙත් කාපට් පාරවල නම් 1988 පළාත් සභා පැජරෝ එකක් ගන්නේ මොන උගතාද ඒ ගානට 2009-2010 ලාන්සර් CS3 තියෙද්දී. අනික මිනිස්සුන්ගේ පිළිගැනීම ගන්න Driving Pleasure එක නැතිකරගන්නේ මොන උගතද.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    උගත්කම වෙන්න නම් බෑ. යන්නෙත් කාපට් පාරවල නම් 1988 පළාත් සභා පැජරෝ එකක් ගන්නේ මොන උගතාද ඒ ගානට 2009-2010 ලාන්සර් CS3 තියෙද්දී. අනික මිනිස්සුන්ගේ පිළිගැනීම ගන්න Driving Pleasure එක නැතිකරගන්නේ මොන උගතද.

    oya kiyanna atte anith minissu apiwa manina heti wenna athi
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උගත්කම වෙන්න නම් බෑ. යන්නෙත් කාපට් පාරවල නම් 1988 පළාත් සභා පැජරෝ එකක් ගන්නේ මොන උගතාද ඒ ගානට 2009-2010 ලාන්සර් CS3 තියෙද්දී. අනික මිනිස්සුන්ගේ පිළිගැනීම ගන්න Driving Pleasure එක නැතිකරගන්නේ මොන උගතද.

    මම කිව්වේ වාහනේ තියෙන ටික නෙමේ. මනුස්සයෙක් අපේක්ශා කරන දේවල් මනුස්ස ජීවිතේදි

    ඒ වගේම ඔය කිව්වේ මගේ මතයත් නෙමේ.. මේ බුවාලන්තේ පිලිගත්ත මතය
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    රත්තරං;21142804 said:
    මේ බුවාලන්තේ පිලිගත්ත මතය

    :sorry::sorry:

    ඒක තමා මාත් ඇහුවේ එහෙම මතයක් හැදුණේ කොහොමද කියල. සමහරවිට දේශපාලුවෝ පාවිච්චි කරන්නේ SUV හින්ද වෙන්නැති :yes: