OFFICE කෙල්ල-3

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,869
    4,537
    113
    ඉක්මනටම වෙන රස්සාවක් හොයාගෙන රෙඩීවෙලා හිටපන්.පේන විදිහට උබට තව වැඩි කාලයක් ඔය ඔෆිස් එකේ වැඩ කරන්න වෙන්නෙ නෑ. :baffled:

    ශේප් එකේ බන් බලන්නේ
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උඹ නරකද බං කොල්ලුපිටියෙ බස් හෝල්ට් එකට වෙලා හිටියනම් ඔය කරන රස්සාවෙන් අයින් වෙලා ට්‍රැක්ටර් පැද පැද? නැත්තන් උඹ දවසක් දායි නූලක් ගුටි කාල ට්‍රැක්ටරේ ඇද වුනා කියල.. අපිත් ඉතින් ඒක බලල "හොඳ වැඩේ" කියන්න තමා වෙන්නෙ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,537
    113
    උඹ නරකද බං කොල්ලුපිටියෙ බස් හෝල්ට් එකට වෙලා හිටියනම් ඔය කරන රස්සාවෙන් අයින් වෙලා ට්‍රැක්ටර් පැද පැද? නැත්තන් උඹ දවසක් දායි නූලක් ගුටි කාල ට්‍රැක්ටරේ ඇද වුනා කියල.. අපිත් ඉතින් ඒක බලල "හොඳ වැඩේ" කියන්න තමා වෙන්නෙ

    හෝල්ට් එකේ පට්ට කැලි ඉන්නවද බන් යන්න ඕන වෙලාවක් ඒ පැත්තේ
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    එලකිරියේ කොටස් වශයෙන් පළවන ජනකාන්ත මහා වැලකතාකරු කොටාගේ OFFICE කෙල්ල-4 ළගදීම බලාපොරොත්තුවන්න
     
    • Like
    Reactions: KOTA NIHAL

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    gn121k_with_12hp_kubota_model_engine.jpg

    හැමදාම ට්‍රැක්ටර් එලවන්න එපා බන්...
    තෝ පොටෝ කොපියක් වගේ වෙයි...
    ඉස්සරහට කන්ටේනර් එකක් වුනත් එලවන්න පුලුවන් හයිය තියාගනින්,
    හැන්දෑවට මාමයිට් එකක්වත් ගහපන්....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,537
    113
    gn121k_with_12hp_kubota_model_engine.jpg

    හැමදාම ට්‍රැක්ටර් එලවන්න එපා බන්...
    තෝ පොටෝ කොපියක් වගේ වෙයි...
    ඉස්සරහට කන්ටේනර් එකක් වුනත් එලවන්න පුලුවන් හයිය තියාගනින්,
    හැන්දෑවට මාමයිට් එකක්වත් ගහපන්....

    මාමය්ට් 1ක් ගේනවා බන් කන්න කියලා එකේ සුවඳ දැනෙනකොට වමනෙට එනවා බන් ඔන්න දැන් තියෙනවා ගෙදර
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,537
    113
    එලකිරියේ කොටස් වශයෙන් පළවන ජනකාන්ත මහා වැලකතාකරු කොටාගේ OFFICE කෙල්ල-4 ළගදීම බලාපොරොත්තුවන්න

    හතර හෙට කතා නෙමේ ඇත්ත සිද්දි :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,537
    113
    අසංක අයිය;21169562 said:
    මාවත් ඕකේ වැඩට ගනින්කෝ බන්

    ආතල් වලට හොඳ උනාට පඩි මදි බන් ඒකය් ගානට වැඩ කරන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොටෝ මම උඹට මේ නිකමට කියන්නෙ..., හැම තිස්සෙම ඔය සෙක්ස් දේවල් ගැනම හිත හිත ඉන්න එපා බන්. ඊටවඩා ඔලුවට සනීපයි ඔව ගැන එච්චර හිතන්නෙ නැතුව හිටියම.. :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,537
    113
    කොටෝ මම උඹට මේ නිකමට කියන්නෙ..., හැම තිස්සෙම ඔය සෙක්ස් දේවල් ගැනම හිත හිත ඉන්න එපා බන්. ඊටවඩා ඔලුවට සනීපයි ඔව ගැන එච්චර හිතන්නෙ නැතුව හිටියම.. :yes:

    ඒවා ගැන නොහිතා කොහොමද බන් දකිනකොට