Ranja ganiyekta baninawa

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    muu dannawa call karala nikan banna kiyala mokuth wenne nathi bawa

    nikan minissunta 1 daaganna kiyanne

    samahara wita oya gaanita banum ahanna monahari labenna athi :rolleyes:

    muuta oona Facebook ekata upload karanna mokak hari Fake video ekak hadanna minissu rawattanna.

    muge hama video ekama video production ekak. iraj production wage :rofl:
     
    Last edited:

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    රන්ජගෙ හේසාවරේට ගෑනි හෙල්ලුනෙවත් නෑ
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රාජ්‍ය බලය රාජ්‍ය දේපල අවභාවිතා කරන පරයන්ට නම් ඔහොම කතා කරලා මදි.
    හොඳ වැඩක්.
    :yes:
     

    danushka_92

    Banned
    Jan 12, 2017
    52
    9
    0
    lol ඒ ගෑනි රන්ජන් ව ගණන් ගත්තේ වත් නැහැ ,
    කෙලින් කතා කරන ගෑනියෙක් . පැහැදිලිවම රන්ජා ඉල්ලන් කෑවා ..
    පවු අරූ .. හෙහ් හේ ..
    පිස්සෙක් බන් මේ යකා හැම තැනකම වගේ හෑන්ඩ්ස් ෆ්‍රී දාල කෝල් ගන්නවා එක එකාට .
    හැබැයි මුගේ හොද වැඩත් නැත්තේම නැහැ :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ganiyekge kata hada ahunath athi ape gobilayonta... :frown: pabawath parliment yawapu eke oka mokakda :P :lol:

    පබා වගේ ගෑනියෙක් පාර්ලිමේන්තුවට ගියාම සිරියාවයි.. :love:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මර්වියට බැන්නට මේ ආණ්ඩුවෙ හැමෝම ඌව තමයි ආදර්ශයට අරන් තියෙන්නෙ
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෙකා පිරිමියෙක්ද ගැනුන්ට හොම්බට අනින්න.
    ගැනුන්ට පාට් දාන්න මූට ලැජ්ජ නැද්ද.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මු පාචිච්චි කරනවා කියුව පරන ජීප් කටුව දැන්නේ යකෝ හරියම දැක්කේ :lol: