වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    දන්න එකෙක් පැහැදිලි කරපන්කෝ ලක්ශරි ටැක්ස් ගැන ඒක කොච්චර කල් ගෙවන්න ඕනද???කොහොමද ඕව දැනගන්නේ....

    Transfer taxඑකත් ගෙවන්න ඕන නේද පර්මිට් ආපු වාහනවලට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔබතුමා සතුව අැති sale කාරයොන්ගෙන් මිල බස්සන tips & tricks අැත්නම් පැවසුවාට කමක් නෑ ඉතින්:P

    වාහන බරගානක් මම පුද්ගලිකව අරං තියනවා‍ fb12,fb13 ඒවා. (එක පාර ගොඩක් නෙවෙයි :P එකපාරකට 1 ගානේ විකුණ විකුණ :P) තව තාත්තා අරං විකුනලා තියනවා b11, ලාන්සර් බොක්ස්, ලයිට් ඒස්, ටව්න් ඒස්, ෂෙල්, 110, mitsubishi 4dr, ඉසුසු කැබ් ඇතුළු තවත් දේ.. ඔය හැම එකක්ම ගන්නකොට මමත් ගියා. කවදාවත් සේල් එකකින් නම් අරං නෑ. ඉතිං ඒවගෙන් ගාන අඩු කර ගන්න සාස්තරේ දන්නෙ නෑ. :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    වාහන බරගානක් මම පුද්ගලිකව අරං තියනවා‍ fb12,fb13 ඒවා. (එක පාර ගොඩක් නෙවෙයි :P එකපාරකට 1 ගානේ විකුණ විකුණ :P) තව තාත්තා අරං විකුනලා තියනවා b11, ලාන්සර් බොක්ස්, ලයිට් ඒස්, ටව්න් ඒස්, ෂෙල්, 110, mitsubishi 4dr, ඉසුසු කැබ් ඇතුළු තවත් දේ.. ඔය හැම එකක්ම ගන්නකොට මමත් ගියා. කවදාවත් සේල් එකකින් නම් අරං නෑ. ඉතිං ඒවගෙන් ගාන අඩු කර ගන්න සාස්තරේ දන්නෙ නෑ. :sorry:

    muta meke inna un okkoma wage kiyanawa sale nethuwa gedarakin ganna kiyala.. mu sale passema duwanawa.. :rolleyes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    muta meke inna un okkoma wage kiyanawa sale nethuwa gedarakin ganna kiyala.. mu sale passema duwanawa.. :rolleyes:

    මාත් කිව්වා :dull: මූ සේල් වලට මාර ලැදියාවක් තියන්නේ :eek:

    පත්තරවල බැලුවා.ගෙවල් වල සෙට් උනේ නෑ.මගේ සෙවීම තවමත් ක්‍රියාත්මකයි.

    මට මේ sale එකට පැහැදීමක් ඇතිවුනේ
    1.සෙට් වෙච්ච අඩුම price එක වීම
    2.ඌට කතා කලොත් විතරක් ලගට ඒම(පැය 4ක් විතර test කරා බන්:P)
    **තව එකක බැලුව මම driving seat එකේ ඉදගත්තම මූ ක්ශනිකව passenger seat එකේ:P**
    3.test center එකකට දාන්න ok කීම
    4.දුම් සහතික,transfer papers ඔක්කොම ඉල්ලුව ගමන් බලන්න දුන්නා

    (තව එකක් මේක CP (kandy)එකක්.)
    kalin use කරපු එකගේ name & address nam මන් ගාව තියෙනවා(wadagath nadda manda:sorry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොරත් කිව්වෙ මාරු කරන්න කියලා... වැඩේ තියෙන්නෙ හොඳ රීකන්ඩිශන් එකක් හොයාගන්න එක... පොඩ්ඩක් හොයලා බලනවද මල්ලි... :D

    :rolleyes::rolleyes: විජේරාමේ තියෙනවා ඒ සී කම්ප්‍රෙෂර් විතරක්ම තියෙන තැනක්.... යමු එතනට.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අඩේ පොල් මාමට කියපං ඇවිල්ලා අලුත් ත්‍රෙඩ් එකක් දාන්න කියලා :D

    :rolleyes::rolleyes: ඇයි ත්‍රෙඩ් එක ස්ලෝ වගේද.....?? මට නම් එහෙම අවුලක් නෑ.... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබ අද උගෙන් අැහුවද​

    ගිය අවුරුද්දෙ මම වාහන හොයනකොට ඌ ඔය පොට් එක ගැන කිව්වා... ඌ ඕකෙ විකුනන්න තිබ්බ 141 එකක් හදලා තිබ්බා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes::rolleyes: විජේරාමේ තියෙනවා ඒ සී කම්ප්‍රෙෂර් විතරක්ම තියෙන තැනක්.... යමු එතනට.... :D

    ලබන මාසේ විතර උඹ ෆ්ඊ දවසක යමු එහෙනම්.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ubata karadaraida bn:(:sorry:

    :P:P නෑ නෑ අවුලක් නෑ...... ඒත් අකුරු ඔය සාමාන්‍ය සයිස් අපිට තවම පේනවා බං..... උඹ කොහෙද ඉන්නේ.... මහ ලොකු දැනීමක් නම් නෑ... ඕන් නම් හොයන්න යන වෙලාවක එන්නම්... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21224883 said:
    මොකක්ද ඇන්ජිම ZD30ද TD42ද?

    YOM?

    අඩෝ නානා..
    කේවල් කරන ටෙක්නික් ටික කියල දීපං.
    උඹට අල්ලා දෙයි පිහිටයි.
    ටෞකන්ඩ දෙයි ආරක්සාවයි.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :P:P නෑ නෑ අවුලක් නෑ...... ඒත් අකුරු ඔය සාමාන්‍ය සයිස් අපිට තවම පේනවා බං..... උඹ කොහෙද ඉන්නේ.... මහ ලොකු දැනීමක් නම් නෑ... ඕන් නම් හොයන්න යන වෙලාවක එන්නම්... :D

    ලොකු සයිස් වලට අැබ්බැහි වෙලා බන්:P
    තැන්කූ තැන්කූ​
     
    Status
    Not open for further replies.