උඹලත් ලෝයර්ලද?
මම කාරෙක ගත්ත දවසේ ඉඳල මේ වෙනකං 100 පන්නල ගිහිං නෑ![]()
Speed Virgins

උඹලත් ලෝයර්ලද?
මම කාරෙක ගත්ත දවසේ ඉඳල මේ වෙනකං 100 පන්නල ගිහිං නෑ![]()

ඔව් ඒකත් හොඳයිAMW නේ?
උඹලත් ලෝයර්ලද?
මම කාරෙක ගත්ත දවසේ ඉඳල මේ වෙනකං 100 පන්නල ගිහිං නෑ![]()

ගියර්බොක්ස් ඔයිල් එහෙම මාරු කරනවද ඕකේ??
Gear Slip වෙන්න හේතු ගොඩක් තියෙනවා..
1. Low Fluid Level
2. Burnt Oil
3. Worn / Broken Brake Bands
4. ජීවිතේ අවසන් සමය ගතකරන Torque Converter
5. Worn Gear Wheels
6. Gearbox Internal Leakages and Low Fluid Pressure

එන්ජිම නැතුව තෙල් බිමට හලලද කුකුලෝ 10 ක් යන්නේ
මං කිව්වෙ උපරිම 10 කරයි කියල1600CC Lancer එකත් ට්‍රැෆික් එකේ 12+ කරනවනේ
![]()

නැත්තං ලුක් එකනං පට්ට ඈමාමේහ් ගැලන්ට් එක තෙල් බොනවා කියන්නෙ ඇත්තද සාමන්‍යෙන් 7ක් වගේලු කරන්නෙනැත්තං ලුක් එකනං පට්ට ඈ

දැනට නං අදහසක් නෑ .... සල්ලි ප්‍රශ්න ටිකක් නිසයි දුන්නේ...මොකක්ද අළුතින් ගන්නේ![]()

ඒක ඉතින් එළවන විදිහට තමයි
මං වගේ එලෙව්වොත් 9-10 කරාවි (Matale - Kandy කඳුත් නැගල ට්‍රැෆික් එකේ, ට්‍රැෆික් නැති කොටස්වල ගිහිල්ල 12.2kmpl, Average speed 30kmph, 1.6L Lancer)
මහේශය වගේ එලෙව්වොත් 6-7 කරයි![]()
TD42
2011
අවුල තියෙන්නේ බං ස්පීඩ් එක 130ට කිට්ටුවෙනකොටම වාහනේ රේස් වෙනවා යන්නේ නෑ.. rpm එක නගිනවා නහුතෙටම ඊට පස්සේ පොඩ්ඩක් ගැස්සිලා පැනල වගේ තමයි යන්න ගන්නේ එක පාරටම.. දිගටම උනා බං හයිවේ එකේ ඔය සිද්ධිය.. 130 එනකොටම නිකන් රේස් වෙනවා යන්නේ නැතුව.. හැබැයි එක හරියනවා පොඩ්ඩකින්.. මොකද්ද බං සිද්ධිය..

රත්තරං;21226845 said:ටීඩී42 බේතකටවත් නෑ බන් සේරම තියෙන්නේ 3000cc ජරාව බන්
හේතු ටික මහේශ් මල්ලි පැහැදිලි කරලා තියෙන්නේ නියමෙටම![]()
ඒක ඉතින් එළවන විදිහට තමයි
මං වගේ එලෙව්වොත් 9-10 කරාවි (Matale - Kandy කඳුත් නැගල ට්‍රැෆික් එකේ, ට්‍රැෆික් නැති කොටස්වල ගිහිල්ල 12.2kmpl, Average speed 30kmph, 1.6L Lancer)
මහේශය වගේ එලෙව්වොත් 6-7 කරයි![]()

රිටන් ට්‍රිප් එකේ 7ක් කරලා තිබ්බ..

Galant VR4, manual
Kandy to Lanka IOC Storage in Trinco = ලීටරේට කිලෝමීටර් 3යි පුතී...![]()
ලංකාවේ හම්බුන එකම VR4 එක.. තව ඇති..දැකල නෑ...![]()
අයිතිකාරයාගේ බබාට තාම මාසයයි කියල එනකොට පදින්න දුන්නේ නෑ මට...![]()
![]()
![]()
රිටන් ට්‍රිප් එකේ 7ක් කරලා තිබ්බ..
220kmph ටච් කරා යනකොට.. ඊට වඩා යන්න බෑ Vibration එකක් තිබ්බා.. ටයර් මාරු කරලා Wheel Balance කරට පස්සේ හරි ගියේ.. එදා තාම ඒ ලෙඩේ හම්බුනෙත්...![]()
mama uparima gihin thinne 145km`h eth mattala highway eke...