429.රණවිරු ලක්ෂ්මන් ගයන සෙබල සේනා නන්ටොප් 

http://www.mediafire.com/file/k28p76g2re3d145/Sebala+Sena+Non+Stop.rar

http://www.mediafire.com/file/k28p76g2re3d145/Sebala+Sena+Non+Stop.rar

රෑට ෆෝන් එකෙන් ලොග් වෙලා ලාස්ට් පේජ් එක ක්ලික් කරන්න ගියාම එබෙන්නෙම Unsubscribe මෙව්වා එක..

429.රණවිරු ලක්ෂ්මන් ගයන සෙබල සේනා නන්ටොප්
http://www.mediafire.com/file/k28p76g2re3d145/Sebala+Sena+Non+Stop.rar

ලැප් එකෙන් නෙවෙයිද බන් එන්නේ![]()
පාස්වර්ඩ් සේව් කරලා තියෙන නිසා නිකම්ම යූසර් සීපී එකටමයි යන්නේ..

kella supun ain karapn oya avatar eka...LOL
![]()

never 

ලැප් එකෙන් නෙවෙයිද බන් එන්නේ![]()

මේකනම් බාගන්නම ඕනේ..
මෙහෙමනේ බං.. 10ට 11ට විතර නිදා ගන්න කියලා ගියාට පස්සේ ආපහු නිකමට වගේ ෆෝන් එකෙනුත් ලොග් වෙන වෙලාවල් තියෙනවනේ..පාස්වර්ඩ් සේව් කරලා තියෙන නිසා නිකම්ම යූසර් සීපී එකටමයි යන්නේ..
ඒ වගේ වෙලාවට තමයි ඉතින් ඔය වගේ කේස් සෙට් වෙන්නේ..

429.රණවිරු ලක්ෂ්මන් ගයන සෙබල සේනා නන්ටොප්
http://www.mediafire.com/file/k28p76g2re3d145/Sebala+Sena+Non+Stop.rar

mona lap da sambolai bathui kala yantham phn eken enne![]()

මේකනම් ඩවුන්ලෝඩ් කරලා එක්ස්රැක්ට් කරලා අහලත් ඉවරයි..
මමනම් අහලම නෑ..
මෙයාගේ තනි සිංදු ඇල්බම් එකකුත් තිබුණා ඕනද? 
හොදද බන්මමනම් අහලම නෑ..
මෙයාගේ තනි සිංදු ඇල්බම් එකකුත් තිබුණා ඕනද?
![]()

අනික යුද්දෙත් සැරටම යන කාලේ.. "රණවිරු........" මොකක් හරි නමක් තිබුණේ.. ඒක අපේ ගෙදර විතරමයි තිබුණේ.. ඒ කැසට් එක වටේ යන්න ගත්තට පස්සේ ආයෙ අපේ ගෙදර ආවේ නෑ..
අපරාදෙ බං.. පට්ටම සින්දු සෙට් එකක් තිබුණේ.. පටන් ගත්තේ "ඊලමට ආසයි.. යුද්දෙටත් ආසයි.." කියලා සින්ඳුවකින්..
ok no problamසොරි මචන් මම දැක්කේ උබේ එක ඌ කෝට් කරලා තියෙන එක
මටයි ටැපලිලා තියෙන්නේ![]()

මියුසික් නම් ටිකක් පරණයි.. ඒත් අවුලක් නෑ බං.. පරණ මතකයන් අලුත් කර ගන්න වටිනවා බං ඔය වගේ ඒවා..
මෙයාගෙද කියලනම් දන්නේ නෑ, හැබැයි අපේ තාත්තා එක සැරයක් ගෙනාව බං හින්දි සින්දු වල තාලෙට ගහපු ඔය වගේම කැසට් එකක්.. මම ඒකට ඉස්සර පුදුම විදිහට ආසයි..අනික යුද්දෙත් සැරටම යන කාලේ.. "රණවිරු........" මොකක් හරි නමක් තිබුණේ.. ඒක අපේ ගෙදර විතරමයි තිබුණේ.. ඒ කැසට් එක වටේ යන්න ගත්තට පස්සේ ආයෙ අපේ ගෙදර ආවේ නෑ..
අපරාදෙ බං.. පට්ටම සින්දු සෙට් එකක් තිබුණේ.. පටන් ගත්තේ "ඊලමට ආසයි.. යුද්දෙටත් ආසයි.." කියලා සින්ඳුවකින්..
හින්දි තනු වලට තමයි ගහන්නේ.. ගොඩක් පීස් ගහල තියෙනවා මගේ ලගනම් තියෙන්නේ සීඩී 2යි.. අනිත් එකත් අද දෙන්නම් 