කමන්ට් අඩුයි කියලා පෝස්ට් කිරිල්ල නැවැත්තුවනම් අද මේ ත්‍රෙඩ් එක පේජ් 500 ගාණක් ඇදෙන්නේ නෑනේ බන්.. නැද්ද![]()

රිච්ලයිෆ් සහෝදරයාගේ මහා දානමය පුණ්‍යකර්මයට මේ පින් අනුමෝදන් වේවා... !!!![]()

යකෝ ඔය මහා කෑල්ල අයින් කරපං ලැජ්ජ කරන්නෙ නැතුව..

සිරාවටම..
අපි උනත් වෙලාවකට දවස් හය හත එන්නෙ නැතුව ඉන්නවනේ.. ඒත් ත්‍රෙඩ් එක යනවා.. මම ඒකමයි අනිත් පිටු වලත් කිව්වේ මොනව හරි බා ගත්තාම පුලුවන්නම් අඩුම ගානේ වචනයක් හරි කොටල යන්න කියලා වෙලා තියෙන විදිහට..

පට්ට සින්දුවක් සහ පට්ට කතාවක්!
මට නම් වැඩිය නොබැලුනට බලපු කස්ටිය නම් දන්නවා කතාව කොහොමද කියලා.

මාත් බලනවා 