වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ගියර්බොක්ස් ඔයිල් එහෙම මාරු කරනවද ඕකේ??

    Gear Slip වෙන්න හේතු ගොඩක් තියෙනවා..

    1. Low Fluid Level
    2. Burnt Oil
    3. Worn / Broken Brake Bands
    4. ජීවිතේ අවසන් සමය ගතකරන Torque Converter
    5. Worn Gear Wheels
    6. Gearbox Internal Leakages and Low Fluid Pressure

    සර්විස් නං වෙලාවටම කරනවා බං සර්විස් රෙකෝඩ්ස් ඔක්කොම තියෙනවා..
    ගියර් ඔයිල් නං අනේ මන්ද බං මම පර්සනලි සර්විස් එකටනං යන්නේ නෑ..:rolleyes:

    ඕක හරියටම එ speed එකේදිම වෙන්නේ ඇයි බං... කීප සැරයක්ම උනා ඕක.. එතනින් එහාට අවුලක් නෑ ආයේ.. 130 පැන්න ගමන් බබා වගේ යනවා..
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    එන්ජිම නැතුව තෙල් බිමට හලලද කුකුලෝ 10 ක් යන්නේ :frown:
    මං කිව්වෙ උපරිම 10 කරයි කියල :yes: 1600CC Lancer එකත් ට්‍රැෆික් එකේ 12+ කරනවනේ :dull:

    මාමේහ් ගැලන්ට් එක තෙල් බොනවා කියන්නෙ ඇත්තද සාමන්‍යෙන් 7ක් වගේලු කරන්නෙ:shocked::shocked: නැත්තං ලුක් එකනං පට්ට ඈ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,442
    2
    53,941
    113
    මාමේහ් ගැලන්ට් එක තෙල් බොනවා කියන්නෙ ඇත්තද සාමන්‍යෙන් 7ක් වගේලු කරන්නෙ:shocked::shocked: නැත්තං ලුක් එකනං පට්ට ඈ

    ඒක ඉතින් එළවන විදිහට තමයි :yes:
    මං වගේ එලෙව්වොත් 9-10 කරාවි (Matale - Kandy කඳුත් නැගල ට්‍රැෆික් එකේ, ට්‍රැෆික් නැති කොටස්වල ගිහිල්ල 12.2kmpl, Average speed 30kmph, 1.6L Lancer)
    මහේශය වගේ එලෙව්වොත් 6-7 කරයි :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද අළුතින් ගන්නේ :cool:
    දැනට නං අදහසක් නෑ .... සල්ලි ප්‍රශ්න ටිකක් නිසයි දුන්නේ...
    කොහොමත් ආයේ ගන්නවා නං... 2005න් වත් මෙහා ජපන් එකකට යන්න බැලුවෙ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,442
    2
    53,941
    113
    2005න් වත් මෙහා ජපන් එකකට යන්න බැලුවෙ :yes:

    :yes::yes::yes:
    11.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    ඒක ඉතින් එළවන විදිහට තමයි :yes:
    මං වගේ එලෙව්වොත් 9-10 කරාවි (Matale - Kandy කඳුත් නැගල ට්‍රැෆික් එකේ, ට්‍රැෆික් නැති කොටස්වල ගිහිල්ල 12.2kmpl, Average speed 30kmph, 1.6L Lancer)
    මහේශය වගේ එලෙව්වොත් 6-7 කරයි :lol:

    ට්‍රැෆික් එකේ 10ක් කරනවනං හොදටම ඇති බ්‍රෝ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    TD42
    2011

    අවුල තියෙන්නේ බං ස්පීඩ් එක 130ට කිට්ටුවෙනකොටම වාහනේ රේස් වෙනවා යන්නේ නෑ.. rpm එක නගිනවා නහුතෙටම ඊට පස්සේ පොඩ්ඩක් ගැස්සිලා පැනල වගේ තමයි යන්න ගන්නේ එක පාරටම.. දිගටම උනා බං හයිවේ එකේ ඔය සිද්ධිය.. 130 එනකොටම නිකන් රේස් වෙනවා යන්නේ නැතුව.. හැබැයි එක හරියනවා පොඩ්ඩකින්.. මොකද්ද බං සිද්ධිය..

    ටීඩී42 බේතකටවත් නෑ බන් සේරම තියෙන්නේ 3000cc ජරාව බන්

    හේතු ටික මහේශ් මල්ලි පැහැදිලි කරලා තියෙන්නේ නියමෙටම:cool:
     
    thanujaka

    Well-known member
  • රත්තරං;21226845 said:
    ටීඩී42 බේතකටවත් නෑ බන් සේරම තියෙන්නේ 3000cc ජරාව බන්

    හේතු ටික මහේශ් මල්ලි පැහැදිලි කරලා තියෙන්නේ නියමෙටම:cool:

    එල මේ වීකෙන්ඩ් එකේ ගියර් ඔයිල් බලවන්නන්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒක ඉතින් එළවන විදිහට තමයි :yes:
    මං වගේ එලෙව්වොත් 9-10 කරාවි (Matale - Kandy කඳුත් නැගල ට්‍රැෆික් එකේ, ට්‍රැෆික් නැති කොටස්වල ගිහිල්ල 12.2kmpl, Average speed 30kmph, 1.6L Lancer)
    මහේශය වගේ එලෙව්වොත් 6-7 කරයි :lol:

    Galant VR4, manual
    Kandy to Lanka IOC Storage in Trinco = ලීටරේට කිලෝමීටර් 3යි පුතී... :shocked: :shocked:
    ලංකාවේ හම්බුන එකම VR4 එක.. තව ඇති..දැකල නෑ...:no: :no:

    අයිතිකාරයාගේ බබාට තාම මාසයයි කියල එනකොට පදින්න දුන්නේ නෑ මට... :( :( :( :( රිටන් ට්‍රිප් එකේ 7ක් කරලා තිබ්බ..
    220kmph ටච් කරා යනකොට.. ඊට වඩා යන්න බෑ Vibration එකක් තිබ්බා.. ටයර් මාරු කරලා Wheel Balance කරට පස්සේ හරි ගියේ.. එදා තාම ඒ ලෙඩේ හම්බුනෙත්... :(:(
     
    30kmph Average?? :shocked: :shocked: :shocked:
    මට ඩ්‍රයිවින් උගන්නපන්..

    අම්ම කිව්වා උබට ගැනියෙක් හොයාගන්න වෙන්නේ නෑ ඔය වාහන/බයික් පදින විදියට කියලා...:(:(

    ForeverAlone.png
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    Galant VR4, manual
    Kandy to Lanka IOC Storage in Trinco = ලීටරේට කිලෝමීටර් 3යි පුතී... :shocked: :shocked:
    ලංකාවේ හම්බුන එකම VR4 එක.. තව ඇති..දැකල නෑ...:no: :no:

    අයිතිකාරයාගේ බබාට තාම මාසයයි කියල එනකොට පදින්න දුන්නේ නෑ මට... :( :( :( :( රිටන් ට්‍රිප් එකේ 7ක් කරලා තිබ්බ..
    220kmph ටච් කරා යනකොට.. ඊට වඩා යන්න බෑ Vibration එකක් තිබ්බා.. ටයර් මාරු කරලා Wheel Balance කරට පස්සේ හරි ගියේ.. එදා තාම ඒ ලෙඩේ හම්බුනෙත්... :(:(

    220 km`h ammo pihabuwada!!!:dull:mama uparima gihin thinne 145km`h eth mattala highway eke...
     
    Status
    Not open for further replies.