ආ වරෙන් වරෙන්.. රට ඉදි ගෙඩියක් කාලම ඉමුදකින්නත් ආසයි කට්ටියම ත්‍රෙඩ් එකේ ඉන්නවා.සෑහෙන කාලෙකට පස්සේ.![]()

ela ela.oya ganen 3n 1k withara yanne hadagannawanam. Ape swich ekak dala thiyenne. Kelinma off karala danawa.
![]()
රත්තරං;21160672 said:12V Latching Relay Module with Touch Bistable Switch MCU Control
liner actuator එකක් කොන්ට්‍රෝල් කරන්න.. ඕකෙන් පස්සේ DPDT රිලේ එකක් එනවා.. 2සෙකන්ඩ්ස් ටයිමර් එකකුත් එනවා ඇක්ටුවේටර් එක ටෞකන්ඩ කියාගෙන අනික් පැත්ත හැරෙන එක නවත්තලා සංවර කරන්න
මෙන්න මේ වගේ ගේමකට
මේටිකේ හරිදුවා අල් කයිදා උන්ට බෝම්බ හදන ප්‍රොජෙක්ට් එකක් කරන නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා![]()

රත්තරං;21160708 said:වැඩේ ලේසීනේ බන්
phone eken dangalagena enne.
රත්තරං;21160672 said:12V Latching Relay Module with Touch Bistable Switch MCU Control
liner actuator එකක් කොන්ට්‍රෝල් කරන්න.. ඕකෙන් පස්සේ DPDT රිලේ එකක් එනවා.. 2සෙකන්ඩ්ස් ටයිමර් එකකුත් එනවා ඇක්ටුවේටර් එක ටෞකන්ඩ කියාගෙන අනික් පැත්ත හැරෙන එක නවත්තලා සංවර කරන්න
මෙන්න මේ වගේ ගේමකට
මේටිකේ හරිදුවා අල් කයිදා උන්ට බෝම්බ හදන ප්‍රොජෙක්ට් එකක් කරන නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා![]()
මාර වැඩ තමයි උඹලත් කරන්නේ
![]()
ඔය කැත කාර් ටික අයින් කරලා ඉඩ දීපල්ලා පාක් කරන්න....

රත්තරං;21160768 said:ඕවා ගනන් ගන්නේ නෑ.. මෙතන තියෙන්නේ සුපිරි බඩු විතරයි. උබටත් බජාර් එකට බහින්න මෙන්න මේ සුපිරි බඩු වලින් එකක් ගනින්
ඩයිහට්සු රෙදි නෑ
රෙනෝ කුවිඩ්
සුශුකි ඇල්ටෝ
මයික්‍රෝ පැන්ඩා

Apith ehemai wenama on off swich ekak tinawa.nethnam gedara nethi dawasakata bell eka iwarai eka eka ekaa uda negala idalaela ela.oya ganen 3n 1k withara yanne hadagannawanam. Ape swich ekak dala thiyenne. Kelinma off karala danawa.
![]()
..එක එකාගේ විකාර අහන්නේ නැතුව තෙල් ගගහා පැදපන් සහෝ......
2004 ඉදන් පාවිච්චිය......
![]()

රත්තරං;21160778 said:ඕනේ වේගෙකින් යන හොන්ඩා ජරාවක් අරන් වරෙන් මම මේකෙන් උබව ඉස්සර කරනවා *
* - එකම එක කොන්දේසියක් සහිතයි
![]()

රත්තරං;21160768 said:ඕවා ගනන් ගන්නේ නෑ.. මෙතන තියෙන්නේ සුපිරි බඩු විතරයි. උබටත් බජාර් එකට බහින්න මෙන්න මේ සුපිරි බඩු වලින් එකක් ගනින්
ඩයිහට්සු රෙදි නෑ

රත්තරං;21160786 said:රෙදි නෑ
කුවිඩ් එකටත් දාන්න තිබුනේ කුවිඩ් රෙදි ගෝ කියලා.