UPS Brands/Models

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලංකාවෙි 4000-5000 විතර ගන්න පුලුවන් හොද Computer UPS Brands/Models මොනවද මචංලා.ගන්න හොද කමිපනි/shops මොනවද?
    ඔයාලා Use කරන්නෙ මොනවද?




    1.2%20KV%20Prolink%20UPS.jpg




    Prolink Ups හොදද මචංලා.

    http://www.salaent.com/store




    Offline-UPS-Computer-UPS-BU-Series-.jpg




    දන්නෙ නැති අය බමිප්වත් දාලා යන්න.ලොකු උදවිවක්.
    හැමොටම රෙප් +5 දෙනවා.
    හැමෝටම Thanks.:)
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ADSL wage use karanavanum telephone cable ekath connect karanna puluvan UPS ekak ganna. DCP wage brand ekak hondai. Prolink ekath naraka na. samanyen oovala battery ekanum tharamak ikmanata savuththu venava.
     
    • Like
    Reactions: awjas2621

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම පාවිච්චි කරන්නේ DCP ගත්තේ ඩීබග් එකෙන්. මම කලින් ප්‍රෝලිංක්, පවර් ට්‍රී පාවිච්චි කරලා තියනවා. නමුත් ඒවට වඩා DCP එක හොදයි. :)
     
    • Like
    Reactions: awjas2621

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    ADSL wage use karanavanum telephone cable ekath connect karanna puluvan UPS ekak ganna. DCP wage brand ekak hondai. Prolink ekath naraka na. samanyen oovala battery ekanum tharamak ikmanata savuththu venava.

    kohomada ban ehema karanne?
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම පාවිච්චි කරන්නේ DCP ගත්තේ ඩීබග් එකෙන්. මම කලින් ප්‍රෝලිංක්, පවර් ට්‍රී පාවිච්චි කරලා තියනවා. නමුත් ඒවට වඩා DCP එක හොදයි. :)

    මමත් power tree එක යුස් කරා.වැඩිකල් ගියේ නැහැ බැටරිය හබක් වුනා බන්.:dull:
    dcp එක කියටද ගත්තෙ මචං.? කොචිචර කල් යුස් කරනවද.මෙිවල බැටරි කාලය කොචිචරද ?
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    APC hodai.powertree ekath hodai.ane wedak ne ban owa

    වැඩක් නැහැ තමයි බන්.ඒත් පිසි එක නිකං යුස් කරන්න හොද නැහැනෙ බන්.අපෙ හිටපු ගමන් ලංකාවෙි කරන්ටි යනවානෙ. පිසි එකට අබ සරණයි.
    වැඩිකල් යුස් කරන්න පුලුවන් ඩයුරබල් යුපිඑස් එකක් බලන්නෙ.ඉක්මනට බැටරි මාරැ කරන එක තමා අවුල.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    mama gawa tiyenne sunpac kiyala brand ekak
    2002 wage gaththe
    2002 edala 2006 wenakan use karala eta passe box eke dala tibba
    apahu 2011 edala ada dakwa use karanawa
    mechchara kaletama battery eka change kala eka witharai kale
    hebei dan tiyanawada danne ne
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් power tree එක යුස් කරා.වැඩිකල් ගියේ නැහැ බැටරිය හබක් වුනා බන්.:dull:
    dcp එක කියටද ගත්තෙ මචං.? කොචිචර කල් යුස් කරනවද.මෙිවල බැටරි කාලය කොචිචරද ?

    1200VA එකක්. ඒ දවස්වල අටදාස්ගානක් වගේ මතක හරියටම මතක නෑ. :sorry: දැන් අව්රුදු තුනකට වැඩිය පාවිච්චි කරනවා. බැටරිය තවම ගත්තු දවස්වල වගේ තියනවා. මම බැටරිය සම්පූර්ණයෙන් බහිනකල් කවදාවත් වැඩ කරන්නෙ නෑ. විනාඩි 10 ක් වගේ ඇතුළත ශට්ඩව්න් කරනවා. හැබැයි කරන්ට් ගිය වෙලාවට ෆෝන් චාජ් කරගන්න, ලැප් එක චාජ් කර ගන්න පවා මම මේක පාවිච්චි කරලා තියනවා. තුන් හතරපාරක් හදිස්සියට ප්‍රින්ටව්ට් පවා අරගෙන තියනවා :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    APC hodai.powertree ekath hodai.ane wedak ne ban owa

    wedak naththe na. lankave wage rataka current line eke thiyena thathvaya anuva UPS ekak athyavashaya deyak. naththum ithin hard eka damage veema, data lost veeme indala motherboard, power supply etc. wage pichchima dakva hama ekatama balapanava.


    kohomada ban ehema karanne?

    samahara UPS vala enava surge protection ekak phone line ekata. eeka haraha gahavvama phone line eken ena akunu valin arakshava labenava. godak velavata UPS eke fuse eka thamai yanne ehema akunak avahama. (honda UPS vala) samahara velavata habai UPS eke mokak hari podi kallak yanna puluvan. e vunata eeken computer eke kaali tika berenava. moko naththum router, motherboard, power supply, RAM etc. wage serama damage venna puluvan eka akunakin. (wireless nathuva wired vidiyata connect karala thiyenavanum motherboard ekata)
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    මමත් power tree එක යුස් කරා.වැඩිකල් ගියේ නැහැ බැටරිය හබක් වුනා බන්.:dull:
    dcp එක කියටද ගත්තෙ මචං.? කොචිචර කල් යුස් කරනවද.මෙිවල බැටරි කාලය කොචිචරද ?

    650VA ekak gatta 4600 ta
    1.2KVA eka 8900k mata mathaka vidiyata
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"
    1. APC ලෝකෙම දන්න Brand එකක්,
    2. Prolink සාලා එකෙන් කරන නිසා Warranty අවුල් නැ, Prolink එකේ Battery එකට පොඩි Protection එකක් තියෙනවා ඒ නිසා බැට්‍රි එකේ කල් පැවැත්ම වැඩියි.
    3. DCP ඩිබග් එකෙන් කරන්නෙ කාලෙන් කාලෙට එක එක ඩොටේ බ්‍රන්ඩ්ස් එනවා.
    කලින් ආවා බැජ් එකක් 90% ක ලෙඩ ආවා, පස්සෙ ඒ මොඩල් එක නැතුව දැන් වෙන එකක් ගේනවා. ඒක නම් තාම ඇවිත් අවුරුදු ගානක් නැති නිසා දන්නෙ නැ දැනට දන්න තැන් වල විස්සක් තිහක් දුවනවා දැනට අව්ලක් නැ,
    4. DIP මේක කරන්නෙ Duskey කියලා කම්පැනියක්, උන්ගෙ ගාන නම් අඩුයි ගොඩක් වෙලාවට DCP එකම තමයි නම වෙනස් වෙලා. ලොකු 2KV විතර UPS ගත්තා ඩ්හෙක තුනක් Prolink වල ගානෙන් බාගයයි, තාම නම් වැඩ ගින්දර වගේ,

    ඒත් කොච්චර හොද එවා උනත් වැඩක් නැ, ගෙදර කරන්ට් එක අව්ල් නම්, අනිත් එක පාවිච්චි කරන විදියට තමයි, බැටරි එක බැහැල ඉවර වෙනකල් නිකං තියලා තියෙනව නම් කොයි එකත් නරක් වෙනවා,

    Battery එක අවෘද්දකට පාරක් මාරු කරන්න ඕන අනිවා, එච්චරයි.

    අනිත් එක ලෝඩ් එක වැඩියෙන් ගත්තොත් බැට්‍රි එක රත් වෙලා ඉක්මනටම නරක් වෙනවා,

    PC එක PSU එක 450 w ට වඩා වැඩි එකක් නම්. Woofer සෙට් එකක්, අරවා මේවා තියෙනවා නම් 1.2 KV එකත් මදි.

    450kv or 650 kv එකකට නම් වඩිය බර දෙන්න බැ,