ලංකාවෙි 4000-5000 විතර ගන්න පුලුවන් හොද Computer UPS Brands/Models මොනවද මචංලා.ගන්න හොද කමිපනි/shops මොනවද?
ඔයාලා Use කරන්නෙ මොනවද?
Prolink Ups හොදද මචංලා.
http://www.salaent.com/store
දන්නෙ නැති අය බමිප්වත් දාලා යන්න.ලොකු උදවිවක්.
හැමොටම රෙප් +5 දෙනවා.
හැමෝටම Thanks.
ඔයාලා Use කරන්නෙ මොනවද?
Prolink Ups හොදද මචංලා.
http://www.salaent.com/store
දන්නෙ නැති අය බමිප්වත් දාලා යන්න.ලොකු උදවිවක්.
හැමොටම රෙප් +5 දෙනවා.
හැමෝටම Thanks.

Last edited:


දැන් අව්රුදු තුනකට වැඩිය පාවිච්චි කරනවා. බැටරිය තවම ගත්තු දවස්වල වගේ තියනවා. මම බැටරිය සම්පූර්ණයෙන් බහිනකල් කවදාවත් වැඩ කරන්නෙ නෑ. විනාඩි 10 ක් වගේ ඇතුළත ශට්ඩව්න් කරනවා. හැබැයි කරන්ට් ගිය වෙලාවට ෆෝන් චාජ් කරගන්න, ලැප් එක චාජ් කර ගන්න පවා මම මේක පාවිච්චි කරලා තියනවා. තුන් හතරපාරක් හදිස්සියට ප්රින්ටව්ට් පවා අරගෙන තියනවා