ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ravi ayya maha lokuwata jade wala giyata magen rupiyal 5000k aran thama dunne na:( illuwama passe dennam kiyanawa:(


    තෙල් පොඩ්ඩක් ගහගන්න අතමාරුවක් ගත්තෙ

    d20.png
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අැති යන්තම් budget එක 20ට වැඩි කර ගත්තා
    ඔය price එකට ගෙවන ගානට වටින වාහනයක් නැත්තම් තව 10ක් වගේ lease කරන්න පුළුවන් කිව්වා

    20ට තියෙනන්නෙ corolla 110 නේ. එ්ක ගෙවන ගානට වටිනවද බන්(ගොඩක් තියෙන්නෙ 1998,9)
    පට්ට ගහපුවද?

    ගෙවන ගානට වටින වාහන කියපන්කො

    ස්තූතියි​
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Naan Nilaweli pudikkirei with thatta Isuru. Tomorrow snorkling & diving sollunga @ pigeon island.
    d20.png
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    :love: අදට ජාඩියට හරියටම අවුරුද්දයි :love:

    r0v8l0.jpg


    ලොකු කාලයක් නොවුනත් ජාඩියෙ අවුරුද්දක අත්දැකීම ගැන දැනිච්ච දේ කියන්නම්කෝ :)

    Jade එක මගෙ පලවෙනි ජපන් බයික් එක
    :yes: මම Jade එකක් තෝරගන්න ප්‍රධානම හේතුව ඒකෙ තියෙන decent ගතිය තමා. ඒ ඇරෙන්න exhaust sound එකේ මිහිරත් බලපෑව. හොන්ඩලගෙ CB පවුලෙ මේ පෙනුම තියෙන ඔක්කොටම වගේ මන් ගොඩක් ආසයි. ඒ වගේම තමා Yamaha XJR වලත් , Suzuki GSX වලත් තව Kawasaki ZRX වලත් මේ පෙනුම තිබ්බ බයික් තියෙනව. ඒ ඔක්කොටම ආසයි :yes:

    බයික් එකක් හැටියට ගත්තහම කරදර අඩු බයික් එකක්. සාමාන්ය හොද කන්ඩිශන් Jade බයික් එකක් හොයල ගත්තොත් ඇත්තටම කරදර අඩුයි
    :yes: සුව පහසුව අතිනුත් ගොඩක් හොදයි. දුර යන්නනම් ගොඩක් හොද බයික් එකක්. ට්‍රැෆික් එකටත් අවුලක් නෑ. fuel system, electrical system, mechanical system සහ cooling system වගේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනව බයික් එක පාවිච්චි කරද්දි. බයික් එක පදින ගමන්ම ඔය දේවල් ඉගෙන ගන්න පුලුවන් :yes: මාත් පොඩි හරි දැනුමක් ගත්තෙ එහෙම තමා. මේකෙ ඉන්න යාලුවොත් ගොඩක් උදව් කලා :)

    පෙට්‍රොල් කෙරුවාවනම් එච්චර ලොකුවට නෑ. මගෙ කලින් පාර 28ක් කරල තිබ්බ නෝමල් රයිඩ් කරද්දි
    :yes:

    නෝමල් සර්විස් එකකටත් ටිකක් වියදමක් යනව. දල වශයෙන් දාන්නම්කො ගනන්

    Engine oil - 2400
    OEM oil filter - 2300
    Coolant - 700
    මීට අමතරව එයා ෆිල්ටර් එකත් මාරු කරනවනම් ඒකටත් සැලකියයුතු මුදලක් යනව Honda OEM air filter එකම දානවනම්. ඕක ගැරේජ් එකක කරානම් ඉතින් වැඩ කුලියත් සෑහෙන්න ඇඩ් වෙයි. ඒ ඇරෙන්න carb clean + tune + balance වලටත් ලොකු මුදලක් යනව ගැරේජ් එකකින් කරනවනම්. එක එක තැන් වල එක එක ගනන් තමා තියෙන්නෙ :dull: මේ දේවල් හැම සර්විස් එකකදිම කරන්න ඕන දේවල් නෙමේ ඒත් කරද්දි ඔය ගනන් යනව.

    මීට අමතරව ඉතින් අනික් ජපන් බයික් වල වගේම මේකෙත් ජපන් පාර්ට්ස් එහෙම ටිකක් ගනන් ( rectifier, thermo switch, chain, sprocket, bearing, gasket, O rings etc ). ඒත් සවුත්තු වෙන්නෑ ඉතින් ලේසියකට ඒව දැම්මොත්.
    ටයරුත් අලුතින්ම ජපන් දානවනම් ගනන්. ජේඩ් එකේ Dunlop front tire එක 12000ක් වගේ වෙනව Dunlop rear tire එකත් 16000ක් වගේ වෙනව.

    මේවගේ බයික් එකක් පාවිච්චි කරද්දි තව වැදගත් දෙයක් තියෙනව මටනම් නෝට් උන. ඒ තමා මිකෑනික්ල ගාවට යන්න, ඒ ගොල්ලන්ගෙනුත් දෙයක් තියෙනවනම් ගන්න, හැබැයි ඉතින් දෙයියන්ට වගේ වැදගෙනනම් ඉන්න එපා :dull: අර අයිය හොදයි මේ අයිය හොදයි කිව්වට දැනට දැක්ක දේවල් වල හැටියටනම් ජපන recommend කරපු දේවල් වෙලා තියෙනව ගොඩක් අඩුයි :dull: අනික නිහතමානී කම ගොඩක්ම අඩුයි ගොඩක් කට්ටියගෙ. ජපනටත් උගන්නන්න තමා කතාව :dull: බයික් එකට හොද දෙයක් වෙනවනම් ප්‍රශ්නයක් නෑ ඒත් නරක පැත්තට බලපාපු දේවල් තමා කරල තිබ්බෙ ගොඩක් අය. ගොඩක්ම fuel system එකට අපේ අය කරන දේවල් ගැන බලපුහාම ඕක හොදට තේරෙනව. හොදම දේ japanese workshop manul එකයි owners manual එකයි parts manual එකයි හොයා ගන්න එක තමා. ඒවගෙන් හොද අයිඩියා එකක් ගන්න පුලුවන්. තමන් බයික් එක රෙපයාර් කරනව නොවෙන්න පුලුවන් ඒත් පොඩි අයිඩියා එකක් හරි තියෙන එක වටිනව කියලයි මමනම් හිතන්නෙ :rolleyes: මොකද නොදන්න කෙනෙකුගෙන්නම් මාර විදිහට ගසා කනව සල්ලි :dull:

    ඉතින් සමස්තයක් විදිහට Jade එක ගත්තම, හොද riding pleasure එකක් තියෙන 250CC කැටගරි එකේ හොද බයික් එකක් කියල තමා හිතෙන්නෙ :love:


    :love::love::love::love:
     
    • Like
    Reactions: agrmrs

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඕන් හෙට අනිද්දට ලොකු ට්‍රිපක පම්පෝරිය අහන්න ලෑස්ති වෙයල්ලා මේකේ දෙන්නෙක්ගෙන් ඈ..... :P:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Dominar 400 එක වැටුනහම engine cover එක පැලෙනව කියන්නෙ :shocked::shocked:

    Dominar-400-Accident-pics-featured.jpg


    source - bikeadvice.in​