සිලින්ඩරේක කම්ප්‍රෙෂන් අඩුවුනාමත් ඔය කෙලිය වෙනව. අත්දැකීම් තියනව. රත්වෙනකොට රිංග්ස් ටිකක් විතර ප්‍රසාරණේ වෙලා ආපහු කම්ප්‍රෙෂන් හදාගන්නව දුවන්න ඇති ප්‍රමාණෙට. සමහරවෙලාවට එන්ජිම වට තුන හතරක් කැරකිලා එනකොටත් හරියනව.
මතකද අර පොලයිය කියල තිබ්බ ඇක්සන්ට් එක දුවන්නෙ සිලින්ඩර් තුනෙන් කියල රත්වෙනකම්. රත්වුනාට පස්සෙ කම්ප්‍රෙෂන් නගිනව. ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. මහේශයගෙනුත් අහල බලන්න.![]()
2.4L
https://en.wikipedia.org/wiki/Hyundai_Theta_engine
මං ඌගෙන් ඇහුව මොලේ කොහෙද තියෙන්නෙ කියල ඔලුව පෙන්නල. ඌ ඒකවත් දැක්කෙ නෑ මං හිතන්නෙ.



උඹ නෝමල් පැදල වෙන්න බෑ ඔය.






