මාත් වැඩිය දන්නෙ නෑ. එකසැයක් අන්ඩර්කෝට් එකක් ගහන්න ඉන්නකොට අදුරන බාස් කෙනෙක් ඔය වගේ අන්ඩකෝට් එකක් ගැන කිව්වා. මම හොයලා හම්බුනේ නැති තැන අන්තිමට කහ පාට ටින් එකේ එන තාර වගේ එක ගෑවා.

Bugatti Chiron
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

අඩෝ මුන් පට්ට. ඒත් බලපන් මේක.(ඉස්සරම මං මේ විස්තරේ දැනන් හිටිය. දැන් මැක්ලරන් එකෙන් වීඩියෝ එකක් දාල ටොප්ස්පීඩ් වීඩියෝ එක ගැන විස්තරයක් දාල)
මුන් ඉස්සර කොහොම හැදිල්ලක්ද කියල මේක හදල තියෙන්නෙ. බලපන් නැචුරලි ඇස්පිරේටඩ්. බුගාටිය තරම් ස්ටේබල් නෑ හයි ස්පීඩ් වලදි ඒත් බලපන් 627 hp වලින් මුන් මේ සේරම කලේ. යකාගෙ එන්ජිමක්. යකාගෙ කාර් එකක්.මුන් ටොප් ස්පීඩ් ටෙස්ට් කරන්න යන්නෙ අවුරුදු 5ක් පරණ කාර් එකක. පිස්සු හැදෙනවා.
![]()

![]()
WTF is this ????![]()
![]()
![]()
ලොල්... Abarth 500 එකට කියහන්කෝ කපල තියෙන්නේ...
Abarth 500 කියන්නේ මොකක්ද, පිස්සෙක් වගේ පදින්න ඕනි කිව්වේ ඇයි කියලවත් දන්නේ නැති එකෙක්ද කොහෙද.. පව් ඕයි...


Anyway... Mclaren එක හදපුකාලේ Ayrton Senna හිටියේ නැත්තන් Mclaren F1 එක ඔයිට වඩා වෙනස් වාහනයක් වෙන්න තිබ්බා...
ඇයි සෙනා හිටියෙ නැත්නම් කිව්වෙ බන්?
පිස්සු යක්කු බන් ඉන්නෙ...
ටොප් ගියර් එපිසෝඩ් එකක් තිබ්බ මං හිතන්නෙ. ඌට ඒකවත් හොයාගෙන බලන්න කියපන්.![]()
replaced
![]()
මට පේන්නේ නම් බෆර් එක පුපුරලා වගේ.උඩ හරියෙන් හරස් අතරත් ඉරි ගිහින් තියෙනවා නේද
හරියටම ෆොටෝ එකෙන් කියන්න බෑනේ පොඩ්ඩක් බාස් එක්ක බලලා වරෙන්...3wheel එකක් ගෑවිලාද දන්නෙත් නෑ..ගරාජ් එකට දානකොට හීරිලද දන්නෙ නෑනේ...පොඩ්ඩක් බලන්න හැප්පිලද පුපුරලද කියලා...ඇතුලෙන් බලාගන්න පුලුවන් වෙයි..එහා පැත්තෙන් ...හැප්පිලා වෙන්න බෑ ලොකුපාරක් හැප්පුනානම් ගලවලා කඩාගෙන එන්න ඕන ඇතුලටම..හොදම වැඩේ ටිකක් පාගලා බලන්න 80 ට එහා වයිබ්‍රෙට් වෙනවද කියලා...බෆර් එක පුපුරලානම් බෆර් එකක් දාන්න ඕන ..පාට මැච් කරලා ටච් අප් යන්න ඕන ඒවානම් පොඩ්ඩක් කරදර නිසා ගාන අඩු කරන්න ඒවට ගනන් අහලාලොකු අවුලක්ද?
Car එකෙන් walk away කරන්න තරම්
යට ෆැක්ට්‍රියෙන් එන රබර් වගේ පේන්ට් එක යන්තම් හීරිලා (ලෝහය පේනවා).
මොනවද ගාන්න හොඳ?![]()
තාර වගේ එන අන්ඩකෝට් එක අව්ලක් නෑ. බූමිතෙල් එක්ක කවලං කරලා ටිකක් ඝණකමට ගාන්න. හැබැයි මාසයක් දෙකක් යනකන් සර්විස් එකෙන් යට හෝදන්න එපා.

y61 වලට හොදට බාස් කෙනෙක් දන්නවනං නම්බර් එකක් දියල්ලකෝ බොලව්..
කොළඹ වටපිටේ...
