සිනියර් මෙම්බර් ගේ ප්‍රපෝසල් එක

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිනියර් මෙම්බර් ගේ ප්‍රපෝසල් එක

    හුඟක් කාලෙක ඉඳලා එළකිරි එකේ ඉන්න අපි දන්න සීනියර් මෙම්බර් කෙනෙක් ජිවිතේ අලුත් පියවරක් ඉදිරියට තිබ්බා.
    ඒ වෙන මොනවත් නෙවෙයි අවුරුදු ගානක් තමන් එක්ක හිටපු තම හොඳම මිතුරියට එහෙම නැත්නම් තම පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරා
    වැඩේ නම් අපි කොල්ලො සෙට් එකක් ප්ලෑන් කරලා තමා කලේ කෙල්ල එතනට එනකම් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ
    වැඩේ හොඳටම ගියා "ලවර්ස් ඇවිනිවූ" ත්‍රෙඩ් එකේ හිටිය අය නම් මේ හාදයාව දන්නවා ඇති

    කෝට් බයකුත් ගහගෙන ඉන්නේ මිනිහා තමා :lol::lol::lol:
    දෙන්නටම සුභ අනාගතයක් වේවා කියලා කියනවා එහෙනම් ජයෙන් ජය

    16114226_1413832931982470_3473070127242195338_n.jpg


    16174863_1413831738649256_1631255294215468380_n.jpg


    15873489_1413831735315923_6945507885966102686_n.jpg


    16114631_1413831851982578_2644746359196349607_n.jpg


    15977299_1413831958649234_5650931507871509603_n.jpg


    16105883_1413831981982565_5283098374073794614_n.jpg


    16114029_1413832038649226_4023058287572673497_n.jpg


    15977860_1413832078649222_800768355934604138_n.jpg


    16114654_1413832785315818_6041111124240496017_n.jpg


    16174535_1413832755315821_1813614383676682518_n.jpg


    16143082_1413832758649154_1523858679645389871_n.jpg


    16143136_1413832835315813_5979256896232613252_n.jpg


    15977730_1413832825315814_1458669735885660181_n.jpg


    16003288_1413832888649141_12792071808224718_n.jpg


    15977031_1413832911982472_2683061244968444750_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: s.a.s

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    Kalin kathaa wela wage. Okun mal kadaddi lamainuth hadala namuth dala inna aththe sure ekata. Boruwata surprise kiyanawa methana.


    පිට රට වගේ ඩෙට් කරලා නෙමෙයි නේ. කලින් කැමතිද අහලා. ආදරෙයිද අහලා රෑ එළිවෙනකල් මල් කඩලා. වේදීන් ගන්න හැටි ප්ලාන් කරලා ළමයි හදලා ළමයින්ට නමුත් දාලා. ඔක්කොම කරලද බදිනවද අහන්නේ

    jk :lol: :lol: :lol:
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මල විකාර වැඩ ඕවා නම්
    මේකප් ටික හෝදලා බැලුම උඩ යවලා රෙන්ට් එකට ගත්ත කෝට් එක ගිහින් දුන්නම කිසිම තේරුමක් නැති වැඩක්
    අඩුම ගානේ ඩිනර් එකකට අරන් ගිහින් ප්‍රොපෝස් කලා නම් හරි
    ගෝල්ෆේස් හොටෙල් එකේ කැන්ඩ්ල් ඩිනර් එහෙකට ගියා නම් ෆොටෝ එකකුත් දෙනවා (ඉස්සර)
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    will you marry me කියලා වෙන කොල්ලෝ ටිකක්නේ බෝඩ් උස්සන් ඉන්නේ. කෙල්ල ඇත්තටම කැමති උනේ බෝඩ් උස්සන් ඉන්න උන්ට දන්නේ නැ.

    කව්ද ඕයි මේ ෆොටෝ ගහපු එකා. උගේ water mark ලොකුයි ෆොටෝ වලට වඩා.

     
    Last edited: