දික්කසාදය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔප්පු කරන්න කිවොත් කොහොමද බන් පෙන්නන්නේ ?? :eek:

වෛද්‍ය පරීක්ශණයක් කරන්න කියයි :yes: :yes:
එතකොට දොස්තරට උඹ පත් වෙලා ඉන්න අසරණ තත්වය පැහැදිලි කල්ල දීපං වෙන කරන්න දෙයක් නැතිම හින්දයි මෙහෙම කරන්නෙ කැමැත්තෙන් වෙන් වෙන්න බැරි බවක් දැනගෙන බැන්දෙ නෑ කියල පුලුවන්නං ගානක් දීල හරි රිපෝට් එක ලියවගනිං සමහර විට කල්ල දෙයි :sorry: :sorry:

එහෙම නැත්තං ගෑණිත් නඩත්තු වලට කැමති නැති නිසා උඹ ගෑණිගෙන් වෙන් වෙලා ටික කාලයක් ඉඳල ගෑණිටම කියපං ද්වේශ සහගත හැරයාම යටතේ තව නඩුවක් දාන්න කියල :yes: :yes:
 
Jan 16, 2017
78
2

නගින්නේ නෑ කියල ගත්තොත් වස ලැජ්ජාව නේ ද බන් ? හොදට නගිනවා නේ.
ඉක්මනින් වැඩේ කර ගන්න ඕනේ.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නගින්නේ නෑ කියල ගත්තොත් වස ලැජ්ජාව නේ ද බන් ? හොදට නගිනවා නේ.
ඉක්මනින් වැඩේ කර ගන්න ඕනේ.

දැන් උඹම නේ උඩ දාල තියෙන්නෙ ඔය හේතු තුනට විතරයි දික් කසාද වෙන්න දෙන්නෙ කියල ? :confused: :confused:
එහෙනං ඉතිං ගෑණිට කියපං නඩු දාන්න කියල උඹ අනාචාරෙ යනව කියල උඹත් අහපුවාම එසේය ස්වාමීනි කියපං :sorry: :sorry:
 
මේකයි මචන්. මගේ ගැනී නෙවේ.
මම ඉස්සර යාලු වෙලා හිටිය කෙල්ලව බලෙන් ගෙදර උන් බන්දලා දුන්න. දැන් බැදලා සතියක් වගේ. ඒ බැන්ද කොල්ලා ඉන්නවා නේ.ඌ කොටු 2ක් 3ක් පැනලා කෙල්ල ට අහු වෙලා.හොර ගැනිට යවපු sms එකක් හදිස්සියට කෙල්ලට යවල. අම්මාට එහෙම කිවාම අම්මා කියලා ඒවා හදාගෙන සමාව දෙන්න කියලා. කෙල්ල කැමති නෑ සමාව දෙන්න. කෙල්ල ඩිවෝස් එක ඉල්ලලා.කොල්ලා හා කියලා. කොල්ලා වෙන කෙල්ලෙක්ව බදිනවා කියල. සාමදනෙන් වෙන් වෙන්න ඕනේ.:yes:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේකයි මචන්. මගේ ගැනී නෙවේ.
මම ඉස්සර යාලු වෙලා හිටිය කෙල්ලව බලෙන් ගෙදර උන් බන්දලා දුන්න. දැන් බැදලා සතියක් වගේ. ඒ බැන්ද කොල්ලා ඉන්නවා නේ.ඌ කොටු 2ක් 3ක් පැනලා කෙල්ල ට අහු වෙලා.හොර ගැනිට යවපු sms එකක් හදිස්සියට කෙල්ලට යවල. අම්මාට එහෙම කිවාම අම්මා කියලා ඒවා හදාගෙන සමාව දෙන්න කියලා. කෙල්ල කැමති නෑ සමාව දෙන්න. කෙල්ල ඩිවෝස් එක ඉල්ලලා.කොල්ලා හා කියලා. කොල්ලා වෙන කෙල්ලෙක්ව බදිනවා කියල. සාමදනෙන් වෙන් වෙන්න ඕනේ.:yes:

ඉතිං එහෙනං අනාචාරෙ ගිහිංනෙ :D :D
ඒක කියල වෙන් වෙන්න කියපං සමාදානෙන් වෙන් වෙන්න මෙහෙ බෑ :no: :no:
 
Jan 16, 2017
78
2
0
ඉතිං එහෙනං අනාචාරෙ ගිහිංනෙ :D :D
ඒක කියල වෙන් වෙන්න කියපං සමාදානෙන් වෙන් වෙන්න මෙහෙ බෑ :no: :no:

ඔප්පු කරනන් තියෙන්නේ sms විතරයි බන්. වෙන මොකුත් නෑ :confused: ලෝයර් කිවා sms වලින් ඔප්පු කරන්න බෑ කියල.
 
  • Like
Reactions: WhiteWalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔප්පු කරනන් තියෙන්නේ sms විතරයි බන්. වෙන මොකුත් නෑ :confused: ලෝයර් කිවා sms වලින් ඔප්පු කරන්න බෑ කියල.

කොල්ල අනාචාරෙ යන අනික් කෙල්ල වැඩේ ගැන දන්නෑලුද ? දන්නවනං ඒකිට වැඩේ පහදල දීල සාක්ශි දෙන්න කිව්ව නං ඉවරයිනෙ ? :confused: :confused:
 
Jan 16, 2017
78
2
0
කොල්ල අනාචාරෙ යන අනික් කෙල්ල වැඩේ ගැන දන්නෑලුද ? දන්නවනං ඒකිට වැඩේ පහදල දීල සාක්ශි දෙන්න කිව්ව නං ඉවරයිනෙ ? :confused: :confused:

එකී සාක්ෂි දෙන්න කැමති නෑ ලු බන්. කෙල්ලට FB එකෙන් කියනවලු කොල්ලව අත හරින්න කියල.පොඩි කෙල්ලෙක් එකී නම්.අපේ කෙල්ලව බැදලා තියෙන්නේ සල්ලි නිසා.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එකී සාක්ෂි දෙන්න කැමති නෑ ලු බන්. කෙල්ලට FB එකෙන් කියනවලු කොල්ලව අත හරින්න කියල.පොඩි කෙල්ලෙක් එකී නම්.අපේ කෙල්ලව බැදලා තියෙන්නේ සල්ලි නිසා.

කොල්ලට වහ දීල මරන්න කියපං බං මොන රෙද්දක්ද මේක මෙහෙම පුලුවන්ද දික්කසාද වෙන්න :angry: :angry:
 
NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔප්පු කරනන් තියෙන්නේ sms විතරයි බන්. වෙන මොකුත් නෑ :confused: ලෝයර් කිවා sms වලින් ඔප්පු කරන්න බෑ කියල.

    oppu karanna one na ne ban. kolla ow mama anachare yanawa kiyala pili gatta nam e atiney :P
     
    Jan 16, 2017
    78
    2
    0
    කොල්ලට වහ දීල මරන්න කියපං බං මොන රෙද්දක්ද මේක මෙහෙම පුලුවන්ද දික්කසාද වෙන්න :angry: :angry:

    කැමැත්තෙන් දික්කසාද වෙන්න බැරි ඇයි බන් මෙහෙ.:eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැමැත්තෙන් දික්කසාද වෙන්න බැරි ඇයි බන් මෙහෙ.:eek:

    මෙහෙ අධිකරණ පිහිටෙව්වෙ වික්ටෝරියන් සුද්ද තාම තියෙන්නෙ උන් හදපු නීති වික්ටෝරියානු ක්‍රමේට අනුව එහෙම දික්කසාද වෙන එක කොටට අඳින එක ගෑණු අය රස්සා කරන එක වගේ අරව මේව අසෝභනයි කියල සලකන්නෙ :sorry: :sorry:
    ලෝකෙ වෙනස් වුනාට අපිට වික්ටෝරියාගෙන් වෙන් වෙන්න බැරිවුනා :( :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ලෝයර් ගාවට ගියා බන්. ඌ කියනවා දික්කසාදේ දෙන්නේ.

    1 මිනිහා සලකන්නේ නෑ කියලා.
    2 නගින්නේ නෑ කියලා
    3 ආයේ ගහනවා බනිනවා කියලා විතරයි කියල.

    ඉක්මනින් ගන්න බැරිද බන් එතකොට..

    ඔව් ඔය හේතු 3ට හෝ බිරිද අනාචාරයේ හැසීරිමට විතරයි දෙන්නේ..
    උබලා ඩිවෝස් කේස් දැම්මම මුල්ම උසාවි දවසෙදිම සමථ මණ්ඩලේට දානවා..
    දෙන්නම සමථ මණ්ඩලේට යන්න ඕන..
    එතනදි දෙපැත්තෙන්ම කරුණු විමසලා දෙන්න සෙට් කරවන්න බැරිනම් සමථ මණ්ඩල තීන්දුව උසාවියට දෙනවා.
    තුන්වෙනි උසාවි දවසෙන් ඩිවෝස් එක ලැබෙනවා... 20ක්30ක් වියදම් වෙයි ලෝයර් ගාස්තු..
    ගෙවන්න වෙන එකක් නෑ දෙන්නගේ කැමැත්තෙන් එන්වෙන නිසා..
    ඒත් නඩුවක් දානකොට ගෑනීගේ ලෝයර් දාන්නේ ලක්ෂ 2ක් විතරඉල්ලලා තමයි..
    ඒක තමයි ප්‍රෝසිඩියර් එක.
     
    සමත මණ්ඩලෙන් වත් ගොඩ දාගන්න බැරි වෙයි මචන් ප්‍රශ්නේ නම්. එත් බන් මේ ඔක්කොටොම කොච්චර කාලයක් වගේ යයිද ?

    ලෝයර් ඉල්ලුවේ 25000යි නේ බන්.:confused:
     
    Jan 16, 2017
    78
    2
    0
    මෙහෙ අධිකරණ පිහිටෙව්වෙ වික්ටෝරියන් සුද්ද තාම තියෙන්නෙ උන් හදපු නීති වික්ටෝරියානු ක්‍රමේට අනුව එහෙම දික්කසාද වෙන එක කොටට අඳින එක ගෑණු අය රස්සා කරන එක වගේ අරව මේව අසෝභනයි කියල සලකන්නෙ :sorry: :sorry:
    ලෝකෙ වෙනස් වුනාට අපිට වික්ටෝරියාගෙන් වෙන් වෙන්න බැරිවුනා :( :(

    දවසින් දික් කසාදෙ ගන්න පුළුවන් රටක් උනා නම් බන්. මල කරුමයක් මේකත් බලන් යද්දී නම් :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සමත මණ්ඩලෙන් වත් ගොඩ දාගන්න බැරි වෙයි මචන් ප්‍රශ්නේ නම්. එත් බන් මේ ඔක්කොටොම කොච්චර කාලයක් වගේ යයිද ?

    ලෝයර් ඉල්ලුවේ 25000යි නේ බන්.:confused:

    මාස 3ක් වගේ යයි..
    නඩු වාර 1 පාරක් ඇහුවම ඊලග නඩු දිනේ දෙන්නේ තව මාසෙකින් වගේනේ..
    සමථ මණ්ඩලේදි ඔක්කොම විස්තර කියන්න ඕන.. එතන ප්‍රයිවට් එකේ මිස් කෙනෙක් තමයි විස්තර අහන්නේ.. ඒවා නඩුවෙදි කියවෙන්නේ නෑ.. එතනදි දෙපැත්තෙම විස්තර අහලා සමථමණ්ඩලෙන් රිපෝට් එක දෙනවා උසාවියට මේ දෙන්නට එකට ඉන්න බෑ කියලා.
    ආයේ උසාවියෙදි අපෙන් මුකුත් අහන්නේ නෑ කෙලින්ම ඩිවෝස් එක දෙනවා..

    අනාචාර කේස් එක සමථමණ්ඩලේදි කිව්වම හරි