lanka nippon ජපන් සින් එකක් තියේද.unge company ekata call karanna Telephone : +94 11 289 3414
un dealerlawa kiyanawaa
lanka nippon ජපන් සින් එකක් තියේද.unge company ekata call karanna Telephone : +94 11 289 3414
un dealerlawa kiyanawaa
lanka nippon ජපන් සින් එකක් තියේද.
එල එල. තව ටිකක් හොයලා බලන්නම්.
උබ පට්ටනේ තනියෙම හදාගත්තා කියන්නේ.
හරි හෙට ඕකක් ගේනවා බලලා. රුපියල් 2000ට අඩුයිනේ.
එල එල. හොයලා බලන්නම් මචන්.![]()
අපේ තාත්තා කිව්වා nippon ජපන් බුස්ටර් එකක් ආවලු ඉස්සර. එහෙම වෙන්න ඇති සමහර විට.nippon kiyanne japan namak lankave un dagena, booster enne china brand ekak, maspro nam japan brand ekak

එල මචන්. මම බලන්නම් හරිම එක බලලා ගන්න ඕනා මේ පාර.ගාන නම් මීටර් නෑ මචන්.
දැන් අවුරුදු 3 වගේ කලින් ගත්තේ.
බටපොල වැඩක් කියන උන් එහෙම කියන්නේ උන් ෆේක් ඒවට අහුවෙලා , ඒක බටපොල කියලා හිතන් පාවිච්චි කරලා තියන නිසයි.
ඔරිජිනල් එකක් බය නැතුව ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන්.

දවස ගානේ ඇක්ටිව් කරන සින් එකක් නේද ඕක. ඔව් ඕවල ගොඩක් ෆිචස් තියේනම් තමයි.dialog per day tv ගනින්කෝ
දැන් දෙන decoder එකට hdmi port එකක් එනවා.ටීවී රෙකෝඩ් කරන්නත් පුලුවන්
කොලිටියට බලන්න පුලුවන්නේ
අපේ තාත්තා කිව්වා nippon ජපන් බුස්ටර් එකක් ආවලු ඉස්සර. එහෙම වෙන්න ඇති සමහර විට.![]()
eth china nippon kiyana nama dalaa, kobe kiyanneth japan city ekak,
nippon kiyanne japan wala multi compnay ekaka namak
singer tv enne ewage mahana machine wala nama gahalaa gennanne
එල එල දැන ගත්ත එක හොදයි. thanks මචන්.
එල එල දැන ගත්ත එක හොදයි. thanks මචන්.
ගායිස් රෙප් ඉවරයි අයෙ 24h වලින්.![]()
අනිත් එවුන්ට දෙන්න උනේ නැහැ ඉවරයි..ai umba rep dilaa thiyenne thanks

eth china nippon kiyana nama dalaa, kobe kiyanneth japan city ekak,
nippon kiyanne japan wala multi compnay ekaka namak
singer tv enne ewage mahana machine wala nama gahalaa gennanne
Oya nippon buster eka hodata penna naha. hodama eka kobe eka. api gtha 2002 kale Rs 1000/= una. Deparak kadila man Tansfomer eka damma. ekata giyth 250 da kohada.
නැහැ බන් කලින් ඇන්ටනාව උඩින් වයර් එක ගැලවිලා තිබිල තියන්නේ.අලුත් ඇන්ටනාවක් හයි කරාද හිටං..මටත් ඇන්ටනා මෙව්ව එකක් ගන්ඩ ඕනි TV බලන්ඩ ඉඳන්![]()
එක සෙට් කරා දැන් වැඩ. 

නැහැ බන් කලින් ඇන්ටනාව උඩින් වයර් එක ගැලවිලා තිබිල තියන්නේ.එක සෙට් කරා දැන් වැඩ.
බටපොල එකක් ගනින්.![]()

එළ..ඔරිජිනල් බටපොල ඒව හැමතැනම නෑලු බටපොල යන එක දුරයිනෙ..අර Maspro එකක්වත් බලන්ඩ ඕනි.![]()



බටපොල ඇන්ටෙනාව තමයි බං අපිට.
හැබැයි ඔරිජිනල් එකම ගනින්, දැන් බටපොල ඇන්ටෙනාවක් ඉල්ලුවම දෙන්නෙ හොර ඒව, බටපොල කියල ගහල තියෙනව ඒත් ඔරිජිනල් නෙමෙයි.
ඔරිජිනල් බටපොල ඇන්ටනාව එන්නෙ "Flexi Antenna" නමින්.
මේ තියෙන්නෙ බාණ්ඩෙ.... මේක ඔරිජිනල්
![]()
මේ ලෝගො එක තියෙන එක විතරක් ගන්න කියල උන්ගෙ සයිට් එකේ දාල තියෙනව.
![]()
More Info: http://www.batapolaantenna.com/

උන්ගේ බන් මාර බිස්නස්. ඊමේල් වලට රිප්ලයි කරන්නෙත් නැහැ.ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ.ගන්න කඩවලුත් නැහැ හරියට.
එල එල හොද එකක්ම ගනින් ලෝබයා නොවී![]()

ඔරිජිනල් බටපොල ඇන්ටනා හදන අය බටපොල ටවුම අවට විතරද කොහෙද ඒව විකුණන්නෙ..හොඳ ඇන්ටනාවක් හොයාගන්ඩ ඕනි![]()