වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිලින්ඩරේක කම්ප්‍රෙෂන් අඩුවුනාමත් ඔය කෙලිය වෙනව. අත්දැකීම් තියනව. රත්වෙනකොට රිංග්ස් ටිකක් විතර ප්‍රසාරණේ වෙලා ආපහු කම්ප්‍රෙෂන් හදාගන්නව දුවන්න ඇති ප්‍රමාණෙට. සමහරවෙලාවට එන්ජිම වට තුන හතරක් කැරකිලා එනකොටත් හරියනව.

    මතකද අර පොලයිය කියල තිබ්බ ඇක්සන්ට් එක දුවන්නෙ සිලින්ඩර් තුනෙන් කියල රත්වෙනකම්. රත්වුනාට පස්සෙ කම්ප්‍රෙෂන් නගිනව. ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. මහේශයගෙනුත් අහල බලන්න.:yes:

    2.4L
    https://en.wikipedia.org/wiki/Hyundai_Theta_engine
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බයික් එක නෙමේ කාර් එකේ හිටියෙ හොඳට ඇඳ පැලඳගත්ත මීහරකෙක්.:frown: මං ඌගෙන් ඇහුව මොලේ කොහෙද තියෙන්නෙ කියල ඔලුව පෙන්නල. ඌ ඒකවත් දැක්කෙ නෑ මං හිතන්නෙ.:growl:

    ඕකුන්ට බැනලා වැඩක් නෑ මල්ලි. මම නං උං එක්ක ඉවසීම ප්‍රගුණ කරනවා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පෙට්‍රල් හරි නැත්තන් බබා හම්බෙනවා අඩු මාසෙන්...

    හරියට මේන්ටේන් කරා නම් කේස් එකක් නෑ බන්... ගොඩ වෙදකම් එහෙම ඉතින් කරාම Miscarriage වෙනවා.. :lol: :lol: :lol:

    දැන් අලුත් European වාහන ඔක්කොම වගේ FSI, Direct Injection බන්... අවුඩි එහෙම TFSI... ඔය දුවන්නේ බබාලා වගේ...
    :lol: :lol: :lol:

    metrical quality කියල දේකුත් මේ ලෝකේ තියෙනවනේ බන්..
    කොරියන් මරාල:nerd:

    පෙට්‍රල් එහෙමනම් ඩීසල් මෙව්වා කොහොම ඇද්ද?
    http://ikman.lk/en/ad/hyundai-santa-fe-2008-for-sale-kalutara
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;21167822 said:
    බ්‍රෑඩ්න් නිව් එන එක ඩොල්ෆින් එකේ ඇන්ජිම.. ආයේ ඉතින් පොල් තෙල් දාලා හරි දිව්වහැකි

    කෝස්ටර්ම් බස් එකෙත් රීකන්ඩිශන් එක කොමන් රේල් බයිල ගොඩයි. බ්‍රෑඩ්න් නිව් එකේ එන්නේ ලෑන්ඩ් කෲසර් 100 එකේ ආව ඇන්ජිම. ආයේ එලවලු තෙල් උනත් පත්තු වෙනව. තල තෙල් අබ තෙල් මී තෙල් ගිතෙල් ඕනේ පුකක්..:)
    කීයක්වෙයිද මාමේ ඒජන්ට් ගාව වෑන් එක...කට්ටිය ලෝඩ් එක වැඩිනම් කෝස්ටර් එක හොදයිනේ....
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අම්මටසිරි වෙනවනෙ යකෝ...:shocked::shocked: cbr1000 එකක ගානනෙ බොල තෙල් කරන්නෙ.:baffled: උඹ නෝමල් පැදල වෙන්න බෑ ඔය.:no:

    යකෝ තාම ලක්ශේ පැනලත් නැතිලු... මාමව මානසිකව වට්ටන්න එපා...
    rings ගෙවිල කිව්ව එකට මේ රිප්ලයි එක දැම්මේ...

    හෙමින් පදින්න මෙව්වා ගන්නේ නෑනේ :P :P :P
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩා... වාඩා...
    උපදෙසක් ඕනා...

    අපි වගේ On light බයික් පදින අනාතයොන්ට ගැටළුවක් තියෙනවා...
    කරුමෙටවත් බයික් එක පැදගෙන පැදගෙන පැදගෙන පැදගෙන පැදගෙන පැදගෙන පැදගෙන පැදගෙන යනකොට හෙඩ්ලයිට් බල්බ් එක දොයියා උනාම ඊළඟට බැටරිය Overcharge වෙලා බැටරිය කුරුම්බැට්ටි වෙනවා ඩා.. ඒ විතරක් නෙමෙයි... රෙක්ටිෆයර්, වයර් එහෙමත් නිවන් යනවා...

    අන්න ඒක බලාගන්න ක්‍රමයක් කියපන්කො.. Overcharging, Under Charging දෙකම බලාගන්න ඉන්ඩිකේටර් එකක් හදන්න කියලා දීපන්...


    හම්මට.:baffled: මට තාම හිතාගන්න බෑ ඕවගෙ ඇයි කියලා රෙක්ටිෆයර් එක මුන් වෝල්ටේජ් ස්ටේබල් හිටින්න හැදුවෙ නැත්තෙ කියල. බල්බ් එකත් එක්ක වැඩේ බැලන්ස් කලේ ඇයි දෙයියනේ. ඒකාලෙ තාක්ශණේ තිබ්බ. එහෙම හදල නෑ.:dull:

    ඇනලොග් හදන්නත් පුලුවන්. නැත්නම් පොඩි මයික්‍රොකන්ට්‍රෝලර් එකක් දාන්නත් පුලුවන්. උඹට arduino අවුලක් නැති නිසා ඒකෙන් ප්‍රෝග්‍රැම් කරන්න පුලුවන් එකක් දාන්න පුලුවන්.

    උඹේ එකේ චාජින් ඉන්ඩිකේටර් එකක් එනවද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21168083 said:
    මොන පයන්නක්ද මන්දා. මේකේ බඩවැල් ඇදලම බලල කියන්නම්:baffled::baffled:

    කෝමේ අලුත් කොරියන් ඒවා හොදයි කිව්ව උන්? මෙහෙ වර:frown::frown:

    ඒ මදිවට වැරදීමකින් මේකේ කෑල්ලක් එක්ක පොටෝ එකක් බුකි වැටුනා. දැන් මම කොරියන් ඒවා ගන්න එපා කිව්ව උන්ගෙන් මරන තර්ජන..:(:(

    PS-ආආ මට පැටලුනා.. උබ මේ කේඩීඑච් ගැනද ඇහුවේ.

    ඔය නානට තේරනේනේ නැද්ද වාහනයක් ගන්න කලින් මේකේ උන්ගෙන් අහන්න :P ඔය රත්තරංට පිඑම් එකක් දාලා අහපංකෝ දන්නෙ නැති දෙයත්. (මේ දැනුත් ඉන්බොක්ස් නම් ෆුල්)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21168095 said:
    ඔය කියන්නේ අර කැසියෝ කැල්කියුලේටරේකට තැබිලි පාට බල්බ් එකක් දාලා තියෙන එකද?:lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කීයක්වෙයිද මාමේ ඒජන්ට් ගාව වෑන් එක...කට්ටිය ලෝඩ් එක වැඩිනම් කෝස්ටර් එක හොදයිනේ....

    වෑන් ගනන් දන්නේ නෑ. මේල් එකක් දාලා quatation එකක් ඉල්ලපන්. දවසින් රිප්ලයි කරනවා

    කෝස්ටරේ ලක්ශ 75යි ටොයොටා ලංකා එකේ ජපනෙක් වත් පුක නොතියපු එක...ඒක ලංකාවට ගැලපෙන්න හදලා තියෙන්නේ. හම්පඩ ගහපු රීකන්ඩිශන් 2008 ඒවත් 80පැනලා සේල් කාරයෝ විකුනන්නේ. සිංහලු ගිහින් ගන්නේ අව් රුදු 8-9ක් පට්ට ගහපු රීකන්ඩිශන් මරාල.. ආන්නේකයි සිංහල කම
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි 3wheel පස්සෙම තියන් එනවා අඩියක් තියාගෙන බ්‍රේක් කරන්න බයයි පස්සෙන් ආවත් කර උඩ යනවා... ඉස්සරහින් ගියත් කොහේට උන් හරවනවද කියන්න උන්වත් දන්නේ නෑ...:(

    හපෝ ඔව්. උන් ගැනත් කියලා වැඩක් නැ.
    බයික් කාරයෝ එක්ක තියන ලොකුම බය තමයි මුං යන විදිහට යන්තං හරි ගැවුනොත් උන්ගේ අතක් පයක් වත් කැඩෙන එක :(
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;21168110 said:
    විකුනගන්න තිබ්බොත් ඇති..:love::love: ආන්නේකයි:eek::eek:
    ලොක්කගේ පිහිට තමයි දැන් ....කොහේද ලාබයි කියලා උස්සගත්තනේ...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පෙට්‍රල් හරි නැත්තන් බබා හම්බෙනවා අඩු මාසෙන්...

    හරියට මේන්ටේන් කරා නම් කේස් එකක් නෑ බන්... ගොඩ වෙදකම් එහෙම ඉතින් කරාම Miscarriage වෙනවා.. :lol: :lol: :lol:

    දැන් අලුත් European වාහන ඔක්කොම වගේ FSI, Direct Injection බන්... අවුඩි එහෙම TFSI... ඔය දුවන්නේ බබාලා වගේ...
    :lol: :lol: :lol:

    ඒක තමා. මෙහෙට වෙන්න ඇති එහෙනම් හෙණේ.:dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය නානට තේරනේනේ නැද්ද වාහනයක් ගන්න කලින් මේකේ උන්ගෙන් අහන්න :P ඔය රත්තරංට පිඑම් එකක් දාලා අහපංකෝ දන්නෙ නැති දෙයත්. (මේ දැනුත් ඉන්බොක්ස් නම් ෆුල්)

    දවස් දෙකක් වගේ තියල ගැහුවහම තමා අව්ල. රත් උනාම යකා වගේ දුවනවා.

    යකඩ බරට ගත්තේ සිංහලු:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ තාම ලක්ශේ පැනලත් නැතිලු... මාමව මානසිකව වට්ටන්න එපා...

    අනේමංදා බන්. ඔය කෙලිය වුනාට උදේට සිලින්ඩර් තුනෙන් දුවන්නෙ. අනිත් සිලින්ඩරේ පත්තුවෙන්න ගන්නෙ ටිකක් වෙලා ගියාම. අපේ එකක වුනා වැඩේ.:dull:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හම්මට.:baffled: මට තාම හිතාගන්න බෑ ඕවගෙ ඇයි කියලා රෙක්ටිෆයර් එක මුන් වෝල්ටේජ් ස්ටේබල් හිටින්න හැදුවෙ නැත්තෙ කියල. බල්බ් එකත් එක්ක වැඩේ බැලන්ස් කලේ ඇයි දෙයියනේ. ඒකාලෙ තාක්ශණේ තිබ්බ. එහෙම හදල නෑ.:dull:

    ඇනලොග් හදන්නත් පුලුවන්. නැත්නම් පොඩි මයික්‍රොකන්ට්‍රෝලර් එකක් දාන්නත් පුලුවන්. උඹට arduino අවුලක් නැති නිසා ඒකෙන් ප්‍රෝග්‍රැම් කරන්න පුලුවන් එකක් දාන්න පුලුවන්.

    උඹේ එකේ චාජින් ඉන්ඩිකේටර් එකක් එනවද?

    නෑ බන්... ඒ කාලේ 35W බල්බ් එකට නේ සිස්ටම් ඩිසයින් කරේ.... දැන් 35W දාල දුවන්න බෑ... වැඩි එකක් දාල දුවපු ගමන් පිස්සු කෙලින්න පටන් ගන්නවා...

    ලේසි විදියක එකක් කියපන්... Analog නම් ලේසි වගේ.. ඉන්ඩිකේටර් එකක් එන්නේ නෑ... ගෑනු දෙන්නටම අටවන්න ඕනි (NC30 and NC31)...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21168209 said:
    දවස් දෙකක් වගේ තියල ගැහුවහම තමා අව්ල. රත් උනාම යකා වගේ දුවනවා.

    යකඩ බරට ගත්තේ සිංහලු:P:P

    :):);)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලොක්කගේ පිහිට තමයි දැන් ....කොහේද ලාබයි කියලා උස්සගත්තනේ...


    ඉන්ජෙක්ටර් ටික ලෙබ්බෙට කියල හදාගන්න ඕනේ:oo::oo:
    Circumcision.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    කියා සොරෙන්ටෝ තියෙනවා පැනි බේරෙන කන්ඩිශන් ඒවා 23ට විතර බන්... සීට් එහෙම ගෙනාවා වගේම තියෙන ඒවා(ඇන්ජින් නම් පෝර උරේක දෙනව ඇත්තේ )

    මහේශ් මේවට 3C ඔබන්න බැරිද බං??
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21168095 said:
    ඔය කියන්නේ අර කැසියෝ කැල්කියුලේටරේකට තැබිලි පාට බල්බ් එකක් දාලා තියෙන එකද?:lol::lol::lol:

    landscape-1463500765-dsc-0807-1280x851.jpg

    206.jpg


    මෙව්වා හදපු කොම්පැනිය කොහොම වැටිල්ලක් වැටෙන්න ඇත්ද දැන් කුයිඩ් වගේ එව්වා හදන්න තරං...
     
    Status
    Not open for further replies.