කොටා නටයි දැන්..


හින්දි තනු කිව්වෙ?![]()

හින්දි සින්දුවල තාලෙට ගහපු සෙට් එකක් තිබුණා නේද..?

කොටා නටයි දැන්..


"හත් පණ" දුන්නට ස්තූතියි!
ජාතික රූපවාහිනියෙ ගිය පැරණි එක හොයාගන්න නැද්ද?![]()
පරණ එකනම් නෑ![]()
ඒක නෙමෙයිද බන් කිලිනොච්චි සටන![]()
ගොඩක් පරණ හින්දි ෆිල්ම් වල ජනප්රිය වෙච්ච හින්දි සින්දු වල තාලෙට ගහල තිබුණේ..
කිලිණොච්චි සටන මම කලින් අහල තිබුණ එක නෙමෙයි..
නැතෝ.. මම කිව්ව එකේ රෝජා ෆිල්ම් එකේ සින්දු එහෙමත් සිංහලට ගහල තිබුණා..ගොඩක් පරණ හින්දි ෆිල්ම් වල ජනප්රිය වෙච්ච හින්දි සින්දු වල තාලෙට ගහල තිබුණේ..
කිලිණොච්චි සටන මම කලින් අහල තිබුණ එක නෙමෙයි..

එයාගේ ඔය ඇල්බම් 2 විතරයි බන් මං ලග තියෙන්නේ 