ඔප්පු කරන්න කිවොත් කොහොමද බන් පෙන්නන්නේ ??![]()
වෛද්‍ය පරීක්ශණයක් කරන්න කියයි

එතකොට දොස්තරට උඹ පත් වෙලා ඉන්න අසරණ තත්වය පැහැදිලි කල්ල දීපං වෙන කරන්න දෙයක් නැතිම හින්දයි මෙහෙම කරන්නෙ කැමැත්තෙන් වෙන් වෙන්න බැරි බවක් දැනගෙන බැන්දෙ නෑ කියල පුලුවන්නං ගානක් දීල හරි රිපෝට් එක ලියවගනිං සමහර විට කල්ල දෙයි

එහෙම නැත්තං ගෑණිත් නඩත්තු වලට කැමති නැති නිසා උඹ ගෑණිගෙන් වෙන් වෙලා ටික කාලයක් ඉඳල ගෑණිටම කියපං ද්වේශ සහගත හැරයාම යටතේ තව නඩුවක් දාන්න කියල

