වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21160672 said:
    12V Latching Relay Module with Touch Bistable Switch MCU Control

    liner actuator එකක් කොන්ට්‍රෝල් කරන්න.. ඕකෙන් පස්සේ DPDT රිලේ එකක් එනවා.. 2සෙකන්ඩ්ස් ටයිමර් එකකුත් එනවා ඇක්ටුවේටර් එක ටෞකන්ඩ කියාගෙන අනික් පැත්ත හැරෙන එක නවත්තලා සංවර කරන්න:yes::yes:

    මෙන්න මේ වගේ ගේමකට

    මේටිකේ හරිදුවා අල් කයිදා උන්ට බෝම්බ හදන ප්‍රොජෙක්ට් එකක් කරන නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා:yes::yes:

    :angry::angry::angry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    tumblr_o3e5w4d7vI1rpdptuo1_500.gif

    ඔය කැත කාර් ටික අයින් කරලා ඉඩ දීපල්ලා පාක් කරන්න....
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21160672 said:
    12V Latching Relay Module with Touch Bistable Switch MCU Control

    liner actuator එකක් කොන්ට්‍රෝල් කරන්න.. ඕකෙන් පස්සේ DPDT රිලේ එකක් එනවා.. 2සෙකන්ඩ්ස් ටයිමර් එකකුත් එනවා ඇක්ටුවේටර් එක ටෞකන්ඩ කියාගෙන අනික් පැත්ත හැරෙන එක නවත්තලා සංවර කරන්න:yes::yes:

    මෙන්න මේ වගේ ගේමකට

    මේටිකේ හරිදුවා අල් කයිදා උන්ට බෝම්බ හදන ප්‍රොජෙක්ට් එකක් කරන නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා:yes::yes:

    :cool: මාර වැඩ තමයි උඹලත් කරන්නේ :)
    කමන්නෑ බොම්බ හදන ප්‍රොජෙක්ට් එකත් කරන්න එපැයි. නැත්තං කන්‍යාවියෝ 75 දෙනා නැති වෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    tumblr_o3e5w4d7vI1rpdptuo1_500.gif

    ඔය කැත කාර් ටික අයින් කරලා ඉඩ දීපල්ලා පාක් කරන්න....

    ඕවා ගනන් ගන්නේ නෑ.. මෙතන තියෙන්නේ සුපිරි බඩු විතරයි. උබටත් බජාර් එකට බහින්න මෙන්න මේ සුපිරි බඩු වලින් එකක් ගනින්

    ඩයිහට්සු රෙදි නෑ
    රෙනෝ කුවිඩ්
    සුශුකි ඇල්ටෝ
    මයික්‍රෝ පැන්ඩා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕනේ වේගෙකින් යන හොන්ඩා ජරාවක් අරන් වරෙන් මම මේකෙන් උබව ඉස්සර කරනවා *:yes::yes:

    * - එකම එක කොන්දේසියක් සහිතයි

    Datsun-Redi-Go.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21160768 said:
    ඕවා ගනන් ගන්නේ නෑ.. මෙතන තියෙන්නේ සුපිරි බඩු විතරයි. උබටත් බජාර් එකට බහින්න මෙන්න මේ සුපිරි බඩු වලින් එකක් ගනින්

    ඩයිහට්සු රෙදි නෑ
    රෙනෝ කුවිඩ්
    සුශුකි ඇල්ටෝ
    මයික්‍රෝ පැන්ඩා

    daihatsu redi ko.:yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ela ela.:)oya ganen 3n 1k withara yanne hadagannawanam. Ape swich ekak dala thiyenne. Kelinma off karala danawa.:P
    Apith ehemai wenama on off swich ekak tinawa.nethnam gedara nethi dawasakata bell eka iwarai eka eka ekaa uda negala idala:)..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked::shocked: එක එකාගේ විකාර අහන්නේ නැතුව තෙල් ගගහා පැදපන් සහෝ...... :D 2004 ඉදන් පාවිච්චිය...... :D:love:

    මාමේ වැගන් ආර් එකටත් ඔහොම කරොත් ඒක ඉක්මනටම කන්‍යාවෝ 72 කේ පහස ලබන්න යවන්න පුලුවන්. ඔබට සුභ පැතුම් :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21160778 said:
    ඕනේ වේගෙකින් යන හොන්ඩා ජරාවක් අරන් වරෙන් මම මේකෙන් උබව ඉස්සර කරනවා *:yes::yes:

    * - එකම එක කොන්දේසියක් සහිතයි

    Datsun-Redi-Go.jpg

    oya mamage 120ye mileage eka kiyada dan:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,510
    2
    54,011
    113
    රත්තරං;21160768 said:
    ඕවා ගනන් ගන්නේ නෑ.. මෙතන තියෙන්නේ සුපිරි බඩු විතරයි. උබටත් බජාර් එකට බහින්න මෙන්න මේ සුපිරි බඩු වලින් එකක් ගනින්

    ඩයිහට්සු රෙදි නෑ

    ඩෑට්සන් රෙදි නැතුව ගෝ :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21160786 said:
    රෙදි නෑ

    ගැලපෙන්නම නම දාපු එකම වාහනේ. ඩට්සන් රෙදි ගෝ.. :lol: කුවිඩ් එකටත් දාන්න තිබුනේ කුවිඩ් රෙදි ගෝ කියලා.
     
    Status
    Not open for further replies.