Prado ekak ganna dawasatat man nodanna dewal ubalagen ahagannawa. Gattama thankx karana ekath karanawa.. eka wereddak da ban? Ubath mara sup ekak dunna wahana hoyana kale.
ඇයි බන් ලංකාවේ එවුන් SUV තමයි වාහන කියල හිතන් ඉන්නේ?
ප්‍රාඩෝ එකක සල්ලි තියනවනම් මම EVO හරි WRX STi එකක් හරි ගන්නව
100km/h rpm kiyawage anawada ape 2200k wagene
oke adu wenna ona neda...mama kiyanne flat road like highway ok....




