Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    රෑට ෆෝන් එකෙන් ලොග් වෙලා ලාස්ට් පේජ් එක ක්ලික් කරන්න ගියාම එබෙන්නෙම Unsubscribe මෙව්වා එක..:sorry:

    ලැප් එකෙන් නෙවෙයිද බන් එන්නේ :confused:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    429.රණවිරු ලක්ෂ්මන් ගයන සෙබල සේනා නන්ටොප් :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/file/k28p76g2re3d145/Sebala+Sena+Non+Stop.rar

    මේකනම් බාගන්නම ඕනේ..:love:

    ලැප් එකෙන් නෙවෙයිද බන් එන්නේ :confused:

    මෙහෙමනේ බං.. 10ට 11ට විතර නිදා ගන්න කියලා ගියාට පස්සේ ආපහු නිකමට වගේ ෆෝන් එකෙනුත් ලොග් වෙන වෙලාවල් තියෙනවනේ..:P පාස්වර්ඩ් සේව් කරලා තියෙන නිසා නිකම්ම යූසර් සීපී එකටමයි යන්නේ..:yes:
    ඒ වගේ වෙලාවට තමයි ඉතින් ඔය වගේ කේස් සෙට් වෙන්නේ..:baffled:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේකනම් බාගන්නම ඕනේ..:love:

    මෙහෙමනේ බං.. 10ට 11ට විතර නිදා ගන්න කියලා ගියාට පස්සේ ආපහු නිකමට වගේ ෆෝන් එකෙනුත් ලොග් වෙන වෙලාවල් තියෙනවනේ..:P පාස්වර්ඩ් සේව් කරලා තියෙන නිසා නිකම්ම යූසර් සීපී එකටමයි යන්නේ..:yes:
    ඒ වගේ වෙලාවට තමයි ඉතින් ඔය වගේ කේස් සෙට් වෙන්නේ..:baffled:

    :rolleyes::D:D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේකනම් ඩවුන්ලෝඩ් කරලා එක්ස්‍රැක්ට් කරලා අහලත් ඉවරයි..:love:

    හොදද බන් :confused: මමනම් අහලම නෑ.. :D මෙයාගේ තනි සිංදු ඇල්බම් එකකුත් තිබුණා ඕනද? :rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හොදද බන් :confused: මමනම් අහලම නෑ.. :D මෙයාගේ තනි සිංදු ඇල්බම් එකකුත් තිබුණා ඕනද? :rolleyes:

    මියුසික් නම් ටිකක් පරණයි.. ඒත් අවුලක් නෑ බං.. පරණ මතකයන් අලුත් කර ගන්න වටිනවා බං ඔය වගේ ඒවා..:love:
    මෙයාගෙද කියලනම් දන්නේ නෑ, හැබැයි අපේ තාත්තා එක සැරයක් ගෙනාව බං හින්දි සින්දු වල තාලෙට ගහපු ඔය වගේම කැසට් එකක්.. මම ඒකට ඉස්සර පුදුම විදිහට ආසයි..:yes: අනික යුද්දෙත් සැරටම යන කාලේ.. "රණවිරු........" මොකක් හරි නමක් තිබුණේ.. ඒක අපේ ගෙදර විතරමයි තිබුණේ.. ඒ කැසට් එක වටේ යන්න ගත්තට පස්සේ ආයෙ අපේ ගෙදර ආවේ නෑ..:dull: අපරාදෙ බං.. පට්ටම සින්දු සෙට් එකක් තිබුණේ.. පටන් ගත්තේ "ඊලමට ආසයි.. යුද්දෙටත් ආසයි.." කියලා සින්ඳුවකින්..:cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මියුසික් නම් ටිකක් පරණයි.. ඒත් අවුලක් නෑ බං.. පරණ මතකයන් අලුත් කර ගන්න වටිනවා බං ඔය වගේ ඒවා..:love:
    මෙයාගෙද කියලනම් දන්නේ නෑ, හැබැයි අපේ තාත්තා එක සැරයක් ගෙනාව බං හින්දි සින්දු වල තාලෙට ගහපු ඔය වගේම කැසට් එකක්.. මම ඒකට ඉස්සර පුදුම විදිහට ආසයි..:yes: අනික යුද්දෙත් සැරටම යන කාලේ.. "රණවිරු........" මොකක් හරි නමක් තිබුණේ.. ඒක අපේ ගෙදර විතරමයි තිබුණේ.. ඒ කැසට් එක වටේ යන්න ගත්තට පස්සේ ආයෙ අපේ ගෙදර ආවේ නෑ..:dull: අපරාදෙ බං.. පට්ටම සින්දු සෙට් එකක් තිබුණේ.. පටන් ගත්තේ "ඊලමට ආසයි.. යුද්දෙටත් ආසයි.." කියලා සින්ඳුවකින්..:cool:

    මෙයා තමයි එහෙනම් :D හින්දි තනු වලට තමයි ගහන්නේ.. ගොඩක් පීස් ගහල තියෙනවා මගේ ලගනම් තියෙන්නේ සීඩී 2යි.. අනිත් එකත් අද දෙන්නම් :cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ok no problam :yes:

    11.gif