සිනියර් මෙම්බර් ගේ ප්‍රපෝසල් එක

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    උබේ යාලුවෙක් ද මේ. උබේ උන්ගේ මේකේ දාල මේකේ ඉන්න උන් ලව්වා ඌටයි උගේ කෙල්ලටයි බල කතා කියවගන්නවා. පුදුම යාලුවෝ :lol:
    kukula alut akak hadalada
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    16105883_1413831981982565_5283098374073794614_n.jpg

    මේකේ හැටියට කොටාව තමයි බදින්න වෙන්නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Kalin kathaa wela wage. Okun mal kadaddi lamainuth hadala namuth dala inna aththe sure ekata. Boruwata surprise kiyanawa methana.

    පිට රට වගේ ඩෙට් කරලා නෙමෙයි නේ. කලින් කැමතිද අහලා. ආදරෙයිද අහලා රෑ එළිවෙනකල් මල් කඩලා. වේදීන් ගන්න හැටි ප්ලාන් කරලා ළමයි හදලා ළමයින්ට නමුත් දාලා. ඔක්කොම කරලද බදිනවද අහන්නේ

    jk :lol: :lol: :lol:

    යාලුවෙක් හිටිය ඇමෙරිකාවේ. ඒකිත් බැන්දෙ ගෙදරින් කතා කරාට පස්සෙ ඌ එහෙම propose කරලා. අපි හිනාවෙලා මැරුනා. :rofl::rofl:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    පිට රට වගේ ඩෙට් කරලා නෙමෙයි නේ. කලින් කැමතිද අහලා. ආදරෙයිද අහලා රෑ එළිවෙනකල් මල් කඩලා. වේදීන් ගන්න හැටි ප්ලාන් කරලා ළමයි හදලා ළමයින්ට නමුත් දාලා. ඔක්කොම කරලද බදිනවද අහන්නේ මේ ගොබ්බ ජෝක් වලට හිනා ගිහින් පනයනවා. පවු ඔය වගේ පිරිමි බදින ගෑනූ.

    පිට රට උනත් ඩේට් කරලා, අයි ලව් යු කියලා, මල් කඩලා ඊළගට තමයි අහන්නේ Will you marry me කියලා... ඊට පස්සේ එන්ගේජ්මට් එක..... ඊට පස්සේ වෙඩ්න් එක... මම දන්න උන් ඉන්නවා US වල එන්ගේජමන්ට් එක අරන් අවුරුදු 3කට විතර පස්සේ බැදපු උන්.... දන්නේ නැති හුටං කතා කරන්න එපා මහත්තයෝ :lol::lol::lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    යාලුවෙක් හිටිය ඇමෙරිකාවේ. ඒකිත් බැන්දෙ ගෙදරින් කතා කරාට පස්සෙ ඌ එහෙම propose කරලා. අපි හිනාවෙලා මැරුනා. :rofl::rofl:

    Lol ban
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    වැඩ්ඩා;21164423 said:
    පිට රට උනත් ඩේට් කරලා, අයි ලව් යු කියලා, මල් කඩලා ඊළගට තමයි අහන්නේ Will you marry me කියලා... ඊට පස්සේ එන්ගේජ්මට් එක..... ඊට පස්සේ වෙඩ්න් එක... මම දන්න උන් ඉන්නවා US වල එන්ගේජමන්ට් එක අරන් අවුරුදු 3කට විතර පස්සේ බැදපු උන්.... දන්නේ නැති හුටං කතා කරන්න එපා මහත්තයෝ :lol::lol::lol:
    ඒ කිව්වෙ මේ ගෑනු ළමයා අර කොල්ලා ආදරේයි කියන්න කලින් උගෙත් එක්ක එහෙ මෙහෙ රෝන්දේ ගියපු කෙල්ලෙක්ද? :shocked:
    අනේ අපොයි සමාජෙට ගිය කලක්
    අපි නම් කොල්ලා යාළු වෙන්න අහලා කැමැත්තත් දීලා ටික කාලෙකින් පස්සෙ තමා කෑමකට හරි ගියේ
    ඒකට දැන් හැදෙන උන් :baffled::rofl:

    joke :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,716
    1
    9,442
    113
    colombo
    මේකේ ඉන්න කුහක හැත්තගේ ඇස්වලට කටු අනිනවා,වගේ කාටහරි ආදරයක් ලැබුණහම, කොළුකාර මගෙන් ඔබ දෙපළට සුභපැතුම්!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    උබේ යාලුවෙක් ද මේ. උබේ උන්ගේ මේකේ දාල මේකේ ඉන්න උන් ලව්වා ඌටයි උගේ කෙල්ලටයි බල කතා කියවගන්නවා. පුදුම යාලුවෝ :lol:

    ඇයි පොන්නයො තො තොගෙ අම්මව මේකෙ දාල කොල්ලොන්ගෙන් කතා අහ ගන්නේ ඉටින් මු කලාම මොකද
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඒ කිව්වෙ මේ ගෑනු ළමයා අර කොල්ලා ආදරේයි කියන්න කලින් උගෙත් එක්ක එහෙ මෙහෙ රෝන්දේ ගියපු කෙල්ලෙක්ද? :shocked:
    අනේ අපොයි සමාජෙට ගිය කලක්
    අපි නම් කොල්ලා යාළු වෙන්න අහලා කැමැත්තත් දීලා ටික කාලෙකින් පස්සෙ තමා කෑමකට හරි ගියේ
    ඒකට දැන් හැදෙන උන් :baffled::rofl:

    joke :P
    oya sirawata kellekda nethnam samasiri kes ekakda
    denaganna ahanne
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    oya sirawata kellekda nethnam samasiri kes ekakda
    denaganna ahanne
    ඔහොම අහලා හොයන්න පුළුවන් ඉස්සර, ඉස්සර කිව්වෙ ඉස්සරම ඉස්සර අර මිනිස්සු සේරම ඇත්තම කියන කාලේ
    දැන් ඉතින් ඔහොම ප්‍රශ්නයක් අහලා උත්තරේ දැන ගෙන විස්වාස කරන්න බැහැ නෙ
    ඒක නිසා නිකම් නිස්කාරනේ ඔහොම ඒවා නොසොයා ඉන්න එකයි වඩාත් සුදුසු :)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    ඇයි පොන්නයො තො තොගෙ අම්මව මේකෙ දාල කොල්ලොන්ගෙන් කතා අහ ගන්නේ ඉටින් මු කලාම මොකද
    Tho indala indala gu hattiya pitinma oluwe nawa gaththa neda?
    Ahala nadda "rupeta epa rawatenu" kiyala.
    Nama balalayi widinna ona.