Pulsar 150 or Suzuki Gixxer ?

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන්ලා, මම බයික් එක්ක ගන්න කියලා බැලුවේ, මේ දෙකෙන් එකක් තමයි ගන්න ඉන්නේ,


    Bajaj Pulsar 150


    16684303_1292521837522053_7090727654014650687_n.jpg





    Suzuki Gixxer


    16707690_1292522344188669_4291511477155263265_o.jpg


    කෝකද හොඳ කියලා කියපල්ලකෝ:dull:

    Gixxer එකේ ඇලෝ වීල් එක පොඩ්ඩ ඇත්තම් ඇදවෙනවා කියලා ඉන්දියන් එවුන් ෆෝරම් වල කියල තියෙනවා, ඒක ඇත්තද බන්:baffled::baffled::eek:
     
    • Like
    Reactions: namak nathi eka

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    පල්සර් එකේ 150NS කියලා මොඩල් එකක් එනවා .. එත් එක කෙට්ටු වැඩි වගේ මොනොශෝක් උනාට .... එහෙම බැලුවොත් ගික්සර් එක තමා තෝරාගන්න වෙන්නේ ... එළකිරියේ ඉන්නවා මචන් පාවිච්චි කරන අය ... පොඩ්ඩක් අහල බලපන් .. පරණ ත්‍රෙඩ් බලපන්

    1100
     
    • Like
    Reactions: amila256

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පල්සර් එකේ 150NS කියලා මොඩල් එකක් එනවා .. එත් එක කෙට්ටු වැඩි වගේ මොනොශෝක් උනාට .... එහෙම බැලුවොත් ගික්සර් එක තමා තෝරාගන්න වෙන්නේ ... එළකිරියේ ඉන්නවා මචන් පාවිච්චි කරන අය ... පොඩ්ඩක් අහල බලපන් .. පරණ ත්‍රෙඩ් බලපන්
    එල මචන්, තෑන්ක්ස් වේවා:)

    150ns එක නම් අවුල් කියනවා නේද බයික් එක, ඒකයි ලිස්ට් එකෙන් අයින් කරලම දැම්මේ. fz, hornet160 ගනන් වැඩී හොඳටම:dull:. TVS, Hero ත් හරියන්නේ නෑ, එහෙම ගියාම මේ දෙක විතරයි ඉතුරු උනේ:nerd:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ela ela machn, special reasons ehema thiyenawada?


    Mama danna tharamin oya eka eka design dala kochchara indian bike awath pulsar ekata gahanna ba bn kisima indian bike ekakata, eke engine quality eka, eh okkotama, anith eka mama ona ottuwak allanawa oya gixer ekata wada pulsar 150 loweth pickup wadei, oya wage godak pathi thiyanawa bn, thawa spare parts ganan adui service centers ona tharam thiyanawa ewath honda reason ekak, lassana witharak balanawa nam gixxer eka ganin,
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක