ඉක්මනටම වෙන රස්සාවක් හොයාගෙන රෙඩීවෙලා හිටපන්.පේන විදිහට උබට තව වැඩි කාලයක් ඔය ඔෆිස් එකේ වැඩ කරන්න වෙන්නෙ නෑ.![]()
ශේප් එකේ බන් බලන්නේ
ඉක්මනටම වෙන රස්සාවක් හොයාගෙන රෙඩීවෙලා හිටපන්.පේන විදිහට උබට තව වැඩි කාලයක් ඔය ඔෆිස් එකේ වැඩ කරන්න වෙන්නෙ නෑ.![]()
උඹ නරකද බං කොල්ලුපිටියෙ බස් හෝල්ට් එකට වෙලා හිටියනම් ඔය කරන රස්සාවෙන් අයින් වෙලා ට්රැක්ටර් පැද පැද? නැත්තන් උඹ දවසක් දායි නූලක් ගුටි කාල ට්රැක්ටරේ ඇද වුනා කියල.. අපිත් ඉතින් ඒක බලල "හොඳ වැඩේ" කියන්න තමා වෙන්නෙ
![]()
හැමදාම ට්රැක්ටර් එලවන්න එපා බන්...
තෝ පොටෝ කොපියක් වගේ වෙයි...
ඉස්සරහට කන්ටේනර් එකක් වුනත් එලවන්න පුලුවන් හයිය තියාගනින්,
හැන්දෑවට මාමයිට් එකක්වත් ගහපන්....
එලකිරියේ කොටස් වශයෙන් පළවන ජනකාන්ත මහා වැලකතාකරු කොටාගේ OFFICE කෙල්ල-4 ළගදීම බලාපොරොත්තුවන්න

අසංක අයිය;21169562 said:මාවත් ඕකේ වැඩට ගනින්කෝ බන්
හතර හෙට කතා නෙමේ ඇත්ත සිද්දි![]()
ඉක්මනටම වෙන රස්සාවක් හොයාගෙන රෙඩීවෙලා හිටපන්.පේන විදිහට උබට තව වැඩි කාලයක් ඔය ඔෆිස් එකේ වැඩ කරන්න වෙන්නෙ නෑ.![]()

ඇත්ත කිය කිය අපිව අවුසන්නේ නැතිව photo කෑල්ලක් දාපන්කෝ..
proof daapan
කොටෝ මම උඹට මේ නිකමට කියන්නෙ..., හැම තිස්සෙම ඔය සෙක්ස් දේවල් ගැනම හිත හිත ඉන්න එපා බන්. ඊටවඩා ඔලුවට සනීපයි ඔව ගැන එච්චර හිතන්නෙ නැතුව හිටියම..![]()
පඩි වගේද බන් ආතල් ....මාවත් ගනින්කෝ බන් ඕකට...දෙන්න එක පුකවල් බලමුආතල් වලට හොඳ උනාට පඩි මදි බන් ඒකය් ගානට වැඩ කරන්නේ