මට තේරෙන විදියට ඔය private campus ගිය අයත් බමුණු කුලේම තමයි. උබ හිතන විදියට ලංකාවේ බහුතරේ හිතන විදිය නිසා තමයි අපේ රට එක තැන පල් වෙන්නේ.
ඔය තර්කෙට පදනමක් නෑ බන්... private campus කරන උන් තාම ෆීල්ඩ් එකට ඇවිත් අවුරැදු 15 වත් නැතුව ඇති. උන් කොහේවත් වෙන කෙනෙක්ගේ කැමැත්තකට බාධා කරල උද්ඝෝශන කරල නෑ. වැරැද්ද තියෙන්නෙ සාමානය මිනිස්සුන්ගෙ නෙමේ.. රජයේ උපාධී ගත්ත උඹලගේ...





You are the only one who do the researches!