freelance කරොත්...

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඔව් මූම උගෙ සක්සස් එක ගැණ ෆෙස්බුක් එකෙ දාළත් තිබ්බා

    ඌ තව දාලා තිබ්බා වාහනයක් අරගෙන, තැන්ක්ස් යු ටියුබ් කියලත් දාලා තිබ්බා. ලසන්තගෙ ෆයිවර් හමර් වගෙ නෙමෙ .මුගෙ නම් පිළිගන්න පුළුවන්. මොකද උගෙ යු ටියුබ් එකවුන්ට් එක අපි දන්න නිසා. ලසන්තගෙ ෆයිවර් එකවුන්ට් එකට අනුව හමර්ගන්න තරම් මෙව්වා එකෙක් පෙනුනෙ නැහැ. එත් පොර වෙබ් ෆාර්මින්ග් කරනවා කියලා කවුද කිව්වා. සමහරක් විට එහෙම හොයලා ඇති සැහෙන්න. අනෙ මන්දා මගෙ අදහස.

    ඔව් ලෙසි නම් නැහැ හැබැයි. අඩුගානෙ ට්‍රයි එකක් දෙන එකවත් වටිනවා මචං.
    කුෂාන් නම් මොළ කාරයා .මන් හිතන්නෙ අර ලසන්තත් සල්ලො හොයන්නෙ ඔය වගෙ ෆාර්ම් තියරියෙන්ද කොහෙද .නැත්තම් ෆයිවර් වලින් විතරක් නම් අමාරුයි.
    මුල් කාලෙ කොහොමත් සත ගණන් නෙ බන්.
    පස්සෙ අවුරුදු දෙක තුනක් යද්දි ගොඩ. අර මෙකෙම මෙම්බර් කෙනෙක් දාළා තිබ්බා පෲෆ් එක්ක පොර මාසෙට 50ක් ට වැඩිය හොයනවා කියලා .

    වෙබ් ෆාර්මින්ග් කියන්නේ මොකක්ද බන්..?? :confused::confused::confused::confused:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    වෙබ් ෆාර්මින්ග් කියන්නේ මොකක්ද බන්..?? :confused::confused::confused::confused:

    මචං මමත් දැනගත්ත විදියට එළකිරියෙන්ම ඔය එක එක කන්ටෙන්ට්ස් දාලා පොඩි web පෙජස් ගාණක් වෙන වෙනම ඩොමෙන් වලට හදන්නෙ. එව්වා ඇඩ්සෙන්ස් වලින් ඇඩ්වර්ටයිස් කරනවා. පස්සෙ තියෙන්නෙ එස් ඊ ඕ ගෙමක්. එකෙන් වෙන්නෙ ගූගල් එකෙ තමන්ගෙ වෙබ් පෙජ් එක අදාළ කන්ටෙන්ට් එකෙ කීවර්ඩ්ස් කවුරු හරි සර්ච් කළොත් ටොප් රිසාල්ට්ස් වලට වැටෙන එක. මෙන්න මෙ කන්ටෙන්ට් එක තමා වැදගත්. සමහරක් විට අයි ෆෝන් අන්ලොක් කරන එව්වා ගැන, බර අඩුකරගන්න හැටි වගෙ ඊ දෙවල් එහෙම. ඉතිං උඹ නිකන් හිතපන් දවසකට බිලියන් ගණන් සර්ච් කරන ගූගල් එකෙ ඩොලර් එකක් දෙකක් හරි ආදායමක් සෙට් වෙන්න ඔන කරන වීවර්ස් ලා ප්‍රමාණයක් ඔය වෙබ් පෙජස් වීව් කරනවා ඇතිනෙ. වීවර්ස් ලා ගාණට තමා සල්ලි. අවම එකකින් දවසට ඩොලර් 2 ක් ආවත් 100 කට ඩොලර් 200 ක් එතනම
    අන්න එව්වා තමා ෆාර්මින්ග් කන්සෙප්ට් එකෙන් වෙන්නෙ. හැබැයි කන්ටෙන්ට් එක යුනික් වෙන්න ඔනෙ. උස්සපුවා වෙන්න බැහැ, බඩු බනිස් එහෙම උනොත්.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මචන්ලා අර ස්ටාර් නිව්ස් YT චැනෙල් එකේ තියෙන්නේ ෆොටෝස් අරගෙන හදපු විඩියෝස්. එතකොට කොහොමද බන් කොපිරයිට් කෙස් නැති පොටෝ හොයාගන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    මචන්ලා අර ස්ටාර් නිව්ස් YT චැනෙල් එකේ තියෙන්නේ ෆොටෝස් අරගෙන හදපු විඩියෝස්. එතකොට කොහොමද බන් කොපිරයිට් කෙස් නැති පොටෝ හොයාගන්නේ.

    ෆොටොස් වලට අවුලක් නැහැ නෙ ?
    සමහරක් විට මූ සියුම් වෙනසක් කරනවද දන්නෙ නැහැ කොපියක් නොවෙන්න
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    මචන්ලා අර ස්ටාර් නිව්ස් YT චැනෙල් එකේ තියෙන්නේ ෆොටෝස් අරගෙන හදපු විඩියෝස්. එතකොට කොහොමද බන් කොපිරයිට් කෙස් නැති පොටෝ හොයාගන්නේ.

    bump
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ෆොටොස් වලට අවුලක් නැහැ නෙ ?
    සමහරක් විට මූ සියුම් වෙනසක් කරනවද දන්නෙ නැහැ කොපියක් නොවෙන්න

    Bruce මට තියන එකම ප්‍රශ්නේක එක බන්, වෙබ්සයිට් වල නම් කොපිරිට් ඉමේජ් ටිබ්බොත් ආර්ටිකල් එක්ක ඇඩ්සෙන්ස් බැන් වෙන්න හේතුවක් වෙනවා කියල .අහල තියනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,912
    1
    9,713
    113
    Gampaha
    Bruce මට තියන එකම ප්‍රශ්නේක එක බන්, වෙබ්සයිට් වල නම් කොපිරිට් ඉමේජ් ටිබ්බොත් ආර්ටිකල් එක්ක ඇඩ්සෙන්ස් බැන් වෙන්න හේතුවක් වෙනවා කියල .අහල තියනවා.
    "Royalty free" keyword eken search karanna ona dee.. :cool:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන්ලා අර ස්ටාර් නිව්ස් YT චැනෙල් එකේ තියෙන්නේ ෆොටෝස් අරගෙන හදපු විඩියෝස්. එතකොට කොහොමද බන් කොපිරයිට් කෙස් නැති පොටෝ හොයාගන්නේ.

    මටත් මීටර් උන සීන් එකක් .......:confused::confused::confused::confused:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ඇඩේ මන් A/L කලේ 2015 maths වලින්.. අපිට A/L විභාගෙ ඉවර උන දවසේ ඉදල මම කරේ programming ඉගෙනගත්ත ගත්ත එක.. පස්සේ freelancing පටන් ගත්ත fiverr එකේ දැනට 120k හම්බ කරල තියෙනවා.. orders 19 වගේ තමය් කරේ.. දිගටම කරන් යන්න ඉන්නේ..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    Order 19කි ඔය තරම් එනවද :nerd:

    මන් හිතුවේ 19*4 කියලා :sorry:
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    machan job ekak karana gaman freelancing karanna. Ethkota life eka stable. E gaman freelancing hari ube wena idea ekak hari business widiyata develop karapan.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Order 19කි ඔය තරම් එනවද :nerd:

    මන් හිතුවේ 19*4 කියලා :sorry:

    Uba kiyanne orders madi kiyalada? :oo::oo: mata thiyena experience eke hatiyata me athi bn,, mama giya sathiye lap ekakuth gatta,, :):)
     
    HERATH M

    Member
    Jan 15, 2017
    13
    1
    0
    machan jobe ekak karana gaman. part time vidihata freelancing karapan. company ekaka weda karala thiyana experience ekai freelancing experience godak wenas.
    (ETP/EPF/ MEDICAL, INSURANCE EWA GODAK WATINAWA)

    (MACHAN MATATH FREELANCING KARANTA ASI PODI HELP EKAK DIYANKOO)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    Uba kiyanne orders madi kiyalada? :oo::oo: mata thiyena experience eke hatiyata me athi bn,, mama giya sathiye lap ekakuth gatta,, :):)

    නැහැ නැහැ බන්.total order ගාන 19 නම් අතට ලැබෙන්නේ 19*4 නෙවිද?:frown:

    gig extend දාන්න පුළුවන් දැන් මුල් අයටත් :eek: