දැන් නම් හරියන්නේ නෑ.තනියෙම ගිහිල්ලා හරි bike එකක් ගන්න ඕනි.කොහොමහරි bike එක check කර ගත්තා කියමු.documents seen එක තේරෙන්නේ නෑ.පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
EFI VS FI
මේ දෙක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නකෝ
ගොඩක් අය කියනවා YAMAHA FZ V2 එක EFI කියලා
GOOGLE එකෙන් කියන්නේ ඒකේ තියෙන්නේ FI කියලා??

https://scontent-sit4-1.xx.fbcdn.net/v/l/t1.0-9/16299108_1854826251473093_1284201806579977306_n.jpg?oh=b0e71e90f8ca3d0af805aabfaf0b9c2c&oe=5901B708[/IMG]
එහෙම බැරි හින්දනෙ මෙහෙම දුක් විදින්නෙ
සති අග ජපන් ගැටලු !
අපේ එන්ජින් වල pulse trigger wheel එකේ ඇයි මෙහෙම එක තැනක විතරක් teeth අතර ලොකු ගැප් එකක් තියෙන්නෙ ? ඒ හරියෙදි CDI එකට pulse යැවෙන්නෑ නේද ?
![]()
![]()
ඔතන තියෙන්නෙ ක්‍රෑන්ක් එක තියන තැන අඳුරගන්න ලේසිවෙන්න. වාහනවලත් එන ඒවගෙ එනව ඔය වගේ missing teeth නැත්නම් දිගටම එකම විදියෙ පල්ස් එකක් ආවොත් RPM එක දැනගන්න පුලුවන් වුනාට පොසිෂන් එක දැනගන්න බෑ. ඔහොම හැදුවම ර්ටෙෆරන්ස් පොයින්ට් එකක් තියාගන්න පුලුවන් වටේකට. එතන ඉඳන් කොච්චරකින්ද ෆයර් කරන්න ඕනෙ වගේ දේවල් තීරණය කරන්න පුලුවන් ඊට පස්සෙ.

තෑන්ක්ස් මචෝ පැහැදිලි කිරීමට දැන් තේරුනා![]()

narakada ube nattat reference point ekak thiyagattot![]()

ඔතන තියෙන්නෙ ක්‍රෑන්ක් එක තියන තැන අඳුරගන්න ලේසිවෙන්න. වාහනවලත් එන ඒවගෙ එනව ඔය වගේ missing teeth නැත්නම් දිගටම එකම විදියෙ පල්ස් එකක් ආවොත් RPM එක දැනගන්න පුලුවන් වුනාට පොසිෂන් එක දැනගන්න බෑ. ඔහොම හැදුවම ර්ටෙෆරන්ස් පොයින්ට් එකක් තියාගන්න පුලුවන් වටේකට. එතන ඉඳන් කොච්චරකින්ද ෆයර් කරන්න ඕනෙ වගේ දේවල් තීරණය කරන්න පුලුවන් ඊට පස්සෙ.

අදට ජාඩියට හරියටම අවුරුද්දයි 
මම Jade එකක් තෝරගන්න ප්‍රධානම හේතුව ඒකෙ තියෙන decent ගතිය තමා. ඒ ඇරෙන්න exhaust sound එකේ මිහිරත් බලපෑව. හොන්ඩලගෙ CB පවුලෙ මේ පෙනුම තියෙන ඔක්කොටම වගේ මන් ගොඩක් ආසයි. ඒ වගේම තමා Yamaha XJR වලත් , Suzuki GSX වලත් තව Kawasaki ZRX වලත් මේ පෙනුම තිබ්බ බයික් තියෙනව. ඒ ඔක්කොටම ආසයි 
සුව පහසුව අතිනුත් ගොඩක් හොදයි. දුර යන්නනම් ගොඩක් හොද බයික් එකක්. ට්‍රැෆික් එකටත් අවුලක් නෑ. fuel system, electrical system, mechanical system සහ cooling system වගේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනව බයික් එක පාවිච්චි කරද්දි. බයික් එක පදින ගමන්ම ඔය දේවල් ඉගෙන ගන්න පුලුවන්
මාත් පොඩි හරි දැනුමක් ගත්තෙ එහෙම තමා. මේකෙ ඉන්න යාලුවොත් ගොඩක් උදව් කලා 

මේ දේවල් හැම සර්විස් එකකදිම කරන්න ඕන දේවල් නෙමේ ඒත් කරද්දි ඔය ගනන් යනව.
අර අයිය හොදයි මේ අයිය හොදයි කිව්වට දැනට දැක්ක දේවල් වල හැටියටනම් ජපන recommend කරපු දේවල් වෙලා තියෙනව ගොඩක් අඩුයි
අනික නිහතමානී කම ගොඩක්ම අඩුයි ගොඩක් කට්ටියගෙ. ජපනටත් උගන්නන්න තමා කතාව
බයික් එකට හොද දෙයක් වෙනවනම් ප්‍රශ්නයක් නෑ ඒත් නරක පැත්තට බලපාපු දේවල් තමා කරල තිබ්බෙ ගොඩක් අය. ගොඩක්ම fuel system එකට අපේ අය කරන දේවල් ගැන බලපුහාම ඕක හොදට තේරෙනව. හොදම දේ japanese workshop manul එකයි owners manual එකයි parts manual එකයි හොයා ගන්න එක තමා. ඒවගෙන් හොද අයිඩියා එකක් ගන්න පුලුවන්. තමන් බයික් එක රෙපයාර් කරනව නොවෙන්න පුලුවන් ඒත් පොඩි අයිඩියා එකක් හරි තියෙන එක වටිනව කියලයි මමනම් හිතන්නෙ
මොකද නොදන්න කෙනෙකුගෙන්නම් මාර විදිහට ගසා කනව සල්ලි 

අදට ජාඩියට හරියටම අවුරුද්දයි
ඉතින් සමස්තයක් විදිහට Jade එක ගත්තම, හොද riding pleasure එකක් තියෙන 250CC කැටගරි එකේ හොද බයික් එකක් කියල තමා හිතෙන්නෙ
අර කාබ් හතර බැලන්ස් කරපු විදිහ එහෙම නියමෙටම කරලා තිබ්බා. උඹේ පෝස්ට් වලිං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතිං.. මේ බයික් එකත් එක්ක තවත් බොහෝ දිගු ගමනක් යන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා..
තෑන්ක්ස් මචෝසුපිරි මචං. ජපං බයික් එකක් නීට් එකට පාවිච්චි කරන කෙනෙක් කියාල බය නැතුුව කියන්න පුලුවං උඹට නං..![]()
අර කාබ් හතර බැලන්ස් කරපු විදිහ එහෙම නියමෙටම කරලා තිබ්බා. උඹේ පෝස්ට් වලිං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතිං.. මේ බයික් එකත් එක්ක තවත් බොහෝ දිගු ගමනක් යන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා..
ජය වේවා....
(නරකද මේක ටිකක් සවිස්තරාත්මකව ත්‍රෙඩ් එකක් විදහට දැම්මොත්...
Honda Jade 1 year Experience වගේ නමක් දාලා![]()

.....වෙලාවක් හම්බුනාම දාන්නම් එල 
අදට ජාඩියට හරියටම අවුරුද්දයි
ඉතින් සමස්තයක් විදිහට Jade එක ගත්තම, හොද riding pleasure එකක් තියෙන 250CC කැටගරි එකේ හොද බයික් එකක් කියල තමා හිතෙන්නෙ