ado mona unath suba pathum jaya wewaa
ochchra karala bari welavath kella baha kiwwanm moko karanne machn.

තමන් එක්ක හිටපු තම හොඳම මිතුරියට එහෙම නැත්නම් තම පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරා
will you marry me කියලා වෙන කොල්ලෝ ටිකක්නේ බෝඩ් උස්සන් ඉන්නේ. කෙල්ල ඇත්තටම කැමති උනේ බෝඩ් උස්සන් ඉන්න උන්ට දන්නේ නැ.
කව්ද ඕයි මේ ෆොටෝ ගහපු එකා. උගේ water mark ලොකුයි ෆොටෝ වලට වඩා.

Kalin kathaa wela wage. Okun mal kadaddi lamainuth hadala namuth dala inna aththe sure ekata. Boruwata surprise kiyanawa methana.
පිට රට වගේ ඩෙට් කරලා නෙමෙයි නේ. කලින් කැමතිද අහලා. ආදරෙයිද අහලා රෑ එළිවෙනකල් මල් කඩලා. වේදීන් ගන්න හැටි ප්ලාන් කරලා ළමයි හදලා ළමයින්ට නමුත් දාලා. ඔක්කොම කරලද බදිනවද අහන්නේ
jk![]()
![]()
![]()

Suba Pethum machan
amaruwe wetuna ehanam
bendata passe balapanko thereddi ane ei man ehama kale kiyala
( kidding)
Kawuda ban oya senior member
![]()
KiddingSuba Pethum machan