Haloz

They rob, They rape, They kill...
50 cent will be missed...
Haloz

50 cent will be missed...
මම 10 පාරකට වැඩ ගිහින් තියනවා.cape town , durban . 5pm වලින් පස්සේ එලියට ගියොත් under wear එකත් ගලෝල තම එවන්නේ. cape town වල ගොඩක් ඉන්නේ සුද්දෝ.එහෙ අව්ලක් නෑ . johannburg කියන්නේ sa වල තියන දරුණුම city එකක්. මම marine engineer කෙනෙක්.අපේ නැවේ හිටිය johannburg වලින් අපු කල්ලෙක් . එයාව දෙපාරකට වැඩ මංකොල්ල කල තියනව කිව්වා.බඩු ලංකාව වගේම තම.
ලොකු ගානක් නේ. සමහර ඒවා ලංකාවට වැඩ ලාබයි .taxi ගණන් කියල කියන්න බෑ .මම ලෝකේ හැම තැනම ගිහින් තියනවා. මටනම් ලස්සනම් city
tokyo
cape town
france
ඉතින් ඇයි බන් ඩ්රයිවර් යවන්නෙ ඔෆිස් 1න්.
වෙන කවුරුත් ඔෆිසර් කෙනෙක් නැද්ද යවන්න. අනික උඹ ගියාම ඩ්රයිව් කරන්නේ කවුද?
මම 10 පාරකට වැඩ ගිහින් තියනවා.cape town , durban . 5pm වලින් පස්සේ එලියට ගියොත් under wear එකත් ගලෝල තම එවන්නේ. cape town වල ගොඩක් ඉන්නේ සුද්දෝ.එහෙ අව්ලක් නෑ . johannburg කියන්නේ sa වල තියන දරුණුම city එකක්. මම marine engineer කෙනෙක්.අපේ නැවේ හිටිය johannburg වලින් අපු කල්ලෙක් . එයාව දෙපාරකට වැඩ මංකොල්ල කල තියනව කිව්වා.බඩු ලංකාව වගේම තම.
ලොකු ගානක් නේ. සමහර ඒවා ලංකාවට වැඩ ලාබයි .taxi ගණන් කියල කියන්න බෑ .මම ලෝකේ හැම තැනම ගිහින් තියනවා. මටනම් ලස්සනම් city
tokyo
cape town
france
No problem ne. I'm not gona fuck for Africans.