Exclusive For Elakirians..

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
avatar267406_308.gif
avatar267406_308.gif
avatar267406_308.gif

:rolleyes::rolleyes::rolleyes:
 

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    රිච්ලයිෆ් සහෝදරයාගේ මහා දානමය පුණ්‍යකර්මයට මේ පින් අනුමෝදන් වේවා... !!! :love::love::love::rolleyes::D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කමන්ට් අඩුයි කියලා පෝස්ට් කිරිල්ල නැවැත්තුවනම් අද මේ ත්‍රෙඩ් එක පේජ් 500 ගාණක් ඇදෙන්නේ නෑනේ බන්.. නැද්ද :love::rolleyes:

    සිරාවටම..:cool:
    අපි උනත් වෙලාවකට දවස් හය හත එන්නෙ නැතුව ඉන්නවනේ.. ඒත් ත්‍රෙඩ් එක යනවා.. මම ඒකමයි අනිත් පිටු වලත් කිව්වේ මොනව හරි බා ගත්තාම පුලුවන්නම් අඩුම ගානේ වචනයක් හරි කොටල යන්න කියලා වෙලා තියෙන විදිහට..:)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    සිරාවටම..:cool:
    අපි උනත් වෙලාවකට දවස් හය හත එන්නෙ නැතුව ඉන්නවනේ.. ඒත් ත්‍රෙඩ් එක යනවා.. මම ඒකමයි අනිත් පිටු වලත් කිව්වේ මොනව හරි බා ගත්තාම පුලුවන්නම් අඩුම ගානේ වචනයක් හරි කොටල යන්න කියලා වෙලා තියෙන විදිහට..:)

    බාන එකා එක කොමන්ට් එක ගානේ දැම්මනම් අද මේ ත්‍රෙඩ් එක පිටු 5000ක් විතර ගිහින් :P
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    පට්ට සිංදුවක් :love::love::love::love:
    අහලා බලන්න..:yes::yes::yes:



    හීන තිබුනට කෝටියක් :dull::love::yes:

    http://kanapita.net/02/Heena-Thibunat-Kotiyak.mp3

    පට්ට සින්දුවක් සහ පට්ට කතාවක්!
    මට නම් වැඩිය නොබැලුනට බලපු කස්ටිය නම් දන්නවා කතාව කොහොමද කියලා. :D:yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පට්ට සින්දුවක් සහ පට්ට කතාවක්!
    මට නම් වැඩිය නොබැලුනට බලපු කස්ටිය නම් දන්නවා කතාව කොහොමද කියලා. :D:yes:

    ඔව් ඔව් :D මාත් බලනවා :yes: