Wayamba thamai malli.sure...kelaniya b.com wath be.wayambath weta uda...
Rep+++++++++++++
Baya krnn epa bn
Sabare,ruhuna, pera wath barida?
Wayamba thamai malli.sure...kelaniya b.com wath be.wayambath weta uda...
Rep+++++++++++++
Baya krnn epa bn
Sabare,ruhuna, pera wath barida?
Sabare management nam puluwan wei bn.. 1000 n uda kelaniya yanna puluwan wei kiyala hithanna amarui bnz..
Rep+++++++++++
Sabare ynna puluwn nm
Mona wage subject walatada ynna puluwan wenne bn?
Rep+++++++++++
Sabare ynna puluwn nm
Mona wage subject walatada ynna puluwan wenne bn?
Ai bn e wadak naththe?Management karapan bn.. mona subject yanna puluwan weida kiyalanam sure na bn..
bcom ehemanam karanna epa bn.. karala wadak na..
Ai e bn?Puluwan tharam ruhuna, kelaniya wage yanna balapan bnz.. sabare gihin inna eka lesi na bn..


Ai bn e wadak naththe?
Ai e bn?
Ai bn sabare aula mokakda?Puluwan tharam ruhuna, kelaniya wage yanna balapan bnz.. sabare gihin inna eka lesi na bn..
මේකයි මචන් දැන් අර HNDA කරන එවුන්ටත් BCom degree එක දෙනව මචන්.. අවුරුද්දකට HNDA එවුන් විතරක් 1000 විතර out වෙනව බන්.. එහෙම කට්ටිය වැඩි උනාම තියන පිලිගැනිම අඩු වෙනව බන්.. හැබැයි teaching වගේ යන්න එහෙමනම් bCom හොදයි බන්.. පුලුවන් තරම් management වලටම try කරපන් බන්...
ape year eke ehema econ ppr eke cene ekak giye na bng
giyath ehema eka campuss ganna % eka wenas karana cene ekak na
ubata b.com wage nam kohe hari set wenna 20% wage chance ekak tiyenawa
nathan balapanko mgt pana ganna nam tikak amaru wei bng
habai ubalage me sare Z score adu nisa samahra wita b.com cutoff eka 1.4 wage unoth uba goda
mona pakata select wennath minimum Z score ekak tiyenna onee bng
2014 nam 1.5 gaanak bn mgt n b.com dekama
podi dashama gaanak wadi une mgt walata
poddak 2012 eka hoyaaganna puluwan bn balapang
2012 th A3 un hitiya ne 6000k da koheda![]()
මචන්ස්ලා මගේ z එක 1.402 ( commerce)
colombo distric rank එක 1079
kaleniya management සෙට් වෙයිද?
සෙට් වුනොත් සෙට් වෙන්නේ කොයි course එකද?
atleast bump එකක්වත් දාපන්![]()
මචන් මගේ z එක 1.35 ,දිස්ත්රික් 295 මාතරින්,
මොනව සෙට් වෙයිද කියලා දන්නේ බන්,
මං recorrection දැම්මා එක ආවෙත් නැහැ තාම,උඹෙ ir එක මොකද්ද??

1.35 aragena 295
Math damma bn.thama nane awe
Mn 4748

Ai bn sabare aula mokakda?
Mchnla mama uwe Hospitality, Tourism and Events Management Degree eka krnna kyla baluwe.eka hodaida?
http://www.uwu.ac.lk/academic/faculties/management/HTE/
1.35 aragena 295
Math damma bn.thama nane awe
Mn 4748
ART එවුනුයි COMMERCE එවුනුයි විතරයි ඉන්නෙ බන්.. අපෙ management කරන යාලුවො art එවුන්ගෙ stickers විකුනනව දැන්... ගොඩක් එවුන් කියන විදිහට Art එවුන්ට campus එකේ බලය තියෙන්නෙ බන්.. rag එහෙම නිසා Art එවුන් එක්ක ඉන්න එක අමාර්යි බන්.. ජපුර, රුහුන එහෙමනම් එහෙම කිසිම අවුලක් නැ බන්..
thanks bn info walata
Mchnla mama uwe Hospitality, Tourism and Events Management Degree eka krnna kyla baluwe.eka hodaida?
http://www.uwu.ac.lk/academic/faculties/management/HTE/
ඔවු බන්.. tourism side එකේ ඔනිම degree එකක් හොදයි බන්.. ගොඩක් vacancies එහෙමත් තියනව බන්..