වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    අපේ බටු කාර් වල කවදා ඔහොම යන්නද... :(:sorry: . නිකං පාරක උපරිම ගිහින් තියෙන්නෙ 110 යි... හයිවේ එකේ 120 යි... :baffled:

    මොකද්ද කාර් එක?
     

    thanujaka

    Well-known member
  • රත්තරං කියනවා වගේ පත්තර වල බලපං මචන්... ඉක්මන් එකේ අස්ප ගනන් තියෙන්නෙ... අනිත් එක සේල් කාරයෝ ගොඩක් ඔය ඇඩ් දාන්නේ... :dull:

    Paththarawala photo ekak wath balanna bane ban.. ikman eke pics 4 5k thiyenawane ban..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    1300 පවර් මදිනේ බං.... :dull:

    ටොමා අයියත් කිව්වා බං එල එහෙනං 1300cc ගන්න අදහස අතාඇරලා 1500ccක්ම හොයනවා කොහොමහරි මේක ගන්නෙ කොහොමත් ටිකක් දැනෙන්න පදින්න තමා:P:P
     

    thanujaka

    Well-known member
  • මමත් මහ ලොකුවට දන්නේ නෑ බං...
    CIVIC FD1 , 1.8 එකක් මොකො..? පෙනුම වාහනේ... මේ වගේ හැදුවොත්..?

    Civic-FD2.jpg

    1.8 hari mokak hari kamak na ban...
    Ado mekath gathi wagene ban...
    Idapan idapan meketh poddak wisthara tikak balala enna hanikata..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    රත්තරං කියනවා වගේ පත්තර වල බලපං මචන්... ඉක්මන් එකේ අස්ප ගනන් තියෙන්නෙ... අනිත් එක සේල් කාරයෝ ගොඩක් ඔය ඇඩ් දාන්නේ... :dull:

    ඔව් ඉක්මන් එකේ තියෙන්නෙ මාකට් ප්‍රයිස් එකට වඩා ලක්ෂයක් එක හාමරක් වැඩි ගනන් කියල වාහන බ්‍රෝකර් කාරයෙක්ම මට කිව්වා
     

    thanujaka

    Well-known member
  • Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Paththarawala photo ekak wath balanna bane ban.. ikman eke pics 4 5k thiyenawane ban..

    ඒක නම් ඇත්ත... පොඩි කට්ටක් කන්න වෙනවා ඉතිං හොඳ එකක් හොයන්න... මගේ ගැරේජ් බුවාට කියන්නම් මම පොඩ්ඩක් එකක් සෙට් වුනොත් කියන්න කියලා... :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,747
    113
    බුදාම්බෝ ඇල්ටෝ එකේ 120 ට ගිය එකෙකුට 1300 මදි... :dull:
    1500 එකක් ම හොයාගන්න වෙයි නැත්නම් හිතෙයි යකෝ ඉන්දියන් වාහන ජපන් වාහනවලට වඩා අදිනවනේ කියල :dull:

    :P:P අනිවා 1500cc එකක්ම බලනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Muta mama katha kala ban... hena kalayak thisse oka oya ad eka danawa.. 35kata illuwa ban denne nane..:dull:

    උඹ හොයන්නේ Y61 එකට වඩා ප්‍රෆෝමන්ස් තියෙන වාහනයක් නම් ලංකාවේ එහෙම එකක් හොයලා තේරුමක් නෑ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ek3 hama eka gawama thiyenawane ban..:dull:
    Tikak uncommon ekak baluwe...
    Lancer cs ban ban mata set une cedia ekak.. engine edka gdi kiyala tom ganna epa kiwwa.. wena ekak e hinda me balanne... subaru nane ban ganna ekak hoyaganna hoda.. thiyen un wikunanneth na.. aluthkade usawiye thiyenawa ekak auction dai lagadi.. ekata yaluwek aha gahan inne ban hama ekatama kiya kiya yanawa u me tike meka mama gannawa illanna epai arakai mekai kiyala..
    Ithin illannath ba ban naththan ekanan kunu kolleta ganna thibba..:(

    උබට රැකියාවට තත්වෙට ගැලපෙන්න අන් කොමන් සැප භාන්ඩයක්ද ඕනේ.. මේකක් ගනින්

    http://ikman.lk/en/ad/nissan-gloria-cedric-my34-2001-for-sale-kurunegala-1

    මොඩිෆයි කරන් දුක් විදින්න දෙයක් නෑ ආච්චි වැහුනා වගේ එලවන්නයි තියෙන්නේ. කලු එකක් ගනින්

    PS - ඒ වගේම ඕක අරන් Y61-TD42 එක මට විකුනපන්.Y61 හොයලා එපා වෙනවා සේරම අලුත් 61 තියෙනේ ZD30 (3000cc )ඇන්ජිම..:nerd::nerd:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ බටු කාර් වල කවදා ඔහොම යන්නද... :(:sorry: . නිකං පාරක උපරිම ගිහින් තියෙන්නෙ 110 යි... හයිවේ එකේ 120 යි... :baffled:

    nQlE9rQ.jpg


    :baffled::baffled::baffled::baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටොමා අයියත් කිව්වා බං එල එහෙනං 1300cc ගන්න අදහස අතාඇරලා 1500ccක්ම හොයනවා කොහොමහරි මේක ගන්නෙ කොහොමත් ටිකක් දැනෙන්න පදින්න තමා:P:P

    උඹ කීයකටද හොයන්නේ..? ලාන්සර් සී.එස්. 3 1600 එකක් නම් පට්ට... ඒත් හොයාගන්න අමාරුයි...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹ හොයන්නේ Y61 එකට වඩා ප්‍රෆෝමන්ස් තියෙන වාහනයක් නම් ලංකාවේ එහෙම එකක් හොයලා තේරුමක් නෑ.

    ඩීසල් ඇන්ජිමේ ටෝර්ක් එක වැඩී එනේ මඩ වලක එබුවහැකි. ඒත් පෙට්‍රල් වයි61 එකත් එක්ක මුගේ ඩීසල් වයි 61 එකට මහ පාරෙදි හැරෙන්නවත් බෑ. ඒ වගේම පෙට්‍රල් වයි 61 එකට මුගේ ඩීසල් වයි 61 එකත් එක්ක ඕෆ් රෝඩ් වලදි හැරෙන්නවත් බෑ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1.8 hari mokak hari kamak na ban...
    Ado mekath gathi wagene ban...
    Idapan idapan meketh poddak wisthara tikak balala enna hanikata..

    ඉක්මන් එකේ නම් නෑ බං... ඕවා හොයන්න අමාරුයි... මැනුවල් එක නම් ඇත්තෙම නැතුව ඇති.. අපේ මහේශ්ට කිව්ව නම් හොයාගන්න තිබ්බා... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඉක්මන් එකේ තියෙන්නෙ මාකට් ප්‍රයිස් එකට වඩා ලක්ෂයක් එක හාමරක් වැඩි ගනන් කියල වාහන බ්‍රෝකර් කාරයෙක්ම මට කිව්වා

    සේල් කාරයොනේ බං ගනන් දාන්නේ... උන් එහෙම තමයි... බිස්නස් කරන උන්නේ..
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕක තියෙන්නෙ මම කියන පොරගෙ ගැරේජ් එක කිට්ටුව... මෙහෙම දෙයක් තියෙනවා... කොම්පැනි උන්ට වඩා මුන්ට තියෙන දැනුම පරාසය වැඩි වෙන්න පුලුවන්... ඔන්න ඔහේ දාලා දාපන්... සේල් එක ලගනේ තියෙන්නෙත්...

    sale කාරයෝ මුන්ව දන්නවද දන්නෙත් නෑ
    මුන්ට පාගාව දීලද දන්නෑ තියෙන්නෙ 😥
     
    Status
    Not open for further replies.