වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    මාත් වැඩිය දන්නෙ නෑ. එකසැයක් අන්ඩර්කෝට් එකක් ගහන්න ඉන්නකොට අදුරන බාස් කෙනෙක් ඔය වගේ අන්ඩකෝට් එකක් ගැන කිව්වා. මම හොයලා හම්බුනේ නැති තැන අන්තිමට කහ පාට ටින් එකේ එන තාර වගේ එක ගෑවා.

    යට ෆැක්ට්‍රියෙන් එන රබර් වගේ පේන්ට් එක යන්තම් හීරිලා (ලෝහය පේනවා).
    මොනවද ගාන්න හොඳ? :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Bugatti Chiron

    imageshandler.ashx

    imageshandler.ashx

    imageshandler.ashx

    imageshandler.ashx

    imageshandler.ashx

    imageshandler.ashx

    imageshandler.ashx

    imageshandler.ashx

    imageshandler.ashx

    imageshandler.ashx

    අඩෝ මුන් පට්ට. ඒත් බලපන් මේක.(ඉස්සරම මං මේ විස්තරේ දැනන් හිටිය. දැන් මැක්ලරන් එකෙන් වීඩියෝ එකක් දාල ටොප්ස්පීඩ් වීඩියෝ එක ගැන විස්තරයක් දාල)

    මුන් ඉස්සර කොහොම හැදිල්ලක්ද කියල මේක හදල තියෙන්නෙ. බලපන් නැචුරලි ඇස්පිරේටඩ්. බුගාටිය තරම් ස්ටේබල් නෑ හයි ස්පීඩ් වලදි ඒත් බලපන් 627 hp වලින් මුන් මේ සේරම කලේ. යකාගෙ එන්ජිමක්. යකාගෙ කාර් එකක්.මුන් ටොප් ස්පීඩ් ටෙස්ට් කරන්න යන්නෙ අවුරුදු 5ක් පරණ කාර් එකක. පිස්සු හැදෙනවා.:cool:

    A46LAz4.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    මෙහෙමයි බන්..
    වාහන දෙක යුග දෙකක වාහන දෙකක් බන්..
    Mclaren එක හදන කාලේ දැන් වගේ ඉන්ධන අර්බුධයක් තිබ්බේ නෑ.. එමිෂන් නීති මෙච්චර තද නෑ... දැන් වගේ ලොකු තරඟයක් තිබ්බේ නෑ Hyper Cars වලට... ඒ නිසා Mclaren එක හදනකොට උන්ට තිබ්බ එකම ගෝල් එක Fast Car එකක් හදන එක විතරයි..

    Veyron එකට එනකොට කතන්දරේ වෙනස්.. Competition එක වැඩි (Koenigsegg,SSC,Saleen,Pagani)...එමිෂන් ගැන කියන්න ඕනි නෑනේ... අනික වාහනේ Fuel Efficient වෙන්නත් ඕනි... අන්න ඒ නිසයි Veyron එක සැහෙන වැදගත් වාහනයක් වෙන්නේ...

    Mclaren එක හදනකොට තිබ්බ රාමුවට වඩා ගොඩක් Strict රාමුවක් ඇතුලේ Veyron එක හැදෙන්නේ...

    Anyway... Mclaren එක හදපුකාලේ Ayrton Senna හිටියේ නැත්තන් Mclaren F1 එක ඔයිට වඩා වෙනස් වාහනයක් වෙන්න තිබ්බා...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    92219bf06bd24296bc25919dfce03ef5.png

    WTF is this ???? :confused: :confused: :confused: :confused:

    ලොල්... Abarth 500 එකට කියහන්කෝ කපල තියෙන්නේ...

    Abarth 500 කියන්නේ මොකක්ද, පිස්සෙක් වගේ පදින්න ඕනි කිව්වේ ඇයි කියලවත් දන්නේ නැති එකෙක්ද කොහෙද.. පව් ඕයි...
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    92219bf06bd24296bc25919dfce03ef5.png

    WTF is this ???? :confused: :confused: :confused: :confused:

    ලොල්... Abarth 500 එකට කියහන්කෝ කපල තියෙන්නේ...

    Abarth 500 කියන්නේ මොකක්ද, පිස්සෙක් වගේ පදින්න ඕනි කිව්වේ ඇයි කියලවත් දන්නේ නැති එකෙක්ද කොහෙද.. පව් ඕයි...

    පිස්සු යක්කු බන් ඉන්නෙ...:lol:

    ටොප් ගියර් එපිසෝඩ් එකක් තිබ්බ මං හිතන්නෙ. ඌට ඒකවත් හොයාගෙන බලන්න කියපන්.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    Anyway... Mclaren එක හදපුකාලේ Ayrton Senna හිටියේ නැත්තන් Mclaren F1 එක ඔයිට වඩා වෙනස් වාහනයක් වෙන්න තිබ්බා...

    එලකිරි.:D ඇයි සෙනා හිටියෙ නැත්නම් කිව්වෙ බන්?:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    පිස්සු යක්කු බන් ඉන්නෙ...:lol:

    ටොප් ගියර් එපිසෝඩ් එකක් තිබ්බ මං හිතන්නෙ. ඌට ඒකවත් හොයාගෙන බලන්න කියපන්.:rofl:

    අබාත් අප්පුහාමිලාගේ පියට්ටුවා මහතා

    http://aluthcar.blogspot.com/2016/07/blog-post.html
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    ලොකු අවුලක්ද?
    Car එකෙන් walk away කරන්න තරම්​
    හරියටම ෆොටෝ එකෙන් කියන්න බෑනේ පොඩ්ඩක් බාස් එක්ක බලලා වරෙන්...3wheel එකක් ගෑවිලාද දන්නෙත් නෑ..ගරාජ් එකට දානකොට හීරිලද දන්නෙ නෑනේ...පොඩ්ඩක් බලන්න හැප්පිලද පුපුරලද කියලා...ඇතුලෙන් බලාගන්න පුලුවන් වෙයි..එහා පැත්තෙන් ...හැප්පිලා වෙන්න බෑ ලොකුපාරක් හැප්පුනානම් ගලවලා කඩාගෙන එන්න ඕන ඇතුලටම..හොදම වැඩේ ටිකක් පාගලා බලන්න 80 ට එහා වයිබ්‍රෙට් වෙනවද කියලා...බෆර් එක පුපුරලානම් බෆර් එකක් දාන්න ඕන ..පාට මැච් කරලා ටච් අප් යන්න ඕන ඒවානම් පොඩ්ඩක් කරදර නිසා ගාන අඩු කරන්න ඒවට ගනන් අහලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යට ෆැක්ට්‍රියෙන් එන රබර් වගේ පේන්ට් එක යන්තම් හීරිලා (ලෝහය පේනවා).
    මොනවද ගාන්න හොඳ? :confused:

    තාර වගේ එන අන්ඩකෝට් එක අව්ලක් නෑ. බූමිතෙල් එක්ක කවලං කරලා ටිකක් ඝණකමට ගාන්න. හැබැයි මාසයක් දෙකක් යනකන් සර්විස් එකෙන් යට හෝදන්න එපා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    තාර වගේ එන අන්ඩකෝට් එක අව්ලක් නෑ. බූමිතෙල් එක්ක කවලං කරලා ටිකක් ඝණකමට ගාන්න. හැබැයි මාසයක් දෙකක් යනකන් සර්විස් එකෙන් යට හෝදන්න එපා.

    ප්‍රයිමර් ටිකක් තියෙනව ගෙදර ඒක ටිකක් ගෑවට වැඩක් නැතිවෙයි නෙහ්
    අන්ඩකෝට් එකක් අරං චුට්ටක් ගාල නිකම් තියල තියන්න වෙයි නේ :dull:
     
    Status
    Not open for further replies.