අනේ please mchn එකක් කියපන්කො
Tiida ලු ගෙවන ගානට වටින එක
N16 හොදනෑකියලත් කිව්වා
දැන් අායෙම n16 එකක්
එහෙනම් කීයටද යන්නෙ?
මිනිහෝ.... ඕක N16 එකක් නෙමේ යකූඌඌඌඌ.....
ඕක බ්ලූබර්ඩ් සිල්ෆියක්





අනේ please mchn එකක් කියපන්කො
Tiida ලු ගෙවන ගානට වටින එක
N16 හොදනෑකියලත් කිව්වා
දැන් අායෙම n16 එකක්
එහෙනම් කීයටද යන්නෙ?





මට ස්පොයිලර් එකක් ගන්න තැනක් කියන්න මාමේ.කියක් වෙයිද??විජේරාමේ කොහේද බඩු තීන්නේ
![]()
ඇවිත් ඇරියෙ කොනටම තමා.
කොන එබිල තියෙන්නෙ. මේකෙ මේ පැනල් එක ටින්කර් කරල තියෙන්නෙ ගහපු ගමන් වරිච්චි බිත්තිය වගෙ ගැලවිල වැටෙන සීන් එකක් තියෙන්නෙ.
![]()
මේ තියෙන්නෙ හම්බයාගෙ ලදරම.
![]()



රත්තරං;21213588 said:ඩීසල් එකක්ද? මරු.. ඕකේ ඩීසල් එකක් මම දන්න එකෙක් ගාව තියෙනවා මම උගේ පුතාගේ පන්තියේ උන්නේ.මතක ඇති කාලේ ඉදන් පොර පුතාව ඉස්කෝලේ ගෙනාවේ ඕකේ. තාම තියෙනවා වාහන්ගේ පොර ගාව
ඕකේ පෙට්‍රල් ආවේ 1.8 එකයි 2.0 එකයි. හැබැයි ටෙක්නොලොජිය පරන නිසයි වාහනේ පරන නිසයි තෙල් නම් 8ක් විතර කරන්න ඉඩ තියෙනවා.බොඩි පාර්ට්ස් ටිකක් අඩුයි, ඇන්ජින් පාර්ට් අව්ලක් වෙන්නේ නෑ.
හැබැයි ඩොකා දීලා ආයේ එකකට යනවනම් මචන් තව 5ක් වගේ දාලා ඒ මිලට ගන්න එකකට යන්න
රත්තරං;21213591 said:JDM සනිය කොහොමද ඔසී ගියේ???![]()






රත්තරං;21213589 said:මිනිහෝ.... ඕක N16 එකක් නෙමේ යකූඌඌඌඌ.....
ඕක බ්ලූබර්ඩ් සිල්ෆියක්![]()
මම ඉන්නෙ නවසිරි ලන්තෙ. ඔසී නෙවෙයි. ලන්කාවෙ මොන ජපන් කාර්ද මෙහෙනෙ බඩු තියෙන්නෙ.![]()
ඊටපස්සේ ඒ පෝස්ට් එක බලන්න බැරි උනේ නේ මචං
නබිතුමාගේ කාලේ (1992 - 1997)camry මචං



ඔවා මෙහෙ නම් තියනව නාන්න. පෙට්‍රල් නම් ඉතින් 8-10 වගේ කරයි. මගෙ යාලුවා ගාව 1993 ගොනා මොඩල් එකක් තියෙන්නෙ. ඌ නම් ඒක අරන් තිබ්බෙ 800ට
![]()
ශිංගල රටේ කෙහෙල්මුව සනියකුත් තාම ගනං උස්සනවානේ 
රත්තරං;21209757 said:ටොයොටා අත ඇරපන්...
නිසාන් එෆ් බී 15 2001 දැන් 25ත් කියනවා. මේක 28කට ගන්න පුලුවන් අනිවා
පව්කාර සිංහල ආත්ම.. කුවේනිගේ සාපේ ඔය![]()

අඩු දුර ධාවනය සහිත 2001 FB15 Manual Gear / Silver Color / 1st Owner ලක්ෂ 30ක් කියන්නේ.... හා ද....?? 

අඩු දුර ධාවනය සහිත 2001 FB15 Manual Gear / Silver Color / 1st Owner ලක්ෂ 30ක් කියන්නේ.... හා ද....??
![]()
එක්කෝ ඕන්නෑ.
එල, ලංකාවේ හොයාගන්න නැද්ද? ගෙන්නගන්න මාසයක් විතර යනවනේ

මෙහේ තියෙනවා..... හොද එක ගනින්.... හොර එකක් තියෙනවා අඩුවට..... ඒක ගන්න එපා.... ඔරිජිනල් එක නිල් පාට එකක් එන්නේ..... ඒක 1800/= වගේ මතක..... 
ගංවතුරට යටවූ සහ සීට් පුරා...එක්කෝ ඕන්නෑ.
![]()

තෝ මගේ යාළුවෙක්ද තරහ කාරයෙක්ද කියපන්......?? 




අඩු දුර ධාවනය සහිත 2001 FB15 Manual Gear / Silver Color / 1st Owner ලක්ෂ 30ක් කියන්නේ.... හා ද....??
![]()






ඉතිං ගාන වැඩී.
මෙහෙ ඔක ලක්ස වලින්ම වෙයි 4ක් උපරිම. සේල් එකකින් ඈ. 1500ටත් මට හම්බුනා![]()
සිංහලු...
දැනෙන්න පදින්න කාර් එකක් ඕනි නම් කියපල්ලා...
Legacy B4 RSK එකක් තියෙනවා...![]()
අයිති කුකුලා රට යනවා... ආයේ නොඑන්නම..![]()
![]()
![]()
වාහනේ මම 100% ගැරන්ට් කරනවා...
විනාඩි 20න් 60L Petrol ටැංකිය හිස් කරපු කාර් එකක්... ඔව්...![]()
![]()
![]()






රත්තරං;21209757 said:ටොයොටා අත ඇරපන්...
නිසාන් එෆ් බී 15 2001 දැන් 25ත් කියනවා. මේක 28කට ගන්න පුලුවන් අනිවා
පව්කාර සිංහල ආත්ම.. කුවේනිගේ සාපේ ඔය![]()

සනිය ගිය උඩක්...