වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Light Weight Chassis +
    Independent Suspension +
    Stabilizers +
    Aero Dynamics +
    Studded, Grippy tires +
    and take 3 seconds to reach 100kmph....

    Guess what. . . . :cool: :cool: :cool: :cool:

    not a vehicle

    mclaren 675LT ?

    not a vehicle part එක දැක්කෙ පස්සෙ කියපන්කෝ
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    හසල දැනුමක් නම් නෑ :rofl: ගෙදර පාවිච්චියට වෙනම වාහනයක් තියෙනවද? තනිකර උඹේ පාවිච්චියටද මේක ගන්න යන්නේ නැත්නම් ගෙදර පාවිච්චියටත් එක්කද?

    එහෙම නැත්තං මේක

    zU7JP43.png

    Fj9JzX5.png

    A6rBCMx.png

    4f4ljax.png

    ගෙදරටයි මටයි දෙකටම තමා මාමේහ් කරීනා AT 192 එකක් නේද කාර් එකේ නං ගතියක් තියනවා තෙල් කොච්චර විතර කරනවද මේකෙ 16.5 කට ගන්න පුලුවන් වෙයිද ඉක්මන් එකෙව් දාල තියන ගනන් නං ඊට වඩා සෑහෙන්න වැඩී:shocked:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,442
    2
    53,942
    113
    ගෙදරටයි මටයි දෙකටම තමා මාමේහ් කරීනා AT 192 එකක් නේද කාර් එකේ නං ගතියක් තියනවා තෙල් කොච්චර විතර කරනවද මේකෙ 16.5 කට ගන්න පුලුවන් වෙයිද ඉක්මන් එකෙව් දාල තියන ගනන් නං ඊට වඩා සෑහෙන්න වැඩී:shocked:

    එහෙනං ගැලන්ට් එක ගම්මු... කුවිඩ් කාරයෝ තලාගෙන යතහැකි :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    රත්තරං;21220891 said:
    ස්ටාර්ලට් ග්ලැන්සා එකක් බස්සපන්:cool:

    නැත්නම් ටොයොටා මරීනෝ එකක් හරි නිසාන් පර්ශියා එකක් හරිත් ගති තමයි ඉතින්

    Nissan presea එකේ ලුක් එකනං පට්ට නානා ඒකෙ තෙල් එහෙම කොච්චර විතර කරනවද පාට්ස් ගන්න තියනවද හැමතැනම වගේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    එහෙනං ගැලන්ට් එක ගම්මු... කුවිඩ් කාරයෝ තලාගෙන යතහැකි :lol:

    ගැලන්ට් එකේ තෙල් කොච්චර විතර කරනවද මාමෙහ්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,442
    2
    53,942
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Will do 10kmpl without the engine
    :lol::lol::lol::lol:

    එන්ජිම නැතුව තෙල් බිමට හලලද කුකුලෝ 10 ක් යන්නේ :frown:
    මං කිව්වෙ උපරිම 10 කරයි කියල :yes: 1600CC Lancer එකත් ට්‍රැෆික් එකේ 12+ කරනවනේ :dull:
     
    thanujaka

    Well-known member
  • රත්තරං;21224883 said:
    මොකක්ද ඇන්ජිම ZD30ද TD42ද?

    YOM?

    TD42
    2011

    අවුල තියෙන්නේ බං ස්පීඩ් එක 130ට කිට්ටුවෙනකොටම වාහනේ රේස් වෙනවා යන්නේ නෑ.. rpm එක නගිනවා නහුතෙටම ඊට පස්සේ පොඩ්ඩක් ගැස්සිලා පැනල වගේ තමයි යන්න ගන්නේ එක පාරටම.. දිගටම උනා බං හයිවේ එකේ ඔය සිද්ධිය.. 130 එනකොටම නිකන් රේස් වෙනවා යන්නේ නැතුව.. හැබැයි එක හරියනවා පොඩ්ඩකින්.. මොකද්ද බං සිද්ධිය..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,442
    2
    53,942
    113
    TD42
    2011

    අවුල තියෙන්නේ බං ස්පීඩ් එක 130ට කිට්ටුවෙනකොටම වාහනේ රේස් වෙනවා යන්නේ නෑ.. rpm එක නගිනවා නහුතෙටම ඊට පස්සේ පොඩ්ඩක් ගැස්සිලා පැනල වගේ තමයි යන්න ගන්නේ එක පාරටම.. දිගටම උනා බං හයිවේ එකේ ඔය සිද්ධිය.. 130 එනකොටම නිකන් රේස් වෙනවා යන්නේ නැතුව.. හැබැයි එක හරියනවා පොඩ්ඩකින්.. මොකද්ද බං සිද්ධිය..

    යකෝ ලෝයර්ස්ල වත් ට්‍රැෆික් රූල්ස් ගණන් ගන්නෙ නැද්ද :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,442
    2
    53,942
    113
    මං 135ට ගිහින් තියේ. අපේ අයිය 150. :baffled:

    උඹලත් ලෝයර්ලද? :shocked:
    මම කාරෙක ගත්ත දවසේ ඉඳල මේ වෙනකං 100 පන්නල ගිහිං නෑ :lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    TD42
    2011

    අවුල තියෙන්නේ බං ස්පීඩ් එක 130ට කිට්ටුවෙනකොටම වාහනේ රේස් වෙනවා යන්නේ නෑ.. rpm එක නගිනවා නහුතෙටම ඊට පස්සේ පොඩ්ඩක් ගැස්සිලා පැනල වගේ තමයි යන්න ගන්නේ එක පාරටම.. දිගටම උනා බං හයිවේ එකේ ඔය සිද්ධිය.. 130 එනකොටම නිකන් රේස් වෙනවා යන්නේ නැතුව.. හැබැයි එක හරියනවා පොඩ්ඩකින්.. මොකද්ද බං සිද්ධිය..

    ගියර්බොක්ස් ඔයිල් එහෙම මාරු කරනවද ඕකේ??

    Gear Slip වෙන්න හේතු ගොඩක් තියෙනවා..

    1. Low Fluid Level
    2. Burnt Oil
    3. Worn / Broken Brake Bands
    4. ජීවිතේ අවසන් සමය ගතකරන Torque Converter
    5. Worn Gear Wheels
    6. Gearbox Internal Leakages and Low Fluid Pressure
     
    Status
    Not open for further replies.