Nissan N16 Sunny vs bluebird

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    N16 Vahane hodai. mamath avurudu 3k thisse pavichchi karanava. manual. dura yaddi thel 13-14k karanava. town nam 7k 8k vage tama.
    godakma fault enne lower arm bush vala. masa 6-7 kata serayak maru karanna venava

    Man me parana sylphy threads kiyawanawa lol.. gatta eke fuel consumption kiwwama minissu uda yanawa ne

    Man gatte bluebird sylphy tg10 2002 yom. 2000cc qr20 neo engine eka tiyena ekak.. CVT transmission tiyenne..

    Town petrol karanawa 9, 10 wage.. ithin ban manual n16 kohomada 7,8k wenne?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Man me parana sylphy threads kiyawanawa lol.. gatta eke fuel consumption kiwwama minissu uda yanawa ne

    Man gatte bluebird sylphy tg10 2002 yom. 2000cc qr20 neo engine eka tiyena ekak.. CVT transmission tiyenne..

    Town petrol karanawa 9, 10 wage.. ithin ban manual n16 kohomada 7,8k wenne?

    :yes::yes::yes:

    power to weight ratio අව්ල තමා.. උබේ එක හරී... ඕකට 2.0 වත් ඕනේ මනුස්සයෙක් වගේ පාරේ යන්න.

    1.5ලීටර් වලින් හරියට එන්නේ කිරියි වතුරයි විතරයි:P:P:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,443
    113
    Auckland
    Man me parana sylphy threads kiyawanawa lol.. gatta eke fuel consumption kiwwama minissu uda yanawa ne

    Man gatte bluebird sylphy tg10 2002 yom. 2000cc qr20 neo engine eka tiyena ekak.. CVT transmission tiyenne..

    Town petrol karanawa 9, 10 wage.. ithin ban manual n16 kohomada 7,8k wenne?

    :lol::lol::lol::lol:

    ඕක මොකක්ද බොලව් මගෙ ටර්බො ජෝඩුවක් තියන 2000cc legacy එකත් 9-10 වැඩ කරනවනෙ :rofl:
    හැබැයි මැනුවල්. 5-6ක් වැඩ කරන විදියට දුවන්නත් පුලුවන් :lol: :angry:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බ්ලූබර්ඩ් එකේ ඉන්ටීරියර් එහෙම හොඳයි... අනිත් එක ඔය ගොඩක් එන්16 තියෙන්නෙ සිංගප්පුරුවෙන් ආපුවා.. මීටරේ 220 ට තියෙනවා.. ජපන් ඒවගේ තියෙන්නෙ 180 ට.. ගන්නවනම් බ්ලූබර්ඩ් එකක් ගන්න...

    e mokakda bn e seen eka?​