Kelaniya Campus Management Degree

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,471
    3,466
    113
    සිංහලේ
    ape year eke ehema econ ppr eke cene ekak giye na bng
    giyath ehema eka campuss ganna % eka wenas karana cene ekak na
    ubata b.com wage nam kohe hari set wenna 20% wage chance ekak tiyenawa :P
    nathan balapanko mgt pana ganna nam tikak amaru wei bng
    habai ubalage me sare Z score adu nisa samahra wita b.com cutoff eka 1.4 wage unoth uba goda
    mona pakata select wennath minimum Z score ekak tiyenna onee bng
    2014 nam 1.5 gaanak bn mgt n b.com dekama
    podi dashama gaanak wadi une mgt walata
    poddak 2012 eka hoyaaganna puluwan bn balapang
    2012 th A3 un hitiya ne 6000k da koheda :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ai bn e wadak naththe?

    Ai e bn?

    මේකයි මචන් දැන් අර HNDA කරන එවුන්ටත් BCom degree එක දෙනව මචන්.. අවුරුද්දකට HNDA එවුන් විතරක් 1000 විතර out වෙනව බන්.. එහෙම කට්ටිය වැඩි උනාම තියන පිලිගැනිම අඩු වෙනව බන්.. හැබැයි teaching වගේ යන්න එහෙමනම් bCom හොදයි බන්.. පුලුවන් තරම් management වලටම try කරපන් බන්...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Puluwan tharam ruhuna, kelaniya wage yanna balapan bnz.. sabare gihin inna eka lesi na bn..
    Ai bn sabare aula mokakda?
    මේකයි මචන් දැන් අර HNDA කරන එවුන්ටත් BCom degree එක දෙනව මචන්.. අවුරුද්දකට HNDA එවුන් විතරක් 1000 විතර out වෙනව බන්.. එහෙම කට්ටිය වැඩි උනාම තියන පිලිගැනිම අඩු වෙනව බන්.. හැබැයි teaching වගේ යන්න එහෙමනම් bCom හොදයි බන්.. පුලුවන් තරම් management වලටම try කරපන් බන්...
    ape year eke ehema econ ppr eke cene ekak giye na bng
    giyath ehema eka campuss ganna % eka wenas karana cene ekak na
    ubata b.com wage nam kohe hari set wenna 20% wage chance ekak tiyenawa :P
    nathan balapanko mgt pana ganna nam tikak amaru wei bng
    habai ubalage me sare Z score adu nisa samahra wita b.com cutoff eka 1.4 wage unoth uba goda
    mona pakata select wennath minimum Z score ekak tiyenna onee bng
    2014 nam 1.5 gaanak bn mgt n b.com dekama
    podi dashama gaanak wadi une mgt walata
    poddak 2012 eka hoyaaganna puluwan bn balapang
    2012 th A3 un hitiya ne 6000k da koheda :D

    Mchnla mama uwe Hospitality, Tourism and Events Management Degree eka krnna kyla baluwe.eka hodaida?
    http://www.uwu.ac.lk/academic/faculties/management/HTE/
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මචන්ස්ලා මගේ z එක 1.402 ( commerce)
    colombo distric rank එක 1079
    kaleniya management සෙට් වෙයිද?

    සෙට් වුනොත් සෙට් වෙන්නේ කොයි course එකද?

    atleast bump එකක්වත් දාපන්:yes:

    මචන් මගේ z එක 1.35 ,දිස්ත්‍රික් 295 මාතරින්,
    මොනව සෙට් වෙයිද කියලා දන්නේ බන්,
    මං recorrection දැම්මා එක ආවෙත් නැහැ තාම,උඹෙ ir එක මොකද්ද??
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන් මගේ z එක 1.35 ,දිස්ත්‍රික් 295 මාතරින්,
    මොනව සෙට් වෙයිද කියලා දන්නේ බන්,
    මං recorrection දැම්මා එක ආවෙත් නැහැ තාම,උඹෙ ir එක මොකද්ද??

    1.35 aragena 295 :shocked:
    Math damma bn.thama nane awe
    Mn 4748
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    1.35 aragena 295 :shocked:
    Math damma bn.thama nane awe
    Mn 4748

    මාතර නේ බං,ඒකයි
    මගෙ 5260 බං,
    කැම්පස් පොතත් ඇවිල්ල ,පෙබ 23 ට කලින් දාන්නත් ඕන. recorrection එන් නැතුව දාන් පුලුවන් ද බං
    :confused:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ai bn sabare aula mokakda?

    Mchnla mama uwe Hospitality, Tourism and Events Management Degree eka krnna kyla baluwe.eka hodaida?
    http://www.uwu.ac.lk/academic/faculties/management/HTE/

    ART එවුනුයි COMMERCE එවුනුයි විතරයි ඉන්නෙ බන්.. අපෙ management කරන යාලුවො art එවුන්ගෙ stickers විකුනනව දැන්... ගොඩක් එවුන් කියන විදිහට Art එවුන්ට campus එකේ බලය තියෙන්නෙ බන්.. rag එහෙම නිසා Art එවුන් එක්ක ඉන්න එක අමාර්‍යි බන්.. ජපුර, රුහුන එහෙමනම් එහෙම කිසිම අවුලක් නැ බන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    1.35 aragena 295 :shocked:
    Math damma bn.thama nane awe
    Mn 4748

    Ir එක වැඩක් නැ බන්.. හැම දිස්ත්‍රික්කයකම exam ලියන ගාන එහෙම අනුව campus බෙදන්නෙ බන්.. කොලබත් ඇති බන් පිලිවෙලක්.. හරියටම දන්න කෙනෙක්ගෙන් අහපන් බන්.. රත්නපුරෙ නම් මුලම 90 ක් විතර ජපුර, ඉලගට රුහුන, සබරෙ ,
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ART එවුනුයි COMMERCE එවුනුයි විතරයි ඉන්නෙ බන්.. අපෙ management කරන යාලුවො art එවුන්ගෙ stickers විකුනනව දැන්... ගොඩක් එවුන් කියන විදිහට Art එවුන්ට campus එකේ බලය තියෙන්නෙ බන්.. rag එහෙම නිසා Art එවුන් එක්ක ඉන්න එක අමාර්‍යි බන්.. ජපුර, රුහුන එහෙමනම් එහෙම කිසිම අවුලක් නැ බන්..

    thanks bn info walata
    Mchnla mama uwe Hospitality, Tourism and Events Management Degree eka krnna kyla baluwe.eka hodaida?
    http://www.uwu.ac.lk/academic/faculties/management/HTE/