best tv antenna.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එල එල. තව ටිකක් හොයලා බලන්නම්. :)

    උබ පට්ටනේ තනියෙම හදාගත්තා කියන්නේ. :yes:

    හරි හෙට ඕකක් ගේනවා බලලා. රුපියල් 2000ට අඩුයිනේ.

    එල එල. හොයලා බලන්නම් මචන්.
    11.gif

    ගාන නම් මීටර් නෑ මචන්.
    දැන් අවුරුදු 3 වගේ කලින් ගත්තේ.
    බටපොල වැඩක් කියන උන් එහෙම කියන්නේ උන් ෆේක් ඒවට අහුවෙලා , ඒක බටපොල කියලා හිතන් පාවිච්චි කරලා තියන නිසයි.
    ඔරිජිනල් එකක් බය නැතුව ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන්.

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    dialog per day tv ගනින්කෝ
    දැන් දෙන decoder එකට hdmi port එකක් එනවා.ටීවී රෙකෝඩ් කරන්නත් පුලුවන්
    කොලිටියට බලන්න පුලුවන්නේ
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    nippon kiyanne japan namak lankave un dagena, booster enne china brand ekak, maspro nam japan brand ekak
    අපේ තාත්තා කිව්වා nippon ජපන් බුස්ටර් එකක් ආවලු ඉස්සර. එහෙම වෙන්න ඇති සමහර විට. :nerd:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    ගාන නම් මීටර් නෑ මචන්.
    දැන් අවුරුදු 3 වගේ කලින් ගත්තේ.
    බටපොල වැඩක් කියන උන් එහෙම කියන්නේ උන් ෆේක් ඒවට අහුවෙලා , ඒක බටපොල කියලා හිතන් පාවිච්චි කරලා තියන නිසයි.
    ඔරිජිනල් එකක් බය නැතුව ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන්.

    එල මචන්. මම බලන්නම් හරිම එක බලලා ගන්න ඕනා මේ පාර. :)
    dialog per day tv ගනින්කෝ
    දැන් දෙන decoder එකට hdmi port එකක් එනවා.ටීවී රෙකෝඩ් කරන්නත් පුලුවන්
    කොලිටියට බලන්න පුලුවන්නේ
    දවස ගානේ ඇක්ටිව් කරන සින් එකක් නේද ඕක. ඔව් ඕවල ගොඩක් ෆිචස් තියේනම් තමයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපේ තාත්තා කිව්වා nippon ජපන් බුස්ටර් එකක් ආවලු ඉස්සර. එහෙම වෙන්න ඇති සමහර විට. :nerd:

    eth china nippon kiyana nama dalaa, kobe kiyanneth japan city ekak,
    nippon kiyanne japan wala multi compnay ekaka namak

    singer tv enne ewage mahana machine wala nama gahalaa gennanne
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    eth china nippon kiyana nama dalaa, kobe kiyanneth japan city ekak,
    nippon kiyanne japan wala multi compnay ekaka namak

    singer tv enne ewage mahana machine wala nama gahalaa gennanne
    :nerd: එල එල දැන ගත්ත එක හොදයි. thanks මචන්.

    ගායිස් රෙප් ඉවරයි අයෙ 24h වලින්. :rofl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    eth china nippon kiyana nama dalaa, kobe kiyanneth japan city ekak,
    nippon kiyanne japan wala multi compnay ekaka namak

    singer tv enne ewage mahana machine wala nama gahalaa gennanne

    Oya nippon buster eka hodata penna naha. hodama eka kobe eka. api gtha 2002 kale Rs 1000/= una. Deparak kadila man Tansfomer eka damma. ekata giyth 250 da kohada.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Oya nippon buster eka hodata penna naha. hodama eka kobe eka. api gtha 2002 kale Rs 1000/= una. Deparak kadila man Tansfomer eka damma. ekata giyth 250 da kohada.

    ow nippon eka gana neme kiuwe kobe eka gedara thiyenneth hodata penawa
    nipponlanka un thamayi kobe agent dan nam gennanawada dan na, dan wenama booster hai karan dagalanne na kattiya kelinma batapola naththan peo
    dish ewane
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    අලුත් ඇන්ටනාවක් හයි කරාද හිටං..මටත් ඇන්ටනා මෙව්ව එකක් ගන්ඩ ඕනි TV බලන්ඩ ඉඳන් :rolleyes:
    නැහැ බන් කලින් ඇන්ටනාව උඩින් වයර් එක ගැලවිලා තිබිල තියන්නේ. :rofl: එක සෙට් කරා දැන් වැඩ. :lol:
    බටපොල එකක් ගනින්. :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,444
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැහැ බන් කලින් ඇන්ටනාව උඩින් වයර් එක ගැලවිලා තිබිල තියන්නේ. :rofl: එක සෙට් කරා දැන් වැඩ. :lol:
    බටපොල එකක් ගනින්. :yes:

    එළ..ඔරිජිනල් බටපොල ඒව හැමතැනම නෑලු බටපොල යන එක දුරයිනෙ..අර Maspro එකක්වත් බලන්ඩ ඕනි. :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    එළ..ඔරිජිනල් බටපොල ඒව හැමතැනම නෑලු බටපොල යන එක දුරයිනෙ..අර Maspro එකක්වත් බලන්ඩ ඕනි. :rolleyes:

    උන්ගේ බන් මාර බිස්නස්. ඊමේල් වලට රිප්ලයි කරන්නෙත් නැහැ.ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ.ගන්න කඩවලුත් නැහැ හරියට. :rofl:
    එල එල හොද එකක්ම ගනින් ලෝබයා නොවී :rolleyes::P
     
    • Like
    Reactions: kinkon

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    බටපොල ඇන්ටෙනාව තමයි බං අපිට.
    හැබැයි ඔරිජිනල් එකම ගනින්, දැන් බටපොල ඇන්ටෙනාවක් ඉල්ලුවම දෙන්නෙ හොර ඒව, බටපොල කියල ගහල තියෙනව ඒත් ඔරිජිනල් නෙමෙයි.

    ඔරිජිනල් බටපොල ඇන්ටනාව එන්නෙ "Flexi Antenna" නමින්.

    මේ තියෙන්නෙ බාණ්ඩෙ.... මේක ඔරිජිනල්
    ZJzNVYP.jpg

    මේ ලෝගො එක තියෙන එක විතරක් ගන්න කියල උන්ගෙ සයිට් එකේ දාල තියෙනව.

    hmKJHF3.png

    More Info: http://www.batapolaantenna.com/

    meka hodai ban.:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,444
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උන්ගේ බන් මාර බිස්නස්. ඊමේල් වලට රිප්ලයි කරන්නෙත් නැහැ.ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ.ගන්න කඩවලුත් නැහැ හරියට. :rofl:
    එල එල හොද එකක්ම ගනින් ලෝබයා නොවී :rolleyes::P

    ඔරිජිනල් බටපොල ඇන්ටනා හදන අය බටපොල ටවුම අවට විතරද කොහෙද ඒව විකුණන්නෙ..හොඳ ඇන්ටනාවක් හොයාගන්ඩ ඕනි :yes:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,374
    16,165
    113
    ඔරිජිනල් බටපොල ඇන්ටනා හදන අය බටපොල ටවුම අවට විතරද කොහෙද ඒව විකුණන්නෙ..හොඳ ඇන්ටනාවක් හොයාගන්ඩ ඕනි :yes:
    11.gif