වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • Cedia එක නම් කේස්... ඒ වුනාට CK මොඩල් තිය්නවනේ බං... උඹ කියන්න වගේ ඕවා ගොඩක් විනාසකරලා තියෙන්නෙ...
    යාලුවා එපා කිව්ව නම් ඉල්ලන එක හරි නෑ නේ... :dull: අපරාදෙ... කෝකටත් ඇහ ගහන් හිටපන්.. අරූ අන්තිම මොහොතෙ වෙනස් උනොත් එහෙම...

    කෝ මේ අපේ මහේශ් කොල්ලා..? මොඩොෆිකේශන් නම් මහේශ් තමයි... :D

    Ck ehema common wadi ban hama eka gawama thiyenawa...
    Uta wena wahanekuth na ban isellama ganna inna wahane e hinda u aniwa oka gannawa.. court eke auction wala owa yanne hena aduwatane ban...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ck1 ek3 ඇරුනම මොඩිෆයි කරලා ගන්න හොද කාර් එකක් කියපල්ලකො..
    Cedia එකක් ගන්න හිටියෙ ටොමා එප කිව්වට පස්සෙ ඒ අදහසත් අත ඇරල දැම්ම..:(

    subaru impreza STI - මහා ලොකුවට මොඩිෆයි කරන්න නම් බෑ.

    lancer evo

    පරණ BMW කාර්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,474
    2
    53,978
    113
    රත්තරං;21228209 said:

    බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකක් හරියට මේන්ටේන් කරානම් අව්රුදු 25ක් ඇද්දහැකි කිසි ගින්නක් නැතුව. තාම 1985/6/7/8/9 පලාත්සභා වන් ඕනර් ඒවා ගින්දර වගේ තියෙනවා..

    මේ යන විදිහටම වාහන ගණන් ගියොත් අවුරුදු අටක් වත් මේකම දුවන්න වෙයි මටනං :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,474
    2
    53,978
    113

    අන්න ඒකයි SUV වලට ආස නැතත් කවද හරි ඔය වගේ එකක් අරන් ළඟ තිය ගන්න ඕනි කියල හිතන් ඉන්නේ .. කළු පාට supercharged Range Rover එකක් වගේ ගන්න තිබ්බ නම්... :love: :love: :love: :love:

    උඹ ලංකාවෙන් නොඑන්නම යනව කිව්වා නෙහ් ඉතින් SUV එකක් අරං වැඩක් ඇතේ :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Parana bmw car aran maraala weida ban ekane baya..

    එන්ජින් එහෙම හරියට හදලා ගත්තොත් අවුලක් නැතිවෙයි.

    නැත්නම් කෙලින්ම සුබාරු ලෙගසියක් බස්සමු.

    f51f6002b2532a00e07fac1aa811b436.jpg
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඔන්න යාලුවනේ මම අපේ කවියගේ වාහනේ වැද්දුවා කියන වර්ගයේ නිසාන් ලීෆ් එකක අති දුර්ලබ චායාරූප එකතුවක්:P:rofl:
    20160619_145559.jpg

    20160619_145331.jpg

    20160619_145551.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    මමත් බලලා බලලා අන්තිමට ගන්න කාර් එකක් සිලෙක්ට් කර ගත්තා lancer ck1 හෝ ck2 එකක් අරං මොඩිෆයි පාරක් දාගන්නවා:love::love: හැබැයි ඉතිං කාර් එක ගෙදරටත් එක්කම ගන්න හින්දා ෆුල් බොඩිකිට් එකක් ගහලා evo එකක් කරගන්නනං දෙන්නෑ තාත්තා :sorry::( lancer 1300CC auto එක අවුල් ද බ්‍රෝ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,474
    2
    53,978
    113
    මමත් බලලා බලලා අන්තිමට ගන්න කාර් එකක් සිලෙක්ට් කර ගත්තා lancer ck1 හෝ ck2 එකක් අරං මොඩිෆයි පාරක් දාගන්නවා:love::love: හැබැයි ඉතිං කාර් එක ගෙදරටත් එක්කම ගන්න හින්දා ෆුල් බොඩිකිට් එකක් ගහලා evo එකක් කරගන්නනං දෙන්නෑ තාත්තා :sorry::( lancer 1300CC auto එක අවුල් ද බ්‍රෝ

    1300 එකකට බොඩිකිට් ගහල තවත් බර වැඩි කරගන්නේ අහවල් දෙකට යැ.
    හතරදෙනෙක් දාල කන්දකදී වාහනයක් ඉස්සර කරනවා වගේ වැඩ නම් අමාරුවෙයි ඒත් ඉතිං ලංකාවේ පාරවල පදින්න ඔය ඇති, 70 ට වඩා යන්නත් බැහැනෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් බලලා බලලා අන්තිමට ගන්න කාර් එකක් සිලෙක්ට් කර ගත්තා lancer ck1 හෝ ck2 එකක් අරං මොඩිෆයි පාරක් දාගන්නවා:love::love: හැබැයි ඉතිං කාර් එක ගෙදරටත් එක්කම ගන්න හින්දා ෆුල් බොඩිකිට් එකක් ගහලා evo එකක් කරගන්නනං දෙන්නෑ තාත්තා :sorry::( lancer 1300CC auto එක අවුල් ද බ්‍රෝ

    1300CC නම් ගන්න එපා මල්ලි 1500CC එකක්ම හොයලා ගන්න.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වහනයක් නිකන්ම තියෙනකොට බැටරි බහින්නේ නැති ක්‍රමයක් නැද්ද ? :rolleyes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113

    1300 එකකට බොඩිකිට් ගහල තවත් බර වැඩි කරගන්නේ අහවල් දෙකට යැ.
    හතරදෙනෙක් දාල කන්දකදී වාහනයක් ඉස්සර කරනවා වගේ වැඩ නම් අමාරුවෙයි ඒත් ඉතිං ලංකාවේ පාරවල පදින්න ඔය ඇති, 70 ට වඩා යන්නත් බැහැනෙ.

    4දාලා AC දාල කදු අද්දන්න එහෙම පවර් මදි ගතියක් සෙට්වෙයිද බ්‍රෝ ලාන්සරේ ගන්නෙ ටිකක් ඇගට දැනෙන්න පදින්න තමා :P කොහෙද අපේ තාත්තට ඔටෝ පිස්සුවක් ගහලනෙ නැත්තං මැනුවල් එකක් ගන්න තිබ්බා auto හින්දා ෂුවර් කරන්න බෑ මැනුවල් නං ඕන මගුලක් අපේ ඇල්ටො එකෙත් මම 120kmph+ ගිහිං තියේ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    nissan වාහන තියෙන උන් වරෙන්

    Tiida එක ගන්න කලින් test කොරගන්න place එකක් කියහන්කො
    සමහරු කියනවා company දාන්නලු සමහරැ කියනවා company නොවන test center එකකට දාන්නලු

    කුකුලනි උදව්වක් දියව්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    1300CC නම් ගන්න එපා මල්ලි 1500CC එකක්ම හොයලා ගන්න.

    එච්චරටම අවුල්ද බ්‍රෝ 1300CC???? එහෙනං 1500cc එකක්ම හොයමු නේ කාර් එකේ අයිතිකාරයා නං කිව්වෙ 1300cc තෙල් කරනවා වැඩී කියලා 1500cc එකට වඩා මටනං ඒක ෂුවර් නෑ එච්චර මොකද කාර් එකේ බරත් එක්ක පොතේ හැටියට 1500cc එක තෙල් කරන්න ඕන 1300cc එකට වඩා හරියට මාච් k11 එකෙයි ak11 එකෙයි තෙල් කිරිල්ල වගේ ඇත්තටම අයියේ lancer ck1/ck2 auto වල තෙල් කිරිල්ල කොහොමද වැඩියෙන් තෙල් කරන්නෙ 1500cc එකද 1300cc එකද???
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ck ehema common wadi ban hama eka gawama thiyenawa...
    Uta wena wahanekuth na ban isellama ganna inna wahane e hinda u aniwa oka gannawa.. court eke auction wala owa yanne hena aduwatane ban...

    පලවෙනි වාහනේ ගන්න එකා නම් ඌව කපන එක පව් වැඩේ මචං... :)
    මගේ යාලුවෙක් මැස්ඩා 323 එකක් අරගත්ත අවුරුදු 6 කට විතර කලින් ලක්ශ 2 කට... ඌ කිව්වා පට්ට අඩුවට යන්නේ කියලා... :yes:
     
    Status
    Not open for further replies.